මුළු කිරියම එකම ලෝගෝ එකක්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බුම්ප්

    avatar483653_26.gif

    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    avatar483653_26.gif

    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(

    මගේ avatar එක දාගන්න මචන්, ඕක අනික avatar එකකුත් නෙවෙයි නේ.
     
    thanujaka

    Well-known member
  • නොහිතු විදිහට හැමෝටම එකම ඇවටාර් එකක් දාන්න කාලයක් ආව නේද මචං...:(
    දැන්නං හැමෝම ඒක කලයුතුමයි අපි අතරින් වෙන්වෙච්ච අපේ සහෝදරයා වෙනුවෙන් හෘදයාංගම ශෝකය පලකිරීමක් වශයෙන්...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එළ එළ. ඔය සුදු කොඩිය හරිහමන් avatar එකක් නෙවෙයි. :angry::no:

    balapan ape ekamthukama apita eka logo ekakatawath enna ba neada ban sudu
    jathiyak agamak natuwa ganna pluwan nisai api okkomala katha wela damme :yes::yes::(
    eka piliganna bane sudu oyata :baffled:

    duwala dennak innawa ban chuti 8yr walata adui dennama:(
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    නොහිතු විදිහට හැමෝටම එකම ඇවටාර් එකක් දාන්න කාලයක් ආව නේද මචං...:(
    දැන්නං හැමෝම ඒක කලයුතුමයි අපි අතරින් වෙන්වෙච්ච අපේ සහෝදරයා වෙනුවෙන් හෘදයාංගම ශෝකය පලකිරීමක් වශයෙන්...

    සිරාවට බන් අයියේ.....:no::no::no::no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    balapan ape ekamthukama apita eka logo ekakatawath enna ba neada ban sudu
    jathiyak agamak natuwa ganna pluwan nisai api okkomala katha wela damme :yes::yes::(
    eka piliganna bane sudu oyata :baffled:

    duwala dennak innawa ban chuti 8yr walata adui dennama:(

    සියලුම යාලුවන්ගෙන් ඉල්ලන්නේ. මේ වගේ වෙලාවක වත් එක එක ඇවටාර් දාගන්නේ නැතුව ඔය සුදු කොඩිය තියන එක දාගමු. ඒකනේ මුලින්ම දාගත්තේ. මේ වගේ වෙලාවකවත් දෙපැත්තකට බෙදෙන්න එපා.