EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow ban, oka fun kiwwama mata adomuken hina giya.
    dadiya daman senaga asse api kana katta :oo:

    ඒක ඉතින් උදේ හවහ ඔෆිස් ට්‍රේන් වල යන හැමෝටම පොදු දෙයක්. රුහුණට විශේෂයෙන්.. රුහුණ ඇතුල් රැවුල් කපන, දත් මදින උං ඕන තරම් දැකලා තියෙනවා. දැං අහන්න එපා කොයි කාලෙද කියලා. මේ අවුරුදු 15කට විතර කලින්. රුමේනියන් වැගන් එක්ක M4 එක යන කාලේ.
    ඔච්චර ලස්සන පලාතක උනත් උදේ හවහා යන අයට ඒකේ රහක් නෑ. හැමදාම දකින එක ලස්සන නෑ කියනවා නේ... :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අර වෛශ්‍ය පුත්‍රයාගේ ෆේක් එක ගැන මොනවහරි කලාද......?
    dethun denekta kiwwa. balamu tikakin :D
    wisadun nathnam maha thanata call ekak denawa.
    u ahuwoth uba chiththa katayuthu amatida kiyala tahikei :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිටත් හිත සැනසෙන්න මොනවහරි කියන්නකෝ දෙයියනේ...... :rofl:
    :P
    ඇඟේ අමාරුව නම් අඩුයි.කකුලේ ඉදිමුම තවම තියෙනවා.සඳුදට ආයේ යන්න ඕනේ :(

    ගොඩක් තුවාලද මල්ලි?:sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ha ayye.. kimbula ayyawa hewwe man ada chillie paste ekak haduwa eka gana ahanna. :)
    Ow.. eeye hawasa gihin beheth gaththa. Dan nam hondai wage.. hemba nam thamath ehemai :(

    චිලිපේස්ට් ගැන අපේ කිඹුල් සුමිතුරු ශ්‍රී බෝයිය්යා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බනේ නේද......?

    හොඳා හොඳා සනීප නම්....... :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    muhuda pattakin, mukukku anith paththen :oo:
    attamai mata nam melo rahak na.
    onna nuwara>nanuoya> badulla, anuradapura polonnaruwa pathi wala yaddi patta athal. wenas parisara :)

    එක එකාගේ රහ වෙනස්... මම කෝච්චියේ ගමන විඳින එකෙක්. ඒ මගේ හැටි. ට්‍රැක් එකෙන් ට්‍රෑක් එක පරිසරයත් වෙනස්. කෝස්ටල් එකේ එක පරිසරයක්.. බැටී ලයින් එක තවත් එකක්. ට්‍රින්කෝ තව විදියක්, පුත්තලම තවත් විදියක්. ඔය හතරෙම මුහුද සෙට් උනාට මිනිස්සු වෙනස්. වටපිටාව වෙනස්. ජීවන රටාව වෙනස්. කෑම බීම වෙනස්.. උඹට කෝස්ටල් එකේ යනකොට කවදාවත් අතේ ගුලිකරපු අලුත්ම අලුත් තල ගුලි (සවුකොලේ ඔතපු, පරණ වෙච්ච,පැකට් කරපුවා නෙමෙයි.) විකුණන්න එන්නේ නෑ නේව. ඒවා තියෙන්නේ බැටී යනකොට. බීෆ්, මට්න් සමෝසා එන්නේ නෑ නෙව. ඒවා එන්නේ පුත්තලම් යනකොට. ඔය ඔක්කොටම වඩා වෙනස් පරිසරයක් මේන් ලයින් එකේ තියෙන්නේ. මේන් ලයින් එකේ ඉස්සෝ වඩේකාරයෙක් සෙට් වෙන්නේ බොහෝම කලාතුරකින්. උන් සෑහෙන්න ඉන්නවා කෝස්ටල් එකේ. මේන් ලයින් එකේ උදේ හවස ඔෆිස් යන එකාටත් ග්‍රේට් වෙස්ටර්න්, නානුඔය, අඹේවෙල, පට්ටිපොල, ඔහිය ඔවුවා වල මෙලෝ රහක් නෑ. ඌ හැමදාම යන එන පාර නේ. අපි තමා හූල්ල හූල්ල බලාගෙන යන්නේ..
     
    Status
    Not open for further replies.