EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සමහරු හිතන්නේ ෆැෂන් එකට දානවා කියලා.වැටුනම තමා අගේ තේරෙන්නේ.
    අඩුම ගානේ මම ඔය දාලා තියෙන එකවත් ගන්න.ඒක 1000/-කට ගන්න පුළුවන්.කලින් තිබ්බ එකනම් ලෙදර් වගේ එකක්.2000/- විතර.

    මමනම් කරදරයක් කියලා හිතෙන හින්දයි දාන්නේ නැත්තේ....... එත් දැනුයි වටිනාකම තේරෙන්නේ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ කිඹුලා අයියාට......

    bump.png

    :baffled: හෆොයි..... අපරාදේ දැන් කිඹුලට ඉතින් හොදම යාළුවෙක් නැති උනා නෙව..... :( :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙනසුරාදා ක්ලාස් එක කරන්නේ නෑ සර් දැං. සර්ට මහන්සියි.. :(
    එහෙනම් නෝ ඔප්ශන්... ඉරිදා විතරයි..

    :oo: ඔය ක්ලාස් එකකට කීයක් අය කරනවද බං.....?? ඕකට යන්න DSLR Camera එකකුත් තියෙන්න ඕනාද......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකාද...:rolleyes::rolleyes:

    :P ශොප් එකට ආවා එකෙක් ලෙනාවෝ ලැප් එකක් උස්සන්....... අන්න ඌ...... :P මම හොල්මන් මොකක්ද මූ "චරම්" වැඩ නෑ..... "චරම්" වැඩ නෑ කියද්දි......?? :rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පිස්සු හැදෙනවා බං ඇහෙද්දීත් මගේ ඇඟ හිරිවැටුනා....... මාත් ග්ලවුස් දෙකක් ගන්න ඕනේ..... දැන් තමා තේරෙන්නේ වටිනාකම......

    මමනම් කරදරයක් කියලා හිතෙන හින්දයි දාන්නේ නැත්තේ....... එත් දැනුයි වටිනාකම තේරෙන්නේ.....

    සතියක් 2ක් වගේ වෙනකන් ටිකක් අවුල් වගේ තියෙයි.ඊට පස්සෙනම් නැතුවම බැරිවෙයි :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් එක අර බඩා මාමි කියනවා වගේ අල්ලගෙ ගෝලයෙක්ට දීලා එකක් ගමු.අපේ තාත්තත් කිව්වා විකුනමු කියලා.බයික් එකට මොනවා වෙලාද කියලා දැක්කෙත් නෑ

    :yes: ඔව් ඔව් අල්ලගේ ගෝලයෙක් හොයලා දෙමු...... :D

    ඥ් එකක් නම් ගන්න එපා..... ඒ හුයන්න රේස් කරන්න ඕනා අම්බානක අඩියක් දෙකක් ඉස්සරහට ගන්න...... :lol: මරු කියවයි දැන් එකෙක්....... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: ලින්ක් එකත් හොයාගෙන යන්න හදන්නේ ඒ ගමන....... :angry: හදන්න බෑ..... :growl:
    මේහ්...
    යම් හේතුවක් මත ඉල්ලන්නේ.....:yes:
    ඔබතුමා ඔබතුමා ගේ ශ්‍රී පශ්චාත් භාගය ප්‍රදර්ශනය නොකර ඉන්නව ද නිකං පැත්තකට වෙලා.......:angry:


    ෂ්විෂ්මැක්ස්4 යන්තං ගොඩ දාල දුන්නට කොට තෑන්ක්ස්!!!!:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ක්‍රෝම් එකේ සිංහල වර්ෂන් එක වෙන්නැති නෙහ්හ්........ :rofl::rofl::rofl:

    :rofl: මමත් හොල්මන් වෙලා දෙතුන් පාරක් ඈහුවහම මූ ගූගල් කතාව කිව්වේ..... එතකම් මටත් ක්ලික් උනේ නෑ..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඔව් ඔව් අල්ලගේ ගෝලයෙක් හොයලා දෙමු...... :D

    ඥ් එකක් නම් ගන්න එපා..... ඒ හුයන්න රේස් කරන්න ඕනා අම්බානක අඩියක් දෙකක් ඉස්සරහට ගන්න...... :lol: මරු කියවයි දැන් එකෙක්....... :P

    පල යන්න අවලම් බතලයා..:growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ග්ලවුස් 2කේ අල්ල පැත්තේ ප්ලාස්ටික් කැලි 2ම හැරිලා.ඒක නිසා අත් 2ත් බේරිලා

    :dull: ඔය ග්ලවුස් දෙක නම් දාහක් උනාට දහදාහක් වටිනවා...... :yes: :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල යන්න අවලම් බතලයා..:growl::growl:

    :frown: ඈත්ත කියනකොට රිදෙනවා නේහ්...... :P අපෝ මට මතකයි..... එහෙනම් ඔය කුප්ප හරිදුවගේ ඥ් එකේ අවුලක් වෙන්න ඈති...... එදා මට මතක හැටියට 6000 විතර RPM ඈල්ලුවහම තමා යන්න ගත්තේ යන්තම්..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull::dull:
    ඒක නම් එහෙම තමා බං.
    1000ක ගැහුවම බයික් එක 400kmක් විතර දුවනවා. කාර් එක 100kmක් වගේ දුවන්නේ..
    දෙයියනේ ඇයි මේ පෙට්‍රෝල් ඔච්චර ගනං... :baffled:

    :shocked: උඹේ එක තෙල් කරනවා නේහ්...... :love: මගේ එක ඉතින් ෆුල් ටෑංක් ගැහුවමහ 650Km වලින් රිසව් වැටෙනවා...... :dull:
     
    Status
    Not open for further replies.