කසුන් කල්හාර ගේ හඩින් මාලිනී බුලත්සිංහලය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කසුන් කල්හාර ගේ හඩින් මාලිනී බුලත්සිංහලය

    මාලිනී බුලත්සිංහලයන්ගේ ගීය ඇගේ පුතුගේ හඬින්





    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

    වලාවකින් ඔබ වැසී ගියා බෝල් අහසේ
    සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළගේ

    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

    ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
    කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ

    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

     
    • Like
    Reactions: ruwanfer

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංදුව නම් සුපිරී
    දැන් මුගේ සයිස් එක බලපංකෝ

    TFS Machan
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අම්ම තරම් කොලිටි නැහැ මට නම් පුතා කියන එක......මාලනී බුලත්සිංහල තරම් හොද නැහැ