EK Clash of Clans Gamers Club

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    තව දන්න දේවල් කියලා දීපියව්. බේසික්ස්.. රහස්.. පොඩි පොඩි දේවල්. මම තාම සති 06ක් විතර වෙන්නේ ගේම් එක ගහන්න පටන් අරගෙන. තාම ලෙවල් 29 ඉන්නේ.. ත්‍රෝපීස් 1250 පස්සේ දුවන්නේ මම ජෙම්ස් ටික බා ගන්න. ඊට පස්සේ ත්‍රෝපීස් පස්සේ දුවන එක නවත්තලා ක්ලෑන් එක හදා ගන්න හිතන් ඉන්නේ. දැං 1201ක් තියෙනවා. ටවුන් හෝල් එක ලෙවල් 7 අප් වෙන්න දාලා ඉන්නේ. Gladiators SL එකේ Dili කියලා තියෙන්නේ මගේ ක්ලෑන් එක. විසිට් එකක් දාලා බලලා මට උපදෙසක් දීපල්ලා... :) :) :)

    kiyanna nam godak ewa tiyanawa
    gems serama builders la ganna dapan
    th7 waladi builders la 5k hitiyama maxa
    ewagema th7 waladi trophies count eka 900 to 1200 tiyaganna
    th8 waladi 1200 to 1300 wage
    dan th7 walata dark elixir drill ekath hambena nisa patta
    dark elixir ekathu karala 1st barb kingwa ganna
    mmmm tawa hena godak tiyanawa ban
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Barb King ගෙන් මොකද්ද කරන්න පුළුවන්? dark elixir කොච්චර එකතුකරගන්න ඕනේද? තව Troops upgrade කරන එක ගැන කියපං පොඩ්ඩක්. උඹ මගේ Clan එකට ගිහින් බැලුවද?
    කියපං තව තියෙන දේවල්... :D
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    Mr PERERA 's village
    Screenshot_2015-02-12-10-55-08.png

    1 - th eka eliyata dapan
    2 - 4th builder ganna
    3 - upgrade karanakota wizard tower>motors>arch towers>canons
    air defences upgrade karanna th7 awama
    4 - serama eka para upgrade wenna danna epa.ekin eka karapan.
    e kiwe air defense dekak eka para ho motor dekak eka para wage up karanna danna epa.
    5 - clan castle eka village eka medata danna.ethakota troops lure karanna amarui
    6 - motor and air defense village eka medata ganna

    th 7 upgrade wunama th7 farming bases kiyala google karala balanna.e base ekak balan build karanna
     
    barb king patta
    dark elixir 20000k one mata mathaka widihata uwa ganna
    u immortal.
    offense wagema defense wala use karanna puluwan.
    barb king lvl 5 wenakan upgrade wunama ability ekak unlock wenawa rage spell eka wage.
    troops upgrade karanakota uba wediyen use karana ewa 1st upgrade karapan
    mama nam usually use karanne mainly giants set ekai healer kenai.tawa barb and arch la poddakui
    eka ethin wediyen use karana troops eka anuwa depen wenawa
    spells upgrade karanna yanna epa mulinma.
     
    මම Town Hall එක ඇතුලට දැම්මේ Clan War එකක් තිබුන නිසා. ඇයි TH එක එලියට දාන්න කියන්නේ. අනිත් එක Clan Castle එක විලේජ් එක මැදට දැම්මම මොකද්ද වෙන්නේ?
    තෑන්ක්ස් මචං. මම 7 අප් උනාම බලල කරන්නම් :)
     
    machan war ekata wenama village ekak tiyanawa
    eka wenama hadanna puluwan
    ekedi th eka athulata danna
    eth normal mode ekedi eliyata dala tiyanna
    ethakota attack karana samahara ewun th ekata witharak kelala yanawa
    ethakota free shield + resource tika berenawa
    clan castle eka eliye tibunoth eke enna troops eliyata aran gema denna lesi
    meda tibunama unwa eliyata ganna amarui
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    barb king patta
    dark elixir 20000k one mata mathaka widihata uwa ganna
    u immortal.
    offense wagema defense wala use karanna puluwan.
    barb king lvl 5 wenakan upgrade wunama ability ekak unlock wenawa rage spell eka wage.
    troops upgrade karanakota uba wediyen use karana ewa 1st upgrade karapan
    mama nam usually use karanne mainly giants set ekai healer kenai.tawa barb and arch la poddakui
    eka ethin wediyen use karana troops eka anuwa depen wenawa
    spells upgrade karanna yanna epa mulinma.

