ඇයි යකෝ මහින්ද එනවා කිව්වාම

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
හිනෙන්ද පුතේ.....උඹ හිතන්නේ රනිල්ලා, මයිත්රිලා දේශපාලන ළදරුවෝ කියලද? :P:P

උබ හිතන්නේ මහින්ද මෝඩයෙක් කියලද?:P
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ හිතන්නේ මහින්ද මෝඩයෙක් කියලද?:P

    උඹගේ හිත හැදෙනවානම් එහෙම හිතපන් .....:P:P:P ජනාධිපති කම නැති උන චන්ද්‍රිකාට උන වැඩේ දැක්කනේ හිටන්.....උඹලා තවම දුකෙන් ඉන්නේ නමුත් සත්‍යට මුහුණ දෙන්න වෙනවා මචන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ උඹ රනිලා මෛත්‍රීලා, මහින්දලා ගැන හොයන්නේ නැතුව... අනුරය ගැන හොයපන්කෝ.. අන්න අරලිගහමන්දිරේ ඌට වෙනමම බලු කුඩුවක් දීලා...:D

    සත්‍යට මුහුණ දෙමු.....ඇත්ත තිතයි ...මහින්දට අයිත බලය එන්නේ නැහැ වෙරි සොරි :sorry::sorry:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උඹගේ හිත හැදෙනවානම් එහෙම හිතපන් .....:P:P:P ජනාධිපති කම නැති උන චන්ද්‍රිකාට උන වැඩේ දැක්කනේ හිටන්.....උඹලා තවම දුකෙන් ඉන්නේ නමුත් සත්‍යට මුහුණ දෙන්න වෙනවා මචන්

    උබ බලන් ඉන්නේ ජා.වේ.පු ආන්ඩුවක් එනකන්. ඊට වඩා ලේසි සහ හැකියි මහින්දව බලේට ගේන එක.:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ බලන් ඉන්නේ ජා.වේ.පු ආන්ඩුවක් එනකන්. ඊට වඩා ලේසි සහ හැකියි මහින්දව බලේට ගේන එක.:lol:

    අනේ මචන් පව් බන් උඹලා ...දුකයි තමයි ....මහින්දට උප ජනාධිපති කමවත් දෙන්න කියලා මයිත්රිගෙන් ඉල්ලපල්ලා...උඹලා මේ විදිහට දුක් විදිනවා මට බලන් ඉන්න දුකයි බන් ....අපි හිත හදා ගමු කොහොම හරි කොල්ලෝ.....මේ ලෝකේ ඔහොම දේවලුත් එනවනේ :sorry::sorry:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනේ මචන් පව් බන් උඹලා ...දුකයි තමයි ....මහින්දට උප ජනාධිපති කමවත් දෙන්න කියලා මයිත්රිගෙන් ඉල්ලපල්ලා...උඹලා මේ විදිහට දුක් විදිනවා මට බලන් ඉන්න දුකයි බන් ....අපි හිත හදා ගමු කොහොම හරි කොල්ලෝ.....මේ ලෝකේ ඔහොම දේවලුත් එනවනේ :sorry::sorry:

    උත්තර නැති උනාම ගන්ජා ගැහුවා වගේ වෙන දේවල් නේද ඔලුවට එන්නේ? :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උත්තර නැති උනාම ගන්ජා ගැහුවා වගේ වෙන දේවල් නේද ඔලුවට එන්නේ? :(

    උත්තරේ මම කියලා තියෙනවා ...වටහාගැනීම ඔබ සතුයි :cool:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    10959892_934082846602107_8971390485335703876_n.jpg

    10987737_934082849935440_1575580532996464585_n.jpg
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    තාම බයයි... වෙන එකෙක්ගෙ පිටේනෙ යූඑන්පී පොන්සියො ටික රින්ගුවෙ... ඉතින් උන් බයයි මාස තුනෙන් බඩු හම්බෙයි කියල :rofl::rofl::rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උත්තරේ මම කියලා තියෙනවා ...වටහාගැනීම ඔබ සතුයි :cool:

    මහින්දට එන්න බෑ කියලද?
    ඕවා බයට කියන කතානෙ බන්.
    තර්ක නෙමේ:lol:
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    එහෙනං උඹලටත් වෙන්නේ unp එක රනිල එක්ක අවරුදු 20 විපක්සෙ හිටිය වගේ ඉන්න
    මහින්ද දිනුවොත් හොඳයි පැරදුනොත් ?

    හිනෙන්ද පුතේ.....උඹ හිතන්නේ රනිල්ලා, මයිත්රිලා දේශපාලන ළදරුවෝ කියලද? :P:P

    සුදුලා ඔය දෙන්න මම කියන ඒවා ඉග්නොර් කරනවද:rofl::rofl:උත්තර නැත්නම් ලගින් යන උත්තරයක් හරි ගැලපෙන්නේ නැති කතාවක් හරි සින්දුවක් හරි ,මෝඩ ජෝක් එකක් හරි මුකුත් ම නැත්නම් ජංගි සහිත ෆොටෝ එකක් වත් දාපන් ඉග්නොර් කරන්නේ නැතිව.මම යනවා බන් කන්න.උඹල මම අහන කියන ඒවාට උත්තර දෙන්නේ නැ:baffled::baffled::baffled::baffled::baffled:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇයි රටේම චන්ද ටික දාන්නේ උබ ඇතුලු එලකිරියෙ උන්ද?

    උබ සුමනදාස නොවී ඉඳපන්. චන්දෙන් පස්සෙ කතා කරපන්:rofl:

    හරකෝ මන් කිවේ මහින්ද අයේ කවදාවත් nomination ඉල්ලන්නෙ නෑ කියලා.. පො** පචයයි ගෙම්බන්පිලයි දැඟලුවට වැඩක් වෙන්නෙ නෑ.. බත් බැලයෝ සදා අනාතයි.. :rofl::rofl::P:P

    ඕනේ ඔට්ටුවක් දානවා.. වරෙන්..! :D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරකෝ මන් කිවේ මහින්ද අයේ කවදාවත් nomination ඉල්ලන්නෙ නෑ කියලා.. පො** පචයයි ගෙම්බන්පිලයි දැඟලුවට වැඩක් වෙන්නෙ නෑ.. බත් බැලයෝ සදා අනාතයි.. :rofl::rofl::P:P

    ඕනේ ඔට්ටුවක් දානවා.. වරෙන්..! :D:D

    ඔවු ඔවු මහින්දයා නොවෙන තරමට හොදයි..... යුඇන්පී එවුන්ගේ කෙරැවාවත් රට බලාගන්න එපෑ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ◘ මහින්දට බයද?
    • ඔව් අපි බයයි!
    • අපි බයයි සුදු වෑන් යුගයට
    • අපි බයයි මන්ත්‍රීවරු මිණීමරන යුගයට
    • අපි බයයි අධිකරණය රූකඩයක් උන යුගයට
    • අපි බයයි ජනතා මුදල් නැවත මංකොල්ලා කාපු යුගයට
    • අපි බයයි උද්ගෝෂණ වලට වෙඩිතියපු යුගයට
    • අපි බයයි රාජ්‍ය මාධ්‍යය බත්බැලයන්ගෙන් පිරුණු යුගයට
    • අපි බයයි ප්‍රතිවාදියා හිරේ දාලා පලිගන්න යුගය නැවත එනවට
    • අපි බයයි කුඩුකාරයො ආරක්ෂක අමාත්‍යංශයට එනවට
    • අපි බයයි එතනෝල් කාරයො නැවත ආණ්ඩු කරනවට
    • අපි බයයි රාජපක්ෂ නම කියද්දි 'ටීක්' ගාපු අඳුරු යුගයට
    කොටින්ම,
    අපි බයයි 8 වෙනිදා දිනාගත්තු ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවට

    fb ekn issuwe
     
    • Like
    Reactions: Jack_Sparrow

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔවු ඔවු මහින්දයා නොවෙන තරමට හොදයි..... යුඇන්පී එවුන්ගේ කෙරැවාවත් රට බලාගන්න එපෑ.

    මහින්ද එන්න පුළුවන් පසුපෙළ මන්ත්‍රී කෙනෙක් ලෙස
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හරකෝ මන් කිවේ මහින්ද අයේ කවදාවත් nomination ඉල්ලන්නෙ නෑ කියලා.. පො** පචයයි ගෙම්බන්පිලයි දැඟලුවට වැඩක් වෙන්නෙ නෑ.. බත් බැලයෝ සදා අනාතයි.. :rofl::rofl::P:P

    ඕනේ ඔට්ටුවක් දානවා.. වරෙන්..! :D:D

    මම කිව්වේ එනවද නැද්ද කියන එක නෙමේ අවොත් මොකෝ වෙන්නේ කියලා. අනික මහින්දට වෙනම ඉල්ලන්න සන්දානෙ දෙන්නෙ නෑ, එහෙම උනොත් අනිවා රනිල් දිනනවා.:rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ◘ මහින්දට බයද?
    • ඔව් අපි බයයි!
    • අපි බයයි සුදු වෑන් යුගයට
    • අපි බයයි මන්ත්‍රීවරු මිණීමරන යුගයට
    • අපි බයයි අධිකරණය රූකඩයක් උන යුගයට
    • අපි බයයි ජනතා මුදල් නැවත මංකොල්ලා කාපු යුගයට
    • අපි බයයි උද්ගෝෂණ වලට වෙඩිතියපු යුගයට
    • අපි බයයි රාජ්‍ය මාධ්‍යය බත්බැලයන්ගෙන් පිරුණු යුගයට
    • අපි බයයි ප්‍රතිවාදියා හිරේ දාලා පලිගන්න යුගය නැවත එනවට
    • අපි බයයි කුඩුකාරයො ආරක්ෂක අමාත්‍යංශයට එනවට
    • අපි බයයි එතනෝල් කාරයො නැවත ආණ්ඩු කරනවට
    • අපි බයයි රාජපක්ෂ නම කියද්දි 'ටීක්' ගාපු අඳුරු යුගයට
    කොටින්ම,
    අපි බයයි 8 වෙනිදා දිනාගත්තු ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවට

    fb ekn issuwe
    8 වැනිදා මොකක් දින ගත්තා කිව්ව?:rofl:
    රනිලුයි , කොටිය නම් ගොඩක් දේවල් දිනා ගත්තා :lol: