හිනා උනේ ඇයි..පව් කියලා කියපු නිසාද....පොඩ්ඩක් ඒක ලාමකයි තමයි....මන්ද මට දුක හිතුනාමට මේකට නම් හිනා ගියා නංගී..![]()


හිනා උනේ ඇයි..පව් කියලා කියපු නිසාද....පොඩ්ඩක් ඒක ලාමකයි තමයි....මන්ද මට දුක හිතුනාමට මේකට නම් හිනා ගියා නංගී..![]()


ආස හිතෙනවා බං මටත්....... මටත් හරිම ආසාවක් තියෙනවා DLSR එකක් ගන්න......
අලුත් බැච් එක මාර්තු පටං ගන්නවා.. ඒකට සෙට් වෙයං. DSLR එකක් නම් මහ ලොකු ගානක් නෑ නේ දැං.
සෙනසුරාදා Exhibition එකක් තියෙනවා සර්ගෙයි, නයනහාරි අක්කාගෙයි, විරාජ්ගෙයි..
ආසාවක් තියෙනවා....... බලමුකෝ...... නිකන් ඩිජිටල් කැමරා එකකින් ෆෝන් එකකින් ෆොටෝ ගහනවට වඩා මාර ෆිලින් එකක් දැනෙන්නේ DSLR එකකින් ගනිද්දී......

ඉතිං පල පන්තියට. ඉරිදා උදේ වරුවේ තියෙන්නේ..![]()
ඉරිදා බෑ මට කොහොමත් ක්ලාස්........

සෙනසුරාදා ක්ලාස් එක කරන්නේ නෑ සර් දැං. සර්ට මහන්සියි..
එහෙනම් නෝ ඔප්ශන්... ඉරිදා විතරයි..

පළමුව මේ කෝස් එක...... ඊට පස්සේ තමා වෙන මොනවා කලත්...... 
ගූගල් චරම් වැඩ කරන්නේ නෑ කියාගෙන මෙතන එකෙක් පොලොවේ පස් කෑවා යකෝ........
![]()


හරියටම අපි ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තියෙනකොට කලින් පාර ඇක්සිඩන්ට් එක උනේ...![]()




අනාත කොක්කබාවනි
මේ පැත්තට ඔලුව දාලා බලන්න වෙලාවක් සෙට් උනා ගෙදර ඉන්න නිසා.ත්‍රෙඩ් එක එක පාරක් F5 කලාම පොස්ට් 20ක් විතර වැටෙනවනේ.ඉතින් දෙයියනේ කියවන්නේ කොහොමද
ඇඩෝව් මේ ඒකට ඇක්සිඩන්ට් එකක් කියන්න එපා.
විලිලැජ්ජා නැති සීන් එකක්
වලවල් තියෙන පාරක 20-25kmph වගේ යනකොට වලකට වැටිලා රෝදේ එකෙන් උඩට එන්නේ නැතුව බයික් එක එහෙමම නැවතුනා.හිතුව විදිහට ගියපු නැති නිසා දකුණු පැත්තට බර වෙලා බිමට පතබැවෙලා දනිහ වැදුන බිම.ඉක්මනින් නැගිට ගන්න බැරි උන නිසා තමයි වයිපරේගේ කකුල පිච්චුනේ![]()


අඩෝ චමිතා... දැන් බූත බයික් එකේ යන එක නවත්තමු...![]()
ඒතනට යන උං ඉගෙනගන්නේ ජිවිතේ ගැන. පොටෝග්‍රැෆි වලට වඩා...
මේ සර්ගේ Exhibition එකකට පින්තූර ගන්න ගිය වෙලාවක් මාත් එක්ක. ගංගාරාමේ..
අපි උපන්දා ඉඳං යන ගංගාරාමේ අපි නොදකින කොච්චර දේවල් තියෙනවාද කියලා තේරුනේ එදා තමා බං...
![]()
![]()
කොච්චර කෝස් කරලා තිබුනත් මේ මගේ ජිවිතේ ගත්ත වටිනාම සහතිකේ.
![]()
2013 Novmber Batch එක.
Hegoda School of Photography ඉතිහාසයේ හොඳම Batch එක.
![]()
![]()
Missing those days badly....
![]()
