EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නිල් ඩේනිමයි කළු ටි ෂර්ට් එකයි කළු බෑග් එකයි දැන් ඉන්නේ හරිදු...දැන්නම් හරියටම හරි ෂුවර්
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආයේ ඉතින් මාසෙකට 2කටවත් ෂුවර් නෑ තුවාල ටික හොඳ වෙනකන්

මරුකියවයි දැන් :rofl:

ඔයත් ඇක්සිඩන්ට් වුනාලු නේද මල්ලි...:(පරිස්සමෙන් යන්න බයිසිකල්වල යද්දි..වාහනවල යනවා වගේ නෙමෙයි..කිසිම ආරක්ෂාවක් නෑනේ..කොච්චර හදිස්සිවුනත් කල්පනාවෙන් හෙමින් යන්න...:)

:rofl::rofl:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිල් ඩේනිමයි කළු ටි ෂර්ට් එකයි කළු බෑග් එකයි දැන් ඉන්නේ හරිදු...දැන්නම් හරියටම හරි ෂුවර්

    kudekuth athe thiyenawada balanna nangi :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැද කකුල රිදෙන්නේ නැද්ද.....:oo:

    බාල අපරාද.....:eek:

    රත්නපුරයෙන් කොල් වටෙක් ත්‍රෙඩ් එකට වාර්තා කර ඇත.:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහන්නත් දෙයක්ද?කෝ කෝ..:rofl::rofl:

    laughing.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:baffled::baffled::baffled::baffled:

    හැබැයි ලස්සනයි මට නම් ඈ.............
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං ගාව එකක් තියනවා...
    දාන්න ද???:P

    ඔයා මගේ ෆොටෝ එකක් ගැනද කිව්වේ...මම හිතුවෙ හරිඳුගෙ එකක් ගැන කියලා...ඔයා ගාව?මගේ ෆොටෝ එකක්?:confused:thari ayiye...:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා මගේ ෆොටෝ එකක් ගැනද කිව්වේ...මම හිතුවෙ හරිඳුගෙ එකක් ගැන කියලා...ඔයා ගාව?මගේ ෆොටෝ එකක්?:confused:thari ayiye...:growl:

    moko ? :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    kudekuth athe thiyenawada balanna nangi :P

    මාගාව තියන එක දැම්මොත් නම් වහ කනවා...:rofl::rofl::rofl:
    :growl:
    රත්නපුරයෙන් කොල් වටෙක් ත්‍රෙඩ් එකට වාර්තා කර ඇත.:dull:
    :rofl::rofl:
    laughing.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:baffled::baffled::baffled::baffled:

    හැබැයි ලස්සනයි මට නම් ඈ.............
    Eeeeyaaaa....tharahi honde...:frown:
     
    Status
    Not open for further replies.