pala ponnayao yanna, un unta puluwn widiyata sellam karanne. dinana dawasuth thiyanawa , paradina dawasuth thiyanawa. Unta oya widiyata baninna uba kauda.?
බලපන් nz බැටීන් සයිඩ් එක සුපිරියටම තියනව, අනික උන් හෙන ෆෝම් එකේ ඉන්නෙ. අපේ උන් නිකන් කැඳ බීල වගේ 6 එකක් ගහගන්න පන නැහැ.
1st එකම කෙලෝ ගත්ත. අයෙ බලන්න දෙයක් නැහැ ඉතුරු ටිකත් කාල අකුලගෙන අපහු එයි.![]()
අවංකවම කිව්වොත් මචංලා මන් ක්‍රිකට් මැච් වලට තියෙන ආසාව අත් ඇරියේ 2007 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ .අපි එදා ෆයිනල් ඇවිල්ලා ඕස්ට්‍රේලියාවෙන් කෑවා .
…ඇඩම් ගිල්ක්‍රිස්ට් එකසිය හතලිස් හතක් ද කොහෙද ගැහැව්වා නිකන් 20-20 ගහනවා වගේ ,
…ඒ කාලේ 20-20 නැහැ .ඊට පස්සේ ඉතිං කම්මැලි කම යන්න බැළුවා මිසක් ආසාවෙන් බැලුවේ නැහැ .හැබැයි මන් ක්‍රියක් වලට ඇති අකමැත්ත කොහේවත් පෙන්නුවේ නැහැ මොකද අපේ එවුන්ට ක්‍රිකට් නිකන් දේවාලයක් වගේ නේ .ෆේස්බුක් වල පොෂ් වෙන්න මැච් වලට ගිහින් ෆොටෝ දානවා ,මැච් එකේ ටිකට් ගත්ත කියලා ෆොටෝ දානවා .ඉතිං මන් ඒක නිසා විරෝධය පෙන්නුවේ නැහැ .

arajuna gana katha karanna epa uh anith hora..!!arjunata kiyala hoda team ekak dapalla. oya mahindage team ekane

මෙහෙමයි මට නම් දින්නත් එකයි පැරදුනත් එකයි මචං .වැඩිය ඕනේ නැහැ .ගියපාර අපි 20-20 කප් එක ගැහැව්ව වෙලාවෙවත් මට එච්චරම කික් එකක් ආවේ නැහැ බන් .පොඩි සතුටක් තිබුණා .ඒත් මහ ලොකුවට නැහැ .ඉස්සර එහෙම නෙමේ නේ බන් .පොඩි සීරියස් එකක් දින්නාහමත් මාර හැපි එකෙන් .ඉස්කොලේ එවුන් එක්ක පැලෙනකන් රස කර කර කියෙව්වේ .විචාරකයන්ට වඩා හොඳට අපි කියෙව්වේ .කොටින්ම කියනවා නම් මේ අවුරුද්දේ වර්ල්ඩ් කප් එකක් තියෙනවා කියලා දන්නෙත් මේ ෆේස්බුක් එළකිරි වගේ එවවයෙ පොස්ට් වැටෙනකොට .මාත් වැඩිය මැච් බලන්නෙ නෑ බං.. වෙලාව අපතෙ යන එක විතරයි.. අපේ ටීම් එක දැන් ඉවරයි.. ගිය සැරේ වර්ල්ඩ් කප් එක හොඳයි කියල හිතෙනවා මට මේක එකක් බැලුවම.. බලමු ඉස්සරහට කොහොමද කියලා.. ඔව් මේකෙ උන්ට මොනා හරි කිව්වම මල පනිනවා ක්‍රිකට් ගැන.. ඒක නිසා මාත් ශේප් එකේ ඉන්නො..