සුපිරි Android Game 2 ක්

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    2w5voes.jpg

    methanin ehata yanne kohomada kiyapanko :(

    othanin newe yanne do.. oya pettiya ara pitipassta palayan,, gahalaka lanuwak ellila thiyenawa, box ekata nagala lanuwa allagena gihin attak peralanna thiyenne
     
    • Like
    Reactions: Sry.com

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    shadow fight 2 ගහපල්ලා...... පට්ට ගේම් එක. mortal combat වගේ. ගේම් එක free. 100mb විතර.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    3. Modern Combat 5: Blackout

    maxresdefault.jpg




    ඔන්න ඉලග එක​. පට්ටම Graphic තියෙන්නෙ.
    මේ ගේම් එකනම් මචන් මන් Xperia Z2 චෙක් කරෙ. මොකද පෝන් එකෙ Processor මොඩල් එක අනුව ගමෙ එකෙ ෆයිල් වෙනස් වෙනවා. මේක ගත්ත තැන නම් මේ Device වල වඩ කියල දාලා තිබ්බ​.

    මීට අමතරව ගොඩක් Device වල වඩ අති. ගේම් එක ඔන් කරනකොත Wifi හරි mobile data හරි ඔන් කරල තියපන්.


    Nexus 5
    Xiomi MI3
    Galaxy S5
    Xiaomi Redmi Note
    moto G
    Xperia Z
    Galaxy S4
    වගේ ARMv 7 Devices වලට වැඩ​. ගොඩක් පොන් ARMv 7තමයි. එක නිස බය නතුව බාගනින්.

    Requires Android - 4.0 and up
    660 MB

    ඔකත් මුල් එකෙ කිව්ව වගෙ Install කරන්නෙ


    Free LINK

    Playstore Link