අනේ දෙයියෝ මාව මාමෙක් වගේද පෙන්නේ
හි හි දැන් හොඳයි සෑහෙන්න.කකුලේ පොඩ්ඩක් ඉදිමුම තියෙනවා තාම.
චාමලියෝ නම වැරදි බොල.චමිත් නම හරිය.(ඔයාගේ නම හරියට ලියලද මම)![]()
හ්ම්ම්ම් මේකේ ඉන්න ඔක්කොමලා මට මාමලා තමයි..අර සුටි කොල්ලෝ දෙන්න ඇරෙන්න(හරිදු සහ ඉසුරෙකා)

ඔයා චමිත් මාමා...
මගේ නම හරි...ඔයා විතරයි හරියට මගේ නම කිවුවේ කිරියේ පලවෙනි වතාවට.....ඒක නිසා අයියා කියන්නම්...

එහෙමද..හ්ම්ම්ම් ඕන නැහැ ලෙඩ නම් නෙහ්...මගෙත් මේ දකුණු අතට බුතයෙක් වැහිලා වගේ රිදෙනවා...

එපා වෙලා ඉන්නේ අෆ්ෆා...නිකන් අත ඇතුලෙන් කස්ටියක් ට්‍රිප් එකක් යනවා වගේ...
ඉක්මන් සුවය පතනවා මන් අයියේ....


අනේ දෙයියෝ මාව මාමෙක් වගේද පෙන්නේ 








මටත් දැන් එසේ සිතේ..මන් දැන් රිදෙන තැන් ඔක්කොම කොලේක ලිවුවා...නැත්නම් මට ඩොක්ටර් දැක්කම අමතක වෙනවා ...