    එලකිරි.. හීලර්ව දවස් දෙකකින් අන්ලොක් වෙයි. බැරැක්කයක් අප්ග්‍රේඩ් වෙනවා. හීලර් යූස් කරන විදිය ගැනත් ජුන්ඩක් කියපං...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    එලකිරි.. හීලර්ව දවස් දෙකකින් අන්ලොක් වෙයි. බැරැක්කයක් අප්ග්‍රේඩ් වෙනවා. හීලර් යූස් කරන විදිය ගැනත් ජුන්ඩක් කියපං...

    wedi deyak ne
    healer godak useful wenne giants set ekak ekka
    1st air defense tikata kelala enna one.neththan healers badu packet.
    ekiyanne giants set eka dapan 1st air defense ekata attack karanna.
    eta passe healer wa drop karapan.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machan war ekata wenama village ekak tiyanawa
    eka wenama hadanna puluwan
    ekedi th eka athulata danna
    eth normal mode ekedi eliyata dala tiyanna
    ethakota attack karana samahara ewun th ekata witharak kelala yanawa
    ethakota free shield + resource tika berenawa
    clan castle eka eliye tibunoth eke enna troops eliyata aran gema denna lesi
    meda tibunama unwa eliyata ganna amarui

    ඒ විදියට විලේජ් දෙකක් හදලා තියන්න පුළුවන්ද? කොතනද ඒක තියෙන්නේ මචං? ඒතකොට War එකකදි විලේජ් Layoutඑක සේව් වෙලා තියෙනවාද?

    හරි උඹ කියන විදියට TH එක එලියට දාලා තිබ්බා කියමු. හම්බවෙන ශීල්ඩ් එක තියා ගන්න එක වාසිද? මොකද මම හැමතිස්සෙම Multiplayer Raids කරනවා. එතකොට ශීල්ඩ් එක නැති වෙලා යනවා නේ... :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    wedi deyak ne
    healer godak useful wenne giants set ekak ekka
    1st air defense tikata kelala enna one.neththan healers badu packet.
    ekiyanne giants set eka dapan 1st air defense ekata attack karanna.
    eta passe healer wa drop karapan.

    එලකිරි. බලමු ගහලා එහෙනම්.. :D
    රොම්බ තෑන්ක්ස් ඩා.... :D
     
    guraz

    Member
    Dec 27, 2010
    213
    10
    0
    apeth ekak tiyenawa bn clan ekak GURAZ...api wars 12k withara play kare thama..10k won.ado mata thawa loku help ekak one mage friendek innawa uge tiyenne lumia 625 ekak.ekata me game eka dagnna hati kawru hari dannawa nm kiyapallla.........windows phone ekak
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    ඒ විදියට විලේජ් දෙකක් හදලා තියන්න පුළුවන්ද? කොතනද ඒක තියෙන්නේ මචං? ඒතකොට War එකකදි විලේජ් Layoutඑක සේව් වෙලා තියෙනවාද?

    හරි උඹ කියන විදියට TH එක එලියට දාලා තිබ්බා කියමු. හම්බවෙන ශීල්ඩ් එක තියා ගන්න එක වාසිද? මොකද මම හැමතිස්සෙම Multiplayer Raids කරනවා. එතකොට ශීල්ඩ් එක නැති වෙලා යනවා නේ... :nerd:

    yes
    village layout editor eken up to 6 villages save karala tiyanna puluwan
    shield eka wedagath wenne ube storage's full eth builders la busy,neththan mokak hari dekata tawa poddak resource one wenakota wage tama
    mama nam karanne attack karana welawata puluwan taran eka digata attack karanawa.
    dan mage village eke balapan all builders are busy and most storage's are almost full
    me wage welawata shield eka wedagath
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    yes
    village layout editor eken up to 6 villages save karala tiyanna puluwan
    shield eka wedagath wenne ube storage's full eth builders la busy,neththan mokak hari dekata tawa poddak resource one wenakota wage tama
    mama nam karanne attack karana welawata puluwan taran eka digata attack karanawa.
    dan mage village eke balapan all builders are busy and most storage's are almost full
    me wage welawata shield eka wedagath

    හරි. දැන් තේරුනා මචං... :yes: