EK Married Club-13

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10959854_1544079612540880_7848686181215795901_n.jpg



    meki nam sirawata lassanai :3
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කුඩයක් නම් නැහැ අයියේ..කළු හෙල්මන්ට් එකක් තියෙනවා....:yes:
    මේකේ කුඩා කා ලග වත් නැහනේ..කෝ කොහෙද එහෙම පොටෝ එකක් තියෙන්නේ???:oo::oo:

    :rofl::rofl:චාමියෝ ඉන්න මම පී එම් කරන්න
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් අනේ
    පත සයිස් අම්මණ්ඩියෙක් එක පාරට පැන්නනේ.මම හිතුවේ 35 විතර කෙනෙක් කියලා.බලද්දී මටත් වඩා බාලයි
    කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ මෝඩ වහෙලා පාරේ යනකන්



    මෙම වචන ඔය quote කර ඇති පුද්ගලයාටත් අදාල බැවින් උන්දෑ කුපිත වියහැකි බව කරුණාවෙන් සලකන්න.:dull::baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl::rofl::rofl:
    රිදෙයි!
    මරු කියවයි!!!!:rofl:
    ආස්මියත් ඒ සයිස්ද
    ඔය දෙවෙනි පාර නේද.....:baffled:
    තවම බයික් පැදිල්ල ඇතිවුනේ නැද්ද....:rolleyes::baffled:
    ඇක්සිඩන්ට් එකක් කියල නම්බු පිට කියන්නේ නම් මේක තමා.
    ගිය පාර 1st ඇනිවසරි එකට කලින් දවසේ ගෙදර යනකොට 20-25kmph වලක වැටිලා විලිලජ්ජා නැති විදිහට වැටුනා.ඒක කුජීත සිද්දියක් :baffled:
    patha size kiyana ekata ashmita ridei :rofl:
    හපොයි.හැබැට ආස්මියගේ වයස කීයෙයි
    අම්මෝ...පාරේ යන කෙනෙක්වද හැප්පුනේ?ලේසි නෑ එහෙනන්..:oo:
    හැප්පුවා නෙවෙයි ඒකි පැන්නා පාරවත් නොබලා හරකියක් වගේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ ඔය ඇමසියා හෙන සුදු කොල්ලා. ආවොත් මට පික් එකක් ඇන්න දීපං බල බල ** අදින්න කියල බලෙන් ම කැම් එක දුන්නෙ කවුද?????:rofl::rofl::rofl::dull:
    මේ පෝස්ට් එකට අදාල අයවළුන් සද්දයක් නැත්තෙ කිම් දැයි දැන් සිතා ගත හැකි ද ??????:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.