උඹ කසාද බඳින ගැනී.උඹ කලින් මැරුනොත් කියල වෙන මිනිහෙක් ව තියාගෙන ඉන්නවද බන්උඹ කියන්නේ හු**** න කතානේ බන්
.
මම අහන්නේ රාජපකස මලොත් මොකද වෙන්නේ කියල ?
බැසිල ගේනවද ? ගොත ගෝට ගේනවද ?
උඹ කසාද බඳින ගැනී.උඹ කලින් මැරුනොත් කියල වෙන මිනිහෙක් ව තියාගෙන ඉන්නවද බන්උඹ කියන්නේ හු**** න කතානේ බන්
.
අනේ සියේ.. තව කතාවක් කියන්නකෝ????මහින්ද ජනපති කාලේ නිල නොවන විදිහට ඇමරිකා ගියා නේ බං

අපිට කියන්න කෝ හොරු අල්ලන කතාවක්... ස්පයිඩර් මෑන් සුපර් මෑන් වගේ කතාවක්ඔව් උනුත් එහෙමයි මම නෑ කිව්වද
උන් නරක වෙලා රාජපකස විතරක් හොඳ වෙන්නේ කොහොමද ?

මම අහන්නේ රාජපකස මලොත් මොකද වෙන්නේ කියල ?
බැසිල ගේනවද ? ගොත ගෝට ගේනවද ?
.තාම මැරිලා නැතුව වළල් හැරලා පණපිටින් වලලන්නද.

මේකට උත්තරයක් දියන්.. බැරිවෙලාවත් උඹ ඔය කියනවිදිහට මයිත්‍රී පාල මැරුනොත් මොකක්ද ඊට පස්සේ වෙන්නේ????මම අහන්නේ රාජපකස මලොත් මොකද වෙන්නේ කියල ?
බැසිල ගේනවද ? ගොත ගෝට ගේනවද ?
පොඩ්ඩක් පැහැදිලි කරහන් කෝ....
ඇයි එහෙනම් මහින්ද චන්දෙ ඉල්ලනවා කිව්වම මහින්දට විතරක් මඩ ගහන්නේ?![]()
මේකට උත්තරයක් දියන්.. බැරිවෙලාවත් උඹ ඔය කියනවිදිහට මයිත්‍රී පාල මැරුනොත් මොකක්ද ඊට පස්සේ වෙන්නේ????පොඩ්ඩක් පැහැදිලි කරහන් කෝ....[/QUOTE]
වෙන එකෙක් ජනපති වෙයි
රනිල ? ආයේ චන්දයක් තියයි... ETC..
මය්ට්‍රි මිනිහ විතරයි. ප්‍රතිපත්තියයි වැදගත්
දැන් මම අහන්නේ
මහින්දයා විතරද උඹලට ඉන්නේ ?
වෙන විකල්ප නැද්ද ?
උබලට මහින්දගෙන් තොර නිදහස් පක්ෂයක් හෝ සන්දානයක් නැද්ද
පොර මලාමත් ?
නැත.....
වෙන එකෙක් ජනපති වෙයි
රනිල ? ආයේ චන්දයක් තියයි... ETC..
මය්ට්‍රි මිනිහ විතරයි. ප්‍රතිපත්තියයි වැදගත්
දැන් මම අහන්නේ
මහින්දයා විතරද උඹලට ඉන්නේ ?
වෙන විකල්ප නැද්ද ?
උබලට මහින්දගෙන් තොර නිදහස් පක්ෂයක් හෝ සන්දානයක් නැද්ද
පොර මලාමත් ?

නැවත මහින්ද ගෙන්න බැරි ඇයි ....
1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නැති වීම
2.ජනාධිපතිවරයා විසින් අගමැති පත්කිරීම
හීනෙන් අවධිවන්න.....යථාර්තයට නුහුණ දෙන්න ,,,,ගමේ බයියට පල්ලියකට කෝවිලකට ගිහින් අහුගේ අගමැ දහම අනුව සැදැසමය දිවිගෙවීමට ඉඩ ලබාදෙන්න ...

මේකට උත්තරයක් දියන්.. බැරිවෙලාවත් උඹ ඔය කියනවිදිහට මයිත්‍රී පාල මැරුනොත් මොකක්ද ඊට පස්සේ වෙන්නේ????පොඩ්ඩක් පැහැදිලි කරහන් කෝ....


නැත....![]()
එහෙනං උඹලටත් වෙන්නේ unp එක රනිල එක්ක අවරුදු 20 විපක්සෙ හිටිය වගේ ඉන්න
මහින්ද දිනුවොත් හොඳයි පැරදුනොත් ?
පොහින්ද එන්නෙ නෑ බන්, හිත හදාගනින්..

පුතේ මේ පාර රනිල්ව පත් කලාට ඊලග පාර පත් කරන්න බෑ මෝඩයො. ජනාතිපතිගේ බලතල අඩුවෙනවා. අනික පත් කලත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් වෙන කෙනෙක්ව පත් කර ගන්න පුලුවන්. මේ පාරෙ එහෙම කලේ නැත්තෙ හැමෝම සම්මුතියකට ආපු නිසා. එහෙම නැතුව වෙන කරන්න දෙයක් නැති නිසා නෙමේ![]()


ඇයි විරවංශ කියපු බොරුව මොකක්ද????අනි මම නම් මහින්දට මඩ ගහන්නේ නෑ
හැබැයි සොන්නවංශ වේස බල්ලාට නම් බුරන්න දෙන්නේ නෑ



මේ උඹ රනිලා මෛත්‍රීලා, මහින්දලා ගැන හොයන්නේ නැතුව... අනුරය ගැන හොයපන්කෝ.. අන්න අරලිගහමන්දිරේ ඌට වෙනමම බලු කුඩුවක් දීලා...හිනෙන්ද පුතේ.....උඹ හිතන්නේ රනිල්ලා, මයිත්රිලා දේශපාලන ළදරුවෝ කියලද?![]()

පැරදුනොත් නෙවෙයි.. මහින්ද ආවේ නැත්තම් හොඳයි.. රටේ යහපාලනයට ජන්දේ දිපු එවුන් වෙනුවෙන් මේ රට මෙහෙම අවු 6 ක් යනවටයි මම කැමති.. එතකොට තේරෙයි අපේ යහපාලනයට කතිරේ ගහපු බුරුවොන්ට මහින්ද නැති අඩුව...එහෙනං උඹලටත් වෙන්නේ unp එක රනිල එක්ක අවරුදු 20 විපක්සෙ හිටිය වගේ ඉන්න
මහින්ද දිනුවොත් හොඳයි පැරදුනොත් ?
නැවත මහින්ද ගෙන්න බැරි ඇයි ....
1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නැති වීම
2.ජනාධිපතිවරයා විසින් අගමැති පත්කිරීම
හීනෙන් අවධිවන්න.....යථාර්තයට නුහුණ දෙන්න ,,,,ගමේ බයියට පල්ලියකට කෝවිලකට ගිහින් අහුගේ අගමැ දහම අනුව සැදැසමය දිවිගෙවීමට ඉඩ ලබාදෙන්න ...
මොකද මෝඩි ගේ ඇඳුම අඳිනවා නම් මොදිගේ කෝවිලට ගියාට මොකෝ නේද
.

අවධිවන්න අවධිවන්න දීප්තිමක් දිනකි උදාවෙලා තියෙන්නේ,,,,,
ඔලුව වැදුන තැනට හොදට අයිස් තියා සුවකරගන්නේ .....
ජනේලයෙන් එබෙන්නේ
තාප්පයේ නගින්නේ
වටේ ඉන්න හරක් සමග හොටුය හලන්නේ
හොට්ට හලන්නේ හිත උනුවෙන්නේ
ගමේ බයියා දවල්ම මහා වලක වැටෙන්නේ![]()
