EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:oo:අනේ දෙයියෝ මාව මාමෙක් වගේද පෙන්නේ :baffled::rolleyes::lol::lol:
හි හි දැන් හොඳයි සෑහෙන්න.කකුලේ පොඩ්ඩක් ඉදිමුම තියෙනවා තාම.:yes:
චාමලියෝ නම වැරදි බොල.චමිත් නම හරිය.(ඔයාගේ නම හරියට ලියලද මම) :confused:

හ්ම්ම්ම් මේකේ ඉන්න ඔක්කොමලා මට මාමලා තමයි..අර සුටි කොල්ලෝ දෙන්න ඇරෙන්න(හරිදු සහ ඉසුරෙකා):rofl::rofl: ඔයා චමිත් මාමා...:rofl::rofl: මගේ නම හරි...ඔයා විතරයි හරියට මගේ නම කිවුවේ කිරියේ පලවෙනි වතාවට.....ඒක නිසා අයියා කියන්නම්...:yes::yes:

එහෙමද..හ්ම්ම්ම් ඕන නැහැ ලෙඩ නම් නෙහ්...මගෙත් මේ දකුණු අතට බුතයෙක් වැහිලා වගේ රිදෙනවා...:dull::dull: එපා වෙලා ඉන්නේ අෆ්ෆා...නිකන් අත ඇතුලෙන් කස්ටියක් ට්‍රිප් එකක් යනවා වගේ...:dull:

ඉක්මන් සුවය පතනවා මන් අයියේ....:D:D
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    දැන් මෙතන සිදු වන්නේ කවර වූ විප්‍රකාරයක් දැ?
    මෙහි සිටින අනාථ, තට්ට, ලොන්ත, මහා කළු, කොට, කැත, න-පුංසක (නපුංසක යන්නෙහි අර්ථය වන්නේ පුරුස කෘත්‍යෙයහි අසමත් යන්නයැ) කොටළුවන් රැළ කොහි ද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හ්ම්ම්ම් මේකේ ඉන්න ඔක්කොමලා මට මාමලා තමයි..අර සුටි කොල්ලෝ දෙන්න ඇරෙන්න(හරිදු සහ ඉසුරෙකා):rofl::rofl: ඔයා චමිත් මාමා...:rofl::rofl: මගේ නම හරි...ඔයා විතරයි හරියට මගේ නම කිවුවේ කිරියේ පලවෙනි වතාවට.....ඒක නිසා අයියා කියන්නම්...:yes::yes:

    එහෙමද..හ්ම්ම්ම් ඕන නැහැ ලෙඩ නම් නෙහ්...මගෙත් මේ දකුණු අතට බුතයෙක් වැහිලා වගේ රිදෙනවා...:dull::dull: එපා වෙලා ඉන්නේ අෆ්ෆා...නිකන් අත ඇතුලෙන් කස්ටියක් ට්‍රිප් එකක් යනවා වගේ...:dull:

    ඉක්මන් සුවය පතනවා මන් අයියේ....:D:D

    සූටි කොල්ලෝ හොඳ සූටි.අපේ තාත්තලා වගේ උන් දෙන්නා:P
    අර වල් කස්සිප්පුවා ඉන්නවා නේද කරන්නෙම අමන කුප්ප වැඩ:rofl:
    එළනේ නම හරියට කියව ගත්ත නිසා හොඳට ගියා.:rolleyes:
    30ක් වුනාට තරි මාමගේ වගේ, වයස පේනවා අඩු නිසා පොඩ්ඩක් ශේප් එකක් තියෙනවා.සංජී මාමත් එහෙමනේ

    ඒ මොකද නංගියෝ මොකක්ද වෙලා තියෙන්නේ.හේතුවක් නැතුව වගේද කැක්කුම එන්න ගත්තේ.මගෙත් දකුණු අතේ කැක්කුමක් ඇවිල්ලා බලනකොට බෙල්ලේ ස්නායු තෙරපුමක් කිව්වා.එපා වෙනවා වෙලාවකට.ඉක්මනටම පෙන්න ගන්න.
    ඔයටත් ඉක්මන් සුවය පතනවා :yes:
     
    වල් කසිප්පුව කවුද???:baffled::baffled:
    තරි මාමා නම් ඉතින් හැන්ඩි කොල්ලා නෙහ්.....:D:D

