ඇයි යකෝ මහින්ද එනවා කිව්වාම

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇයි යකෝ මහින්ද එනවා කිව්වාම

මහින්ද අයිත් දේශපාලනයට එනවා කිව්වාම....
අපේ සම-හරක් එවුන් කියනවා...

මහින්ද අගමැති වෙන්නේ නැහැ බන් .නිකන් බලාපොරොත්තු තියා ගන්න එපා....:D
මහින්ද දේශපාලනිකව මරිළලු....:D
මහින්දට අයිත් ආවට ජන්දේ ලැබෙන්නේ නෑලු...:D
තව එවුන් කියනවා මහින්ද අවොත් මහින්දගේ රැස්වීමකට 5000 ක් වත් මිනිස්සු ඉන්න එකක් නෑ කියලා....:D
තව එවුන් මහින්ද පළාත් සභාවට ඉල්ලලා එන්න වෙයි කියල කියවනවා....

ඉතින් රනිල්ගේ ලෝල්ලනේ... සහජීවන පොන්නයිනේ...හම්බයිනේ, තොපි කියන විදිහට මහින්ද දේශපාලනිකව මැරිලනම් , තොපි කියන විදිහට මහින්දට අයිත් ආවට ජන්දේ ලැබෙන්නේ නැත්තම්, තොපි කියන විදිහට මහින්දගේ රැස්වීමකට 5000 ක් වත් මිනිස්සු ඉන්න එකක් නෑ කියලනම් කියන්නේ... ඇයි යකෝ මහින්ද එනවා කිව්වාම මෙච්චර බය....:rofl::rofl::rofl::rofl:
10959892_934082846602107_8971390485335703876_n.jpg

10987737_934082849935440_1575580532996464585_n.jpg
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද අගමැති වෙන්නේ නැහැ බන් ...නිකන් බලාපොරොත්තු තියා ගන්න එපා.....අගමැතිකම දෙන්නේ ජනාධිපතිට ඕන එකෙක්ක්ට මිසක් අනාත ගමේ බයියට නෙමේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    අපේ නායකයාණෝ රට බේරාගත් දෙයියෝ ආයෙත් වඩිනවා
    තොපිට පුකෙන් යන්න දෙන්නේ
    දැනටමත් unp කාරයිට රෙවිලා ඉන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    රටේ ඉහලම තනතුර දැරූ රාජපකස ඊට පහල අගමැති කමට ඉල්ලනවා කියන්නේ උගේ බලයට ඇති කෑදර ගතිය නේ

    අනිත් එක පොර චන්දෙට ඇවිල්ලා ජනතාව රැස් කොරල හිටං චන්දෙට දවස් 2-3 තියෙද්දී මලොත් මොකෝ වෙන්නේ ?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්ද අගමැති වෙන්නේ නැහැ බන් ...නිකන් බලාපොරොත්තු තියා ගන්න එපා.....අගමැතිකම දෙන්නේ ජනාධිපතිට ඕන එකෙක්ක්ට මිසක් අනාත ගමේ බයියට නෙමේ
    :angry:
    අනේ පල යන්න
    අපේ හිටපු ජනාධිපතිතුමා
    අපි අගමැති කරලායි පස්ස බලන්නේ
    දින 100 ගෙම්බෝ ටික ලාස්තිවෙලා හිටපියවූ කෙලෝගන්න
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද අගමැති වෙන්නේ නැහැ බන් ...නිකන් බලාපොරොත්තු තියා ගන්න එපා.....අගමැතිකම දෙන්නේ ජනාධිපතිට ඕන එකෙක්ක්ට මිසක් අනාත ගමේ බයියට නෙමේ
    අහ්හ්හ් :rofl::rofl::rofl: එහෙමත් පුළුවන්ද????:lol::lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තාම ෆයිල් ටික බාරදීලා නැතුව ඇති....:rofl:

    මේ වෙනකන් හිටපු ජන නායකයෙකුට තිබ්බෙ නැති ජනතා ප්‍රසාදයක් මහින්දට තියෙනවා.ඕකට තමයි මුන් බය.

    අනික කොරයි කියපු කිසි හොරකමක් තාම අහූනේ නෑ.ඉතින් උන් දන්නවා මහින්ද ආවොත් උන්ට අබසරනයි කියලා
     
    • Like
    Reactions: Dilwaale

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රටේ ඉහලම තනතුර දැරූ රාජපකස ඊට පහල අගමැති කමට ඉල්ලනවා කියන්නේ උගේ බලයට ඇති කෑදර ගතිය නේ

    අනිත් එක පොර චන්දෙට ඇවිල්ලා ජනතාව රැස් කොරල හිටං චන්දෙට දවස් 2-3 තියෙද්දී මලොත් මොකෝ වෙන්නේ ?
    :angry:
    අසික්කිත කතා කියන්න එපා යකොව්
    දෙයියෝ බුදුන් අදහන මේ රටේ එහෙම වෙන්නේ නැහැ යකොව්
    ජනතා පැතුම එහෙම මැරෙන්නේ නැහැ යකොව්
     
    :rofl:
    අනිවා අනිවා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටේ ඉහලම තනතුර දැරූ රාජපකස ඊට පහල අගමැති කමට ඉල්ලනවා කියන්නේ උගේ බලයට ඇති කෑදර ගතිය නේ

    අනිත් එක පොර චන්දෙට ඇවිල්ලා ජනතාව රැස් කොරල හිටං චන්දෙට දවස් 2-3 තියෙද්දී මලොත් මොකෝ වෙන්නේ ?
    නැත... රනිලා 30 පාරක් පරදී පරදී නායකත්වයේ සිටියේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ ඉල්ලීමට නොවෙයි...:D ඒ රනිල් ගේ කෑදරකමටයි...:yes: මහින්ද නැවත අගමැති පුටුවේ වාදී කරවන්න යන්නේ දැන් මේ රට යන්නේ කොටියට සරණක්, හම්බයට සරණක් කොටියට කෑල්ලක් හම්බයට කෑල්ලක් කියන දිශාවකට.. ඒ නිසා අගමැත තනතුර පොනිලවා එළවලා මහින්දව ඉන්දනවා...:yes::yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රටේ ඉහලම තනතුර දැරූ රාජපකස ඊට පහල අගමැති කමට ඉල්ලනවා කියන්නේ උගේ බලයට ඇති කෑදර ගතිය නේ

    අනිත් එක පොර චන්දෙට ඇවිල්ලා ජනතාව රැස් කොරල හිටං චන්දෙට දවස් 2-3 තියෙද්දී මලොත් මොකෝ වෙන්නේ ?

    රනිල් ගොයියා බලේට කෑදර නැතුව ඇති නේද? මයිත්‍රි බලයට කෑදර නැති නිසා නේද නායකත්වයට පිටුපාල එලියට බැස්සේ? සැටලයි නෝනා රටට තියෙන ආදරේට රට ඉඳන් ඇවිත් ගේමට බැස්සේ? අමාත්‍යාන්ශයක් දුවා ගන්න බැරි පාටලීලා පැන්නේ? රටට තිබ්බ ආඩ්ගරේට නෙද හම්බයො,දෙමල්ලු එක්ක නිදාගෙන චන්දෙ ගත්තේ?

    උන් ඔක්කොම කරන්න බලේට. නිකන් බබා වගේ කතා කරන්න එපා.:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    :angry:
    අසික්කිත කතා කියන්න එපා යකොව්
    දෙයියෝ බුදුන් අදහන මේ රටේ එහෙම වෙන්නේ නැහැ යකොව්
    ජනතා පැතුම එහෙම මැරෙන්නේ නැහැ යකොව්

    ම.රාජපකස මලොත් කාවද ගේන්නේ ?
    ප්ලෑන් b මොකක්ද ?
    විමලය මළාම ආදාහනය කරනවද ? තැන්පත් කරනවද ?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ම.රාජපකස මලොත් කාවද ගේන්නේ ?
    ප්ලෑන් b මොකක්ද ?
    විමලය මළාම ආදාහනය කරනවද ? තැන්පත් කරනවද ?

    දැන් මහින්දට වැඩේ දෙන්න යන්නේ ඔන්න යහ පාලනේ. :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැත... රනිලා 30 පාරක් පරදී පරදී නායකත්වයේ සිටියේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ ඉල්ලීමට නොවෙයි...:D ඒ රනිල් ගේ කෑදරකමටයි...:yes: මහින්ද නැවත අගමැති පුටුවේ වාදී කරවන්න යන්නේ දැන් මේ රට යන්නේ කොටියට සරණක්, හම්බයට සරණක් කොටියට කෑල්ලක් හම්බයට කෑල්ලක් කියන දිශාවකට.. ඒ නිසා අගමැත තනතුර පොනිලවා එළවලා මහින්දව ඉන්දනවා...:yes::yes:

    අනේ උඹේ දේශපාලන දැනුම......:P:P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද අගමැති වෙන්නේ නැහැ බන් ...නිකන් බලාපොරොත්තු තියා ගන්න එපා.....අගමැතිකම දෙන්නේ ජනාධිපතිට ඕන එකෙක්ක්ට මිසක් අනාත ගමේ බයියට නෙමේ

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    රනිල් ගොයියා බලේට කෑදර නැතුව ඇති නේද? මයිත්‍රි බලයට කෑදර නැති නිසා නේද නායකත්වයට පිටුපාල එලියට බැස්සේ? සැටලයි නෝනා රටට තියෙන ආදරේට රට ඉඳන් ඇවිත් ගේමට බැස්සේ? අමාත්‍යාන්ශයක් දුවා ගන්න බැරි පාටලීලා පැන්නේ? රටට තිබ්බ ආඩ්ගරේට නෙද හම්බයො,දෙමල්ලු එක්ක නිදාගෙන චන්දෙ ගත්තේ?

    උන් ඔක්කොම කරන්න බලේට. නිකන් බබා වගේ කතා කරන්න එපා.:rofl:

    ඔව් උනුත් එහෙමයි මම නෑ කිව්වද
    උන් නරක වෙලා රාජපකස විතරක් හොඳ වෙන්නේ කොහොමද ?
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    ම.රාජපකස මලොත් කාවද ගේන්නේ ?
    ප්ලෑන් b මොකක්ද ?
    විමලය මළාම ආදාහනය කරනවද ? තැන්පත් කරනවද ?

    උඹ කසාද බඳින ගැනී.උඹ කලින් මැරුනොත් කියල වෙන මිනිහෙක් ව තියාගෙන ඉන්නවද බන්:rofl::rofl: උඹ කියන්නේ හු**** න කතානේ බන්:rofl:.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනිත් එක පොර චන්දෙට ඇවිල්ලා ජනතාව රැස් කොරල හිටං චන්දෙට දවස් 2-3 තියෙද්දී මලොත් මොකෝ වෙන්නේ ?
    පුතේ මම මේකේ ස්ක්‍රීන් ෂොට්ස් ගත්තා.. බැරි වෙලාවත් මහින්ද ට ඔහොම දෙයක් උනොත්... උඹ 4 වෙනි තට්ටුවට යන්න බලන් හිටපන් හිටං:yes:
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    රටේ ඉහලම තනතුර දැරූ රාජපකස ඊට පහල අගමැති කමට ඉල්ලනවා කියන්නේ උගේ බලයට ඇති කෑදර ගතිය නේ

    අනිත් එක පොර චන්දෙට ඇවිල්ලා ජනතාව රැස් කොරල හිටං චන්දෙට දවස් 2-3 තියෙද්දී මලොත් මොකෝ වෙන්නේ ?

    මැරුනොත් ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියල තාම මැරිලා නැහැනේ.:rofl::rofl: