මුළු කිරියම එකම ලෝගෝ එකක්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
balapan ape ekamthukama apita eka logo ekakatawath enna ba neada ban sudu
jathiyak agamak natuwa ganna pluwan nisai api okkomala katha wela damme :yes::yes::(
eka piliganna bane sudu oyata :baffled:

duwala dennak innawa ban chuti 8yr walata adui dennama:(

:yes::yes: ආගම් ජාති බේද නැතුව මේ avatar එක දන්න පුලුවන්...ඒක නිසා මේක තමයි හොඳ:yes:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සියලුම යාලුවන්ගෙන් ඉල්ලන්නේ. මේ වගේ වෙලාවක වත් එක එක ඇවටාර් දාගන්නේ නැතුව ඔය සුදු කොඩිය තියන එක දාගමු. ඒකනේ මුලින්ම දාගත්තේ. මේ වගේ වෙලාවකවත් දෙපැත්තකට බෙදෙන්න එපා.

    ow ban api hari nam yanna oni malagedara pluwan deyak karamu
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සියලුම යාලුවන්ගෙන් ඉල්ලන්නේ. මේ වගේ වෙලාවක වත් එක එක ඇවටාර් දාගන්නේ නැතුව ඔය සුදු කොඩිය තියන එක දාගමු. ඒකනේ මුලින්ම දාගත්තේ. මේ වගේ වෙලාවකවත් දෙපැත්තකට බෙදෙන්න එපා.

    කතා කරලා වැඩක් නෑ බන්. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ko ban ithin avatar eka

    avatar483653_26.gif

    :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    balapan ape ekamthukama apita eka logo ekakatawath enna ba neada ban sudu
    jathiyak agamak natuwa ganna pluwan nisai api okkomala katha wela damme :yes::yes::(
    eka piliganna bane sudu oyata :baffled:

    duwala dennak innawa ban chuti 8yr walata adui dennama:(

    කතෝලික එවුන් කළු කොඩි දාන්නේ බන් ඉතින් ඔය avatar එක උන් දාන එකක් නෑ. මේක නම් ඕනම ජාතියකට ගැලපෙනවා, අනික බන් උබලා ඌ වෙනුවන් avatar එකක් වත් හැදුවද? google එකේ pic එකක් ගෙඩිය පිටින් උස්සලා ඒක avatar එකට දාගත්ත එක නේ කරේ. මම ඒ වෙනුවෙන් පොඩ්ඩක් හරි මහන්සි වෙලා avatar එකක් හැදුවම ඇද කියන්න එපා බන්, ඒවා කැත වැඩ.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කතෝලික එවුන් කළු කොඩි දාන්නේ බන් ඉතින් ඔය avatar එක උන් දාන එකක් නෑ. මේක නම් ඕනම ජාතියකට ගැලපෙනවා, අනික බන් උබලා ඌ වෙනුවන් avatar එකක් වත් හැදුවද? google එකේ pic එකක් ගෙඩිය පිටින් උස්සලා ඒක avatar එකට දාගත්ත එක නේ කරේ. මම ඒ වෙනුවෙන් පොඩ්ඩක් හරි මහන්සි වෙලා avatar එකක් හැදුවම ඇද කියන්න එපා බන්, ඒවා කැත වැඩ.

    sorry බ්‍රෝ :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කතෝලික එවුන් කළු කොඩි දාන්නේ බන් ඉතින් ඔය avatar එක උන් දාන එකක් නෑ. මේක නම් ඕනම ජාතියකට ගැලපෙනවා, අනික බන් උබලා ඌ වෙනුවන් avatar එකක් වත් හැදුවද? google එකේ pic එකක් ගෙඩිය පිටින් උස්සලා ඒක avatar එකට දාගත්ත එක නේ කරේ. මම ඒ වෙනුවෙන් පොඩ්ඩක් හරි මහන්සි වෙලා avatar එකක් හැදුවම ඇද කියන්න එපා බන්, ඒවා කැත වැඩ.

    ela ela uba awankawa kare ht awankawa e kathawa kiwuwe uba hadanakota api ekak dagena iwarayi oka wenas kara kara dagalanna ona naha me vihiluwak wenne ethakota

    wadi jkattiyak dan inna ekama a nith ayath damu
    sorry බ්‍රෝ :(
    :D:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes: ආගම් ජාති බේද නැතුව මේ avatar එක දන්න පුලුවන්...ඒක නිසා මේක තමයි හොඳ:yes:

    පුද්ගලයා මොන ආගමේ වුනත් නිවන තමයි ඕනම කෙනෙකුගේ ගමනාන්තය, වෙන ආගමක වුනත් මැරි මැරි ඉපදිලා හරි අන්තිමට බෞද්ධ වුනොත් යන්න පුලුවන් උපරිම තැන තමයි නිවන. එතනින් එහාට එකක් නෑ නේ.? ඉතින් පුද්ගලයාට යන්න පුලුවන් උපරිම තැනට යෑමට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කිරිම වරදක් නෑ නේ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela ela uba awankawa kare ht awankawa e kathawa kiwuwe uba hadanakota api ekak dagena iwarayi oka wenas kara kara dagalanna ona naha me vihiluwak wenne ethakota

    wadi jkattiyak dan inna ekama a nith ayath damu

    :D:yes:

    :yes: මම බලකරන්නේ නෑ උබලට, කැමති එකක් දාගන්න. කොහොම හරි අරූට නිසි ගෞරවය දක්වනයි එකයි වෙන්න ඕනේ. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes: මම බලකරන්නේ නෑ උබලට, කැමති එකක් දාගන්න. කොහොම හරි අරූට නිසි ගෞරවය දක්වනයි එකයි වෙන්න ඕනේ. :D

    උඹ මේක මහන්සි වෙලා උඹම හදපු එකක් කියලා කලින් දැනන් හිටියේ නෑ සහෝ...
    :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ මේක මහන්සි වෙලා උඹම හදපු එකක් කියලා කලින් දැනන් හිටියේ නෑ සහෝ...
    :(

    පන්සලට යනකොට ගෙදර මැටි වලින් පහන් හදලා එහෙම ගෙනියනවා ඇති නේද සහෝ පත්තු කරන්න :(