Good bye sri lanka cricket..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    pala ponnayao yanna, un unta puluwn widiyata sellam karanne. dinana dawasuth thiyanawa , paradina dawasuth thiyanawa. Unta oya widiyata baninna uba kauda.?
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම නම් කැමතියි මේ වගේ මැච් පරදිනවට. උඹල මට බනිනවත් ඇති මේක දැකල. ඇත්ත කතාව තමයි ක්‍රිකට් ක්‍රීඩාවට ඇත්තටම ආදරේ කරන මිනිස්සු දැන් මැච් එකක් ටීවී එකෙන්වත් බලන්නේ නෑ. මොකද ක්‍රිකට් - සල්ලි වෙලා ඉවරයි. උදා-මාලිංගට 20-20 සෙල්ලම් කිරීම වැදගත් රටට වඩා. තව අදටත් ප්ලේයර්ස්ල තෝරන්නේ දේශපාලනය සහ මුදල් යන සාධක මුල්කරගෙන.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    අවංකවම කිව්වොත් මචංලා මන් ක්‍රිකට් මැච් වලට තියෙන ආසාව අත් ඇරියේ 2007 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ .අපි එදා ෆයිනල් ඇවිල්ලා ඕස්ට්‍රේලියාවෙන් කෑවා .
    …ඇඩම් ගිල්ක්‍රිස්ට් එකසිය හතලිස් හතක් ද කොහෙද ගැහැව්වා නිකන් 20-20 ගහනවා වගේ ,
    …ඒ කාලේ 20-20 නැහැ .ඊට පස්සේ ඉතිං කම්මැලි කම යන්න බැළුවා මිසක් ආසාවෙන් බැලුවේ නැහැ .හැබැයි මන් ක්‍රියක් වලට ඇති අකමැත්ත කොහේවත් පෙන්නුවේ නැහැ මොකද අපේ එවුන්ට ක්‍රිකට් නිකන් දේවාලයක් වගේ නේ .ෆේස්බුක් වල පොෂ් වෙන්න මැච් වලට ගිහින් ෆොටෝ දානවා ,මැච් එකේ ටිකට් ගත්ත කියලා ෆොටෝ දානවා .ඉතිං මන් ඒක නිසා විරෝධය පෙන්නුවේ නැහැ .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බලපන් nz බැටීන් සයිඩ් එක සුපිරියටම තියනව, අනික උන් හෙන ෆෝම් එකේ ඉන්නෙ. අපේ උන් නිකන් කැඳ බීල වගේ 6 එකක් ගහගන්න පන නැහැ.

    1st එකම කෙලෝ ගත්ත. අයෙ බලන්න දෙයක් නැහැ ඉතුරු ටිකත් කාල අකුලගෙන අපහු එයි. :sorry:
    බැටින් නෙමෙයි උත්තො උන්ගෙ බෝලිං, ෆිලිඩිං ඔක්කොම සුපිරියි.. අපේ උන්ට අද එක හයේ එකක් ගහගන්න බැරි උනා.. බෝලිං අන්තිමයි.. එ් මදිවට කැච් දෙකක් අතැරියා.. ඒ දෙක ගත්තා නම් ලොකු වෙනසක් කරන්න තිබ්බා.. ඔය විදියට ගියොත් කෙන්යා ටීම් එකේ ගාණට වැටෙනවා අපේ උන්..

    මහේලයා ආපු ගමන් ගියානේ..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දිනන පරදින එක නම් සාමාන්‍ය දෙයක් හැබැයි ඉතින් අපේ ටීම් එකේ එවුනගෙ fitness නම් අන්තිමයි... ඇත්තම කියනව නම් සනත් කලූ ඉන්න කාලෙ 6 එකක් ගහනව කියන්නෙ නතින්... දැන් එවුන්ට පන නැති සීන් එකක් තියෙන්නෙ.... තිසර වගේ පොරවල්ල තමයි ගන්න ඕනෙ බැටින් සයිඩ් එකට....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවංකවම කිව්වොත් මචංලා මන් ක්‍රිකට් මැච් වලට තියෙන ආසාව අත් ඇරියේ 2007 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ .අපි එදා ෆයිනල් ඇවිල්ලා ඕස්ට්‍රේලියාවෙන් කෑවා .
    …ඇඩම් ගිල්ක්‍රිස්ට් එකසිය හතලිස් හතක් ද කොහෙද ගැහැව්වා නිකන් 20-20 ගහනවා වගේ ,
    …ඒ කාලේ 20-20 නැහැ .ඊට පස්සේ ඉතිං කම්මැලි කම යන්න බැළුවා මිසක් ආසාවෙන් බැලුවේ නැහැ .හැබැයි මන් ක්‍රියක් වලට ඇති අකමැත්ත කොහේවත් පෙන්නුවේ නැහැ මොකද අපේ එවුන්ට ක්‍රිකට් නිකන් දේවාලයක් වගේ නේ .ෆේස්බුක් වල පොෂ් වෙන්න මැච් වලට ගිහින් ෆොටෝ දානවා ,මැච් එකේ ටිකට් ගත්ත කියලා ෆොටෝ දානවා .ඉතිං මන් ඒක නිසා විරෝධය පෙන්නුවේ නැහැ .

    මාත් වැඩිය මැච් බලන්නෙ නෑ බං.. වෙලාව අපතෙ යන එක විතරයි.. අපේ ටීම් එක දැන් ඉවරයි.. ගිය සැරේ වර්ල්ඩ් කප් එක හොඳයි කියල හිතෙනවා මට මේක එකක් බැලුවම.. බලමු ඉස්සරහට කොහොමද කියලා.. ඔව් මේකෙ උන්ට මොනා හරි කිව්වම මල පනිනවා ක්‍රිකට් ගැන.. ඒක නිසා මාත් ශේප් එකේ ඉන්නො..:rofl:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    aniwaryen SA team ekata me WC eka laba ganan labewa keyala mama Subapathanwa

    BYE BYE SL

    ape cricket winasai AM athulu ape team eka kawadaho ayeth hoda tharagawaliyakin dakinna labwewa
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    dinuma paraduma awulak na..oya hondatama gahana ewun thamai semis wala quarter wala podi team ekakin kaala wisi wenne..!!

    mama nam kiyanne ape team eka preasur onawata wada oluwata gannawa..!!
    ekata balapanko ausi..gahannema mitchell marsh ui maxwel ui middle order eke..!!
    ape ewun wadiyen defensive gahala thamai kelawa ganne..!!

    anith eka mata malingata wada kulewa ayn karanna one kiyalai hithenne..!!
    malingata poddak hari puluwan wei death overs tika balaganna..!!anika pora dan maasa gaanakin awilla inne...bt kule awuruddak thisse fail..!!
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය වෙලාවෙ ෆිල් එකක් බලපන් බන්... :rofl:
    ක්‍රිකට් ඇති... ආයෙ හොඳ ටීම් එකක් ආපු කාලෙක බලනව..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    උබල හිතුවද මේ පාර කප් එක අරන් එන්නේ කියල :lol:
    luck එක තිබ්බොත් අපේ කොල්ලෝ ටිකට ඉතුරු ටික දිනන්න පුළුවන් !
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මාත් වැඩිය මැච් බලන්නෙ නෑ බං.. වෙලාව අපතෙ යන එක විතරයි.. අපේ ටීම් එක දැන් ඉවරයි.. ගිය සැරේ වර්ල්ඩ් කප් එක හොඳයි කියල හිතෙනවා මට මේක එකක් බැලුවම.. බලමු ඉස්සරහට කොහොමද කියලා.. ඔව් මේකෙ උන්ට මොනා හරි කිව්වම මල පනිනවා ක්‍රිකට් ගැන.. ඒක නිසා මාත් ශේප් එකේ ඉන්නො..:rofl:
    මෙහෙමයි මට නම් දින්නත් එකයි පැරදුනත් එකයි මචං .වැඩිය ඕනේ නැහැ .ගියපාර අපි 20-20 කප් එක ගැහැව්ව වෙලාවෙවත් මට එච්චරම කික් එකක් ආවේ නැහැ බන් .පොඩි සතුටක් තිබුණා .ඒත් මහ ලොකුවට නැහැ .ඉස්සර එහෙම නෙමේ නේ බන් .පොඩි සීරියස් එකක් දින්නාහමත් මාර හැපි එකෙන් .ඉස්කොලේ එවුන් එක්ක පැලෙනකන් රස කර කර කියෙව්වේ .විචාරකයන්ට වඩා හොඳට අපි කියෙව්වේ .කොටින්ම කියනවා නම් මේ අවුරුද්දේ වර්ල්ඩ් කප් එකක් තියෙනවා කියලා දන්නෙත් මේ ෆේස්බුක් එළකිරි වගේ එවවයෙ පොස්ට් වැටෙනකොට .
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    mahindawa elawagattane hitan:rofl:


    10610892_664652113639446_8520892156092838771_n.jpg


    :P:P:rofl::rofl:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    Hora Nishantha and Maven Atapattu Brother in laws should be kicked out from all posts in Cricket Board..
    Last world cup Nishantha Ranatunga steel world cup tickets and given to his relatives freely so Board did not get income from tickets.