ado pattay bn
supiri bandayak oka supermoto convert kalata can eka nam gahanna epa bn compression ratio awul gihilla umbe fuel economy ekata kela wenna puluwan kiyala mata hitenawa mama bike wadddek newey hithuna nisa kiwwe.mage gawa djebel ekak thiyanawa atahal ekata supertrapp kara dan pickup madi bn



පට්ටම බයික් එක බං. කියලා වැඩක් නෑ...
නියමයි.. අනේ මටත් එකක් ගන්න ආසා හිතුනා කියපංකො![]()

eeka makalaa banනියමයි මචන් කන්ග්‍රට්ස් !!!
DFI = Digital fuel Injection නෙද මචන්? .ලුක් එක මගෙ එක වගෙමයි.එවගෙම අඩු ගානකට නෙද සෙට් වෙල තියෙන්නෙ.පට්ට මචන් නියමෙටම තියෙනව බන් .එල එල බයික් එක වගෙම උබත් අරක්ශා වෙලා පදින්න තමයි ඉතින් තියෙන්නෙ.
මෙහෙ සාමාන්යයෙන් ලක්ශ 6න් උඩ වගෙ තමඉ නෙද යන්නෙ ?
පරන ත්‍රේඩ් එකත් දාපන් බලන්න ,මට එක එච්චරම මතක නෑ.


