ඔන්න මන් අද ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි ගේම් 2 ක්. 2ක් කිවට සමහර විට ඉට වඩා වැඩි වෙයි. ගොඩක් කට්ටිය දන්නවත් අති. මේ නොදන්න කට්ටියට.
Limbo
Requires Android -Android 4.3 and up
මේක නම් PC වලටත් අවා. February 12 ද කොහෙද වලට අවෙ. මැක්සා ගේම් එකක්. මොලේ කල්පනා කරල යන්න තියෙන්නෙ. 
කරපු කට්ටිය දන්නව අති.
සල්ලි ගෙවල තමයි ගන්න තියෙන්නෙ. පල්ලහා තියෙනව ෆ්රේ ලින්ක් එක. ඔන කට්ටිය එකෙන් ගන්න. නැත්තම් සල්ලි ගෙවල එකෙන් ගන්න
.

කරපු කට්ටිය දන්නව අති. සල්ලි ගෙවල තමයි ගන්න තියෙන්නෙ. පල්ලහා තියෙනව ෆ්රේ ලින්ක් එක. ඔන කට්ටිය එකෙන් ගන්න. නැත්තම් සල්ලි ගෙවල එකෙන් ගන්න

.
Requires Android -Android 4.3 and up
Link
මුලින් Apk ෆයිල් එක Install කරලා. limbo obb ෆයිල් එක extract කරල. අතුලෙ තියෙන com.playdead.limbo.full ෆොල්ඩර් එක. SD Card හරි Phone Memory එකෙ Android/obb කියන එකට Copy කරන්න. obb කියල එකක් නතම් Obb folder එකක් හදලා Copy කරන්න.
APK
DATA
Playstore Link
ඉතුරු එකත් ලැබෙන Comment අනුව දන්නම්. නැත්තම් මන් කාලෙ නස්ති කරන් දාල. කවුරුත් බලන්නෙ නැත්තම් වඩක් නනෙ.

Last edited: