EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇයි උබට කහනවද
    :lol::lol::lol::lol:
    0520f-8caffea3-df51-4033-f6ff-bb3e31def4f3.png

    රිදුනද අනාතයෝ? :Pඋඹට මුකුත් නොකියා අර මනුස්සයට කෝට් කරන්නෙපා කීවෙ තොගේ අවතාරෙට වත් ගරු කරල... කතා කරන්න ඉගෙනගනින් පාහරයා... තොපි වාගෙ අමන බල්ලො සරමට යන්න තිබුනු උන් වැරදිලා ඉපදිලා පව් දෙනවා.. අහින්සක දෙමව්පියන්ට බැනලා වැඩක් නැහැ තොපේ.. ඒ මිනිස්සු පවුකාරයි තොපි වගේ දරුවො හදන්න...රෙප් කපලා දැන් හම්බුනාද ලොකුවට?
     
    • Like
    Reactions: urajdrlk and Mr.Tom

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හෆොයි මාර ඩොටයක් නේ :rofl:
    කියන්න බෑ ඉතින් කිඹුල් මාමා කියන එක හරි වෙන්න පුළුවන්.අපි මොක්කුද කිඹුල් මාමත් එක්ක බලද්දී :yes:
    ඩොක්ටර් මාමිට සියලු විස්තර කියන්න.

    මම ඔය වගේ වැඩ දාන උන්නැහේ කෙනෙක්ගේ වීඩියෝ එක්ක දැක්කා එකනම් ෆට්ට

    මේ මාත් ඉන්නවෝ

    නැත්නම් ඩොටේ අපි අපි නම් ඩොටේ.....
    ඔව් ඔව් මන් සියලුම විස්තර කියනවා....ඔයස්...මගේ නැහැනේ ඔය හැන්ගිලි.....:D:D

    ඔයා කොහෙද උදේ ඉදන් ගොහින් උන්නේ???:sorry: මේකේ සෙට් ඒක නැතිව අවුල් අෆ්ෆා....:sorry::sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවෙක්ගෙ ගෙදර ගියා පින්කමකට උණ හැදිලා ඉන්නෙ පට්ට අමාරුයි
    2.gif

    උණ තියද්දි ද අර මේස ඉස්සුවේ....යකෙක් නෙහ්...වේළුසුමන වගේ....:shocked::shocked: මෙහ බෙහෙත් ගන්න අසා....ඕක මහා ජරා උණක්:sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නැත්නම් ඩොටේ අපි අපි නම් ඩොටේ.....
    ඔව් ඔව් මන් සියලුම විස්තර කියනවා....ඔයස්...මගේ නැහැනේ ඔය හැන්ගිලි.....:D:D

    ඔයා කොහෙද උදේ ඉදන් ගොහින් උන්නේ???:sorry: මේකේ සෙට් ඒක නැතිව අවුල් අෆ්ෆා....:sorry::sorry:

    කොහේ යන්නද ඉතින්.ගේ ඇතුලෙම කැරකි කැරකි ඉන්නවා කම්මැලි කමට.
    මේකෙම එක දිගට ඉන්නත් අමාරුයි

    සිරාවට පාලුවට ගිහින්.අපි ඉතින් පාලු ගෙයි වලන් බිඳ බිඳ වත් ඉමු :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහේ යන්නද ඉතින්.ගේ ඇතුලෙම කැරකි කැරකි ඉන්නවා කම්මැලි කමට.
    මේකෙම එක දිගට ඉන්නත් අමාරුයි

    සිරාවට පාලුවට ගිහින්.අපි ඉතින් පාලු ගෙයි වලන් බිඳ බිඳ වත් ඉමු :yes:

    කියලා වැඩක් නැහැ...අර කවුද මන්ද කියලා ගිහින් තියෙන්නේ මේකේ අවසානේ කියලා..
    .ඒවා කොහෙද...මන් බැදලා හරි මේකේ පොස්ට් දානවා මගේ මනුස්සය එක්ක...:angry: එහෙම අවසන් වෙනවද....

    හොදම වැඩේ ද මන්ද අයියේ ඔයාට:baffled::rolleyes::P

    තේරුම මොකක්ද?:confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැත්නම් ඩොටේ අපි අපි නම් ඩොටේ.....
    ඔව් ඔව් මන් සියලුම විස්තර කියනවා....ඔයස්...මගේ නැහැනේ ඔය හැන්ගිලි.....:D:D

    ඔයා කොහෙද උදේ ඉදන් ගොහින් උන්නේ???:sorry: මේකේ සෙට් ඒක නැතිව අවුල් අෆ්ෆා....:sorry::sorry:

    කියලා වැඩක් නෑ..මදැයි වෙච්ච දෙයක්:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    maxboysl දාලා තිබුන නූලක තිබුනේ මේ සිංදුව අහපු වෙලාවෙ ඉදලා ඒක

    අහන්න විදිහක් නෑ...නෙට් ස්ලෝ අප්පා..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩව්න්ලෝඩ් කරලා අහන්න. ඒක ගතියට තියනවා :D

    ඉස්සර Mrs.මාලනි බුලත්සිංහල කිව්ව එකක් නේද?:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කියලා වැඩක් නැහැ...අර කවුද මන්ද කියලා ගිහින් තියෙන්නේ මේකේ අවසානේ කියලා..
    .ඒවා කොහෙද...මන් බැදලා හරි මේකේ පොස්ට් දානවා මගේ මනුස්සය එක්ක...:angry: එහෙම අවසන් වෙනවද....

    හොදම වැඩේ ද මන්ද අයියේ ඔයාට:baffled::rolleyes::