එල එල. මම හිතුවේ සැම්සුන්ග් සිංහගිරි හරි සිංගර් හරි කියලා...![]()
වැරදිලාවත් සිංගර් එකෙන් නම් මුකුත් ගන්න එපා...... හද්ද ජරාව උන්ගේ.... TV එකක් ගත්තා ලෙඩ දුන්නා... ෆ්‍රිජ් එකක් ගත්තා.... මුල්ම එක ඈතුලේ බිත්ති තැලිලා..... ඒක වෙනුවට වෙන එකක් එව්වා.... ඒක ඔන් කරහම කූල් වෙන්නේ නෑ.... දැන් තව එකක් පෙරේදා එව්වේ.... ඒක තවම ඔන් කරේ නෑ... මට එපා වෙලා උන්ගේ ෆ්‍රිජ්..... දෙසැම්බර් මාසේ ගත්තේ..... තවම වැඩක් ගන්න උනේ නෑ..... 

ද.නෑ.දැ.නෑ.
හරි එහෙනම් මම ඉරිදා උදේ ට්‍රයි කරන්නම් යන්න...... බලමු තවම වැට උඩ තමා ඉන්නේ..... 


සහතික ඇත්ත..මම මේ ලඟදි portable sawing machine එකක් ගත්තා...ගෙනාව දවසේ ඉඳන්ම ලෙඩ...ඊට පස්සේ කෝල් කරලා කිව්වම අරන් එන්න කිව්වා..එවෙලෙත් පටලලා දෙන්න හැදුවේ...අපේ අම්මා එක්ක ගිය නිසා ඒක හරි ගියේ නෑ..මම ගියානන් ඔහේ උස්සන් එනවා..