සුපිරි Android Game 2 ක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඔන්න මන් අද ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි ගේම් 2 ක්. 2ක් කිවට සමහර විට ඉට වඩා වැඩි වෙයි. ගොඩක් කට්ටිය දන්නවත් අති. මේ නොදන්න කට්ටියට​.

    Limbo


    මේක නම් PC වලටත් අවා. February 12 ද කොහෙද වලට අවෙ. මැක්සා ගේම් එකක්. මොලේ කල්පනා කරල යන්න තියෙන්නෙ. :cool::cool: කරපු කට්ටිය දන්නව අති.
    සල්ලි ගෙවල තමයි ගන්න තියෙන්නෙ. පල්ලහා තියෙනව ෆ්‍රේ ලින්ක් එක​. ඔන කට්ටිය එකෙන් ගන්න​. නැත්තම් සල්ලි ගෙවල එකෙන් ගන්න​ :P:P.


    limbo-title.jpg




    Requires Android -Android 4.3 and up


    Link

    මුලින් Apk ෆයිල් එක
    Install කරලා. limbo obb ෆයිල් එක extract කරල​. අතුලෙ තියෙන com.playdead.limbo.full ෆොල්ඩර් එක​. SD Card හරි Phone Memory එකෙ Android/obb කියන එකට Copy කරන්න​. obb කියල එකක් නතම් Obb folder එකක් හදලා Copy කරන්න​.

    APK
    DATA

    Playstore Link


    ඉතුරු එකත් ලැබෙන Comment අනුව දන්නම්. නැත්තම් මන් කාලෙ නස්ති කරන් දාල​. කවුරුත් බලන්නෙ නැත්තම් වඩක් නනෙ. :baffled::baffled:



     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Leo's Fortune

    මේකත් සුපිරිම ගේමක්. :cool::cool: පට්ට Graphic තියෙන්නෙ. මෙකනම් මන් දැක්කෙ Phone Review වීඩියො එකක​. play කරලම බලනකෝ. මෙකත් සල්ලි දිලා තමයි ගන්න තියෙන්නෙ. පල්ලහා තියෙනවා Free ලින්ක් එක​.

    JQ3ygB_YTwpr7ZMmuhVRYCTtkA1rgBqT31STBXnNyehY6U-GGOtn8byGrhBs5t1gfTDe=h900





    Size : 327MB
    Requires Android : 4.0.3 and up




    මෙකත් ඉස්සෙල එකෙ තියෙන විදියට කරන තියෙන්නෙ

    LINK

    APK
    DATA

    Playstore Link
     

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    adooo mama mey limbo PC ekata daganna hena gemak dunna ban, ape kollek 2012 oka apu dawas wala play kala maara gathi ban,, puluwan nam PC ekata hariyana ekak hiyala daapan ko
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    limbo pc link ekak diyanko

    adooo mama mey limbo PC ekata daganna hena gemak dunna ban, ape kollek 2012 oka apu dawas wala play kala maara gathi ban,, puluwan nam PC ekata hariyana ekak hiyala daapan ko

    LIMBO PC

    Link

    oke ilana hama password ekakatama
    "planet-23" oka dipan.
    man dan check karala balala dune. game eka wada.