ammeh nandata mechchara thada wenawa dakkamaipm එකක් ආවා....එවපු එකා මොකාද කියන්න මන් දන්නවා....මේ පහල මැසේජ් ඒක මන් උටයි කියන්නේ..අනිත් අය මේ ගැන හිතන්න එපා...මේක මෙතන දාන ඒක ගැන සමාවෙන්න ඕන..ත්රෙඩ් එකක් දාන්න බැහැනේ....
මේක අර @#$%^&*%%^ ට
" තමුසෙට මන් කොහොම කොහේ හිටියත් ඇති අමාරුව මොකක්ද ඔයි....මේක පුදුම වැඩක් නෙහ්.තමුසෙගෙන් අවසර ගන්න ඕනද මට ඕන දේ කරන්න.මන් උබෙන් කාලා ඇදලා ඉන්නේ නැහැ ...මන් කළු සුදු උනත් කැත උනත් කොහොම උනත් උබට ඇති අමාරුව මොකක්ද??? පාඩුවේ වැඩක් බලාගෙන හිටපන්...තමුසේ ෆේක් හදාගෙන රැගුවට වැඩක් නැහැ...කවුද කියන්න මන් දන්නවා...මට තමුසෙගෙන් ඇති වැඩක් නැහැ...ඒක නිසා පාඩුවේ හිටපන්..කොහොමත් තමුසේ වගේ බල්ලෝ ගැන මට හිතන්න ඕන කමකුත් නැහැ.. ඒක නිසා ආයෙත් කියන්නේ නැහැ....."

චමිතෝ.... අද වෙනකොට කොහොමද උඹට....... තාමත් ඊයේ වගේම වේදනා දෙනවද.....?
උංව මානසිකව වට්ටලා තියෙන්නේ..
ඊවිස් ගන්න එපා කියලා..
බලමු.... ලොක්කාගේ තීරණය අවසාන තීරණය වේ!!!![]()
එල එල....... බලමුකෝ......

wena katada mage dorakadamaarawata missak![]()

මොකද නංගිට උනේ.



uba ehema nitara PM gahanawa nedaසුදු නගාට අද නම් හොදටම මල පැනලා වගේ...... කවුද ඕකා..... අර මන් කිව්ව එකාද.....??
![]()
![]()


හොස්පිටල් ගිහින් දැන් ආවේ.සඳුදා දෙන්නටම ක්ලින්ක් එන්න කිව්වා ආයෙත්.වයිපරේගේ කකුලට අර දුඹුරු පට බැන්ඩේජ් එක දැම්මා.මගේ දනිහේ තුවාලේ පොඩි උනාට කකුල ඉදිමිලා තියෙන්නේ
tahikeඉන්ටර්විව් එකකට ගිහින් එනකොට ගංගාරාමේ ගාව බස් හෝල්ට් එක්කේ මෙයා ඉඳලා. එකපාරට බයික් එකක් විසි වෙලා ඇවිත් කකුලේ වැදිලා. හොඳටම තුවාල උනා. සති 02ක් විතර ගෙදර ඉන්නම.
වෙලා තියෙන්නේ TVS එකේ ලොරියක් බයික් එකක හැප්පිලා. බයික් එක විසි වෙලා ඇවිත් මෙයාගෙ කකුලේ වැදිලා. බයික් එකේ හිටිය ජෝඩුවෙන් කෙල්ලගේ අත කැඩිලා. අපේ නංගිගේ කකුල් දෙකම තුවාලයි. කොල්ලට සිරිම් තුවාල විතරයි. කොහොම හරි ඇක්සිඩන්ට් වෝර්ඩ් ගෙනිච්චා මම. බෙහෙත් දාලා පොලිසියෙන් කට උත්තර අරගෙන ඇහුවා මොනාද වෙන්න ඕන කියලා. අපි කිව්වා වන්දි ඕනේ නෑ වෙච්චා පාඩුවයි අමාරුවයි අපි විඳගන්නම් කියලා.
අපි දන්නේ නැතුව පොලිසියෙන් නඩුවක් ගෙනියලා ලොරිකාරයාට විරුද්ධව. නංගි සාක්කිය. නඩු වාර තුනක් ගිහින්. අපි දන්නේ නෑ. සිතාසියක්වත් කිසි දෙයක් ආවේ නෑ. ගිය නොවැම්බර් අන්තිම 03 වෙනි නඩු වාරයෙන් නංගිව වොරන්ට් කරලා. හැප්පිච්ච කොල්ලා කොහෙන්ද මංදා මගේ නොම්මරේ හොයන් කතා කරලා කිව්වා. කොහොම හරි ගිය පෙබරවාරි 3 වෙනිදා පොලීසියෙන් ගෙදරට ඇවිත්. 25 ඊලඟ නඩු වාරෙන එන්න කියලා කියලා ගිහින්. කුණු කේස් බං....![]()

wena katada mage dorakadamaarawata missak![]()


ජෝන් කීල්ස් වොරන්ටි එක්ක යකෝ දෙන්නේ......
![]()

සුදු නගාට අද නම් හොදටම මල පැනලා වගේ...... කවුද ඕකා..... අර මන් කිව්ව එකාද.....??
![]()
![]()


තව බබෙක් හදලා දෙමු...
එහෙම නැති නම් මේකට යන්න... ගිහින් කැමති එකක් තෝරලා ගෙදර ගිහින් තෑගි කරන්න....
http://www.midnightdivas.com/

හොස්පිටල් ගිහින් දැන් ආවේ.සඳුදා දෙන්නටම ක්ලින්ක් එන්න කිව්වා ආයෙත්.වයිපරේගේ කකුලට අර දුඹුරු පට බැන්ඩේජ් එක දැම්මා.මගේ දනිහේ තුවාලේ පොඩි උනාට කකුල ඉදිමිලා තියෙන්නේ



ඒ උනාට පරණ කාර් එකකට නම් අත ගහන්න එපා.......
ඊට හොදා තව කසාදයක් කර ගනින්......
![]()
AC නම් මගේ DX එකෙත් තියෙනවා.....
![]()