    මේ ඇත්තද අයියේ? බෙල්ලේ කේස් එකකට එහෙම උනාද? අෆ්ෆා එහෙනම් මගෙත් ඒ සීන් එකද දන්නේ නැහැ...මොකද මාත් කාලයක් ලැප් ඒක පොත් ගොඩකුත් එක්ක කරේ දාන් ගිහින් අවසානේ නතර උනේ සති 3 විතර ඇදේ ඉදලා ....අම්මෝ ඒකේ ඉතුරු ටිකද දන්නේ නැහැ...මොකද ඒ සැරේ ඩොක්ටර් කිවුවේ ඔහොම එකක් තමයි:dull::dull:

    බලමු ඩොක්ටර් හම්බවෙන්න යනවා...තනියෙන් යන්න බැහැ එකයි පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නේ....:oo: කවුරු හරි ආපු ගමන් යන්න ඕන....:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වල් කසිප්පුව කවුද???:baffled::baffled:
    තරි මාමා නම් ඉතින් හැන්ඩි කොල්ලා නෙහ්.....:D:D

    මේ ඇත්තද අයියේ? බෙල්ලේ කේස් එකකට එහෙම උනාද? අෆ්ෆා එහෙනම් මගෙත් ඒ සීන් එකද දන්නේ නැහැ...මොකද මාත් කාලයක් ලැප් ඒක පොත් ගොඩකුත් එක්ක කරේ දාන් ගිහින් අවසානේ නතර උනේ සති 3 විතර ඇදේ ඉදලා ....අම්මෝ ඒකේ ඉතුරු ටිකද දන්නේ නැහැ...මොකද ඒ සැරේ ඩොක්ටර් කිවුවේ ඔහොම එකක් තමයි:dull::dull:

    බලමු ඩොක්ටර් හම්බවෙන්න යනවා...තනියෙන් යන්න බැහැ එකයි පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නේ....:oo: කවුරු හරි ආපු ගමන් යන්න ඕන....:yes:

    කසිප්පුවා කියන්නේ හරිඳුට
    ටික කාලෙකට කලින් හරිඳු සහ බඩා මාමි එකතුවෙලා කසිප්පු ව්‍යාපාරයක් කලානේ.ඩොටේ තමා ස්ටෝර්ස් එහෙම තිබ්බේ.
    රිදිලා දුවගෙන ඇවිත් දෙස් දෙවොල් තියයි දැන්.:yes:

    ඔව් නංගි.බෙල්ලේ ස්නායු තෙරපීම නිසාලු මට එහෙම වුනේ.ඒ විතරක් නෙවෙයි උදේට නැගිටිනකොට ඇඟිලි ටික නවන්නත් බෑ.බෙල්ල කෙලින් තියාගෙන පුටුවට හොඳට හේත්තු වෙලා කම්පියුටර් එක පාවිච්චි නොකරපු එකේ විපාක.ඇඳක ඉඳගෙන පොතක්වත් බලන්න එපා කිව්වා.4න් එක බලද්දීවත් බෙල්ල පාත් කරගෙන බලන්න එපාලු
    නිකන් ඩොකෙක්ට පෙන්නලා වැඩක් නැති වෙයි.මම පෙන්නුවේ අස්ථි හා විකලාංග ඩොකෙක්ට .
     
    නෑ....:rolleyes::rolleyes: මාරයි නෙහ් අපේ සුදු අයිය ඇන්ඩ් හරිදු....:baffled:
    අද එලකිරිය එපා වෙනවා...හොද වෙලාවට ඔයා වත් හිටියේ චමිත් අයියේ...:dull:

    මන් දැම්මේ ස්නායු ඩොක්ටර් කෙනෙකට..මොකද අත ඇතුලෙන් බෙල්ල ගාවට එනකම්ම සෙට් එකක් ට්‍රිප් එකක් යනවා වගේ...ඇගිලි රිදෙනවා...ඔයාට තියෙන අවුල එහෙම්ම මට තියෙනවා.සැහෙන්ට වැඩියි කම්පියුටර් යුස් කිරිල්ල...කොකාවගේ තමයි එකත් කරන්නේ...:dull:
    ඔපරේට් කරන්න උනොත් තමයි මට වහ කන්න වෙන්නේ....:rolleyes::(:(
     
    Dec 15, 2014
    214
    16
    0
    මේකේ එකක් අවජාතකයෝ දෙන්නෙක්ව ගෙදර තියාගෙන කන්න බොන්න දෙනවා කියල අන්න එකෙක් හැමතැනම කියෝ කියෝ යනවා..
    දැන් උබල මට බනින්න එපා හොදේ මම නෙමේ ඕව කියන්නේ...
    යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවා එහෙනං ඈ.....:lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ....:rolleyes::rolleyes: මාරයි නෙහ් අපේ සුදු අයිය ඇන්ඩ් හරිදු....:baffled:
    අද එලකිරිය එපා වෙනවා...හොද වෙලාවට ඔයා වත් හිටියේ චමිත් අයියේ...:dull:

    මන් දැම්මේ ස්නායු ඩොක්ටර් කෙනෙකට..මොකද අත ඇතුලෙන් බෙල්ල ගාවට එනකම්ම සෙට් එකක් ට්‍රිප් එකක් යනවා වගේ...ඇගිලි රිදෙනවා...ඔයාට තියෙන අවුල එහෙම්ම මට තියෙනවා.සැහෙන්ට වැඩියි කම්පියුටර් යුස් කිරිල්ල...කොකාවගේ තමයි එකත් කරන්නේ...:dull:
    ඔපරේට් කරන්න උනොත් තමයි මට වහ කන්න වෙන්නේ....:rolleyes::(:(

    හරිඳු කකුල කඩා ගත්තට පස්සේ ඒ බරත් කරට ගත්තේ බඩා මාමා.
    පොලිසියෙන් පැනපු වෙලාවේ බඩා මාමා ජනේලෙන් පනින්න ගිහින් බඩ හිරවුණා.තව පාරක් වැටෙන් පනින්න හැදුවට වුනේ වැට පෙරලගෙන යන එක.බඩත් එක්ක කොහොමද වැටෙන් පනින්නේ :P (මොනා වුනත් මාමා මරු.අපි මොනවා කිව්වා සත පහකට ගණන් ගන්නේ නෑනේ)

    ස්නායු ඩොක්ට කෙනෙකුත් හරි.මගේ ලෙඩේම තමා වගේ.උරහිසේ ඉඳන් ඇඟිලි වලට යනකම්ම රිදෙනවා.මුලින්ම බෙහෙත් දෙයි.කරන්න ඕනේ මොනවද කියලා කියයි.x-ray එකකුත් ගනීවි.සමහරවිට නර්විජන් ටැබ්ලට් එක දෙයි.එකක් තිස් ගානක්ද කොහෙද වෙනවා.හැමතැනම නෑ හොයාගන්නත්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හ්ම්ම්ම් මේකේ ඉන්න ඔක්කොමලා මට මාමලා තමයි..අර සුටි කොල්ලෝ දෙන්න ඇරෙන්න(හරිදු සහ ඉසුරෙකා):rofl::rofl: ඔයා චමිත් මාමා...:rofl::rofl: මගේ නම හරි...ඔයා විතරයි හරියට මගේ නම කිවුවේ කිරියේ පලවෙනි වතාවට.....ඒක නිසා අයියා කියන්නම්...:yes::yes:

    එහෙමද..හ්ම්ම්ම් ඕන නැහැ ලෙඩ නම් නෙහ්...මගෙත් මේ දකුණු අතට බුතයෙක් වැහිලා වගේ රිදෙනවා...:dull::dull: එපා වෙලා ඉන්නේ අෆ්ෆා...නිකන් අත ඇතුලෙන් කස්ටියක් ට්‍රිප් එකක් යනවා වගේ...:dull:

    ඉක්මන් සුවය පතනවා මන් අයියේ....:D:D

    කව්ද බොල ඉසුරෙකා?:growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරිඳු කකුල කඩා ගත්තට පස්සේ ඒ බරත් කරට ගත්තේ බඩා මාමා.
    පොලිසියෙන් පැනපු වෙලාවේ බඩා මාමා ජනේලෙන් පනින්න ගිහින් බඩ හිරවුණා.තව පාරක් වැටෙන් පනින්න හැදුවට වුනේ වැට පෙරලගෙන යන එක.බඩත් එක්ක කොහොමද වැටෙන් පනින්නේ :P (මොනා වුනත් මාමා මරු.අපි මොනවා කිව්වා සත පහකට ගණන් ගන්නේ නෑනේ)

    ස්නායු ඩොක්ට කෙනෙකුත් හරි.මගේ ලෙඩේම තමා වගේ.උරහිසේ ඉඳන් ඇඟිලි වලට යනකම්ම රිදෙනවා.මුලින්ම බෙහෙත් දෙයි.කරන්න ඕනේ මොනවද කියලා කියයි.x-ray එකකුත් ගනීවි.සමහරවිට නර්විජන් ටැබ්ලට් එක දෙයි.එකක් තිස් ගානක්ද කොහෙද වෙනවා.හැමතැනම නෑ හොයාගන්නත්

    අනිත් කකුලත් කඩාගන්න වෙයි වගේ...ඔන්න :baffled: :P:P ඔව් ඒක නම් තඩි බඩක් තමයි...ලොකු තෙල් තට්ටුවක් ඇති ඒ බඩේ:oo: කොහෙද උදේට දුවන්න කිවුවා අහන්නේ නැහැනේ:oo::frown:

    ඔව් මට කිබුල් අයියා කිවුවේ වඩා හොද ස්නායු ඩොක්ටර් කෙනක් කියලා....දැම්මා එපොයින්මන්ට් එකක්...ෂුවර් නැහැ එත් ඔයාගේ එකමද කියලත් කිබුළා අයියා මාව බය වෙන ලෙඩක් කිවුවා....:( මන් බයවෙලා ඉන්නේ..

    බලමු ...න්ර්විජන් නම් ගන්න යන්ට වෙනවා සිදාදියට ...මන් ඩොටේ නෙහ් ඉන්නේ....ඩොක්ටර් හම්බවෙන්න එනවනේ...මට බයයි අයියේ...මගේ අත කපයිද දන්නේ නැහැ...:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1306949828_getting_in_the_car_like_a_boss.gif

    මේ බලන්නකෝ...............
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හ්ම්ම්ම් මේකේ ඉන්න ඔක්කොමලා මට මාමලා තමයි..අර සුටි කොල්ලෝ දෙන්න ඇරෙන්න(හරිදු සහ ඉසුරෙකා):rofl::rofl: ඔයා චමිත් මාමා...:rofl::rofl: මගේ නම හරි...ඔයා විතරයි හරියට මගේ නම කිවුවේ කිරියේ පලවෙනි වතාවට.....ඒක නිසා අයියා කියන්නම්...:yes::yes:

    එහෙමද..හ්ම්ම්ම් ඕන නැහැ ලෙඩ නම් නෙහ්...මගෙත් මේ දකුණු අතට බුතයෙක් වැහිලා වගේ රිදෙනවා...:dull::dull: එපා වෙලා ඉන්නේ අෆ්ෆා...නිකන් අත ඇතුලෙන් කස්ටියක් ට්‍රිප් එකක් යනවා වගේ...:dull:

    ඉක්මන් සුවය පතනවා මන් අයියේ....:D:D
    :frown: යකෝ..මමත් මාමද...:angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනිත් කකුලත් කඩාගන්න වෙයි වගේ...ඔන්න :baffled: :P:P ඔව් ඒක නම් තඩි බඩක් තමයි...ලොකු තෙල් තට්ටුවක් ඇති ඒ බඩේ:oo: කොහෙද උදේට දුවන්න කිවුවා අහන්නේ නැහැනේ:oo::frown:

    ඔව් මට කිබුල් අයියා කිවුවේ වඩා හොද ස්නායු ඩොක්ටර් කෙනක් කියලා....දැම්මා එපොයින්මන්ට් එකක්...ෂුවර් නැහැ එත් ඔයාගේ එකමද කියලත් කිබුළා අයියා මාව බය වෙන ලෙඩක් කිවුවා....:( මන් බයවෙලා ඉන්නේ..

    බලමු ...න්ර්විජන් නම් ගන්න යන්ට වෙනවා සිදාදියට ...මන් ඩොටේ නෙහ් ඉන්නේ....ඩොක්ටර් හම්බවෙන්න එනවනේ...මට බයයි අයියේ...මගේ අත කපයිද දන්නේ නැහැ...:dull:
    ඩොටේ :confused:හරිඳු වගේම ඩොටේකද:confused:
    නෑ නෑ එහෙම බය වෙන්න ඕනේ නෑ.කිඹුල් මාමා එල බුවානේ.පොඩි ගින්නක් දෙන්න ඇත්තේ බය කරන්න.අත කපන්නේ නෑ අනේ.හැබැයි ඉතින් අකුරක් නෑර ඩොක්ටට කියන්න වෙයි කැක්කුම ගැන.නැත්නම් වෙන්නේ දතක් පුරවනවා වෙනුවට කිඹුල් මාමා දත් සෙට් එකම ගැලව්වා වගේ තමා :rolleyes:
    1306949828_getting_in_the_car_like_a_boss.gif

    මේ බලන්නකෝ...............
    :lol::lol:
    :frown: යකෝ..මමත් මාමද...:angry::angry:
    නැතුව නැතුව ඔයාගෙත් තඩි බඩ ගෙඩියක් තියෙනවා නේද :rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හ්ම්ම්ම් මේකේ ඉන්න ඔක්කොමලා මට මාමලා තමයි..අර සුටි කොල්ලෝ දෙන්න ඇරෙන්න(හරිදු සහ ඉසුරෙකා):rofl::rofl: ඔයා චමිත් මාමා...:rofl::rofl: මගේ නම හරි...ඔයා විතරයි හරියට මගේ නම කිවුවේ කිරියේ පලවෙනි වතාවට.....ඒක නිසා අයියා කියන්නම්...:yes::yes:

    එහෙමද..හ්ම්ම්ම් ඕන නැහැ ලෙඩ නම් නෙහ්...මගෙත් මේ දකුණු අතට බුතයෙක් වැහිලා වගේ රිදෙනවා...:dull::dull: එපා වෙලා ඉන්නේ අෆ්ෆා...නිකන් අත ඇතුලෙන් කස්ටියක් ට්‍රිප් එකක් යනවා වගේ...:dull:

    ඉක්මන් සුවය පතනවා මන් අයියේ....:D:D
    6.gif
    මමත් මාමෙක්ද බොට ඊරියෙ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඩොටේ :confused:හරිඳු වගේම ඩොටේකද:confused:
    නෑ නෑ එහෙම බය වෙන්න ඕනේ නෑ.කිඹුල් මාමා එල බුවානේ.පොඩි ගින්නක් දෙන්න ඇත්තේ බය කරන්න.අත කපන්නේ නෑ අනේ.හැබැයි ඉතින් අකුරක් නෑර ඩොක්ටට කියන්න වෙයි කැක්කුම ගැන.නැත්නම් වෙන්නේ දතක් පුරවනවා වෙනුවට කිඹුල් මාමා දත් සෙට් එකම ගැලව්වා වගේ තමා :rolleyes:

    :lol::lol:

    ඩොටේ කියන්නේ අයියේ වැලේ එල්ලිලා පාරුවක ඇවිත් තමයි බස් එකට නගින්නේ...ෆට්ට ඩොටේ....:yes::yes: අපේ නැහැනේ ඔය බොරු පොෂ් කතා....:rolleyes: ඔයස්...ජෙනුයින් කෙල්ලෝ හරිය අපි....:cool::cool:

    නැහැ කිබුල් මාමා කියන්නේ එහෙම වෙන්න පුළුවන් කියලා...කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා එකක් ගැන.....:sorry:මටත් දැන් එසේ සිතේ..මන් දැන් රිදෙන තැන් ඔක්කොම කොලේක ලිවුවා...නැත්නම් මට ඩොක්ටර් දැක්කම අමතක වෙනවා ...:sorry: මන් බය වෙලා ඉන්නේ...:eek:

    අර gif ඒක ෆට්ටයි නෙහ් ...කොහොමද කාර් එකට නගින හැටි....හික්ස්..ෆට්ට ෆ්ලෙක්සිබල් නැද්ද මන් අහන්නේ.....:D:D

    තරි මාමි එනකන් කවුරුත් එයි කියලා සුවර් කරන්න අමාරුයි.:yes:

    ඒක තමයි....මටත් මේ ගොල්ලෝ විතරයි හිටියේ අෆ්ෆා...දැන් ඉතින් මාත් ඉන්නවා හොට ඩවුන් වෙලා....:sorry::sorry:
     
    Status
    Not open for further replies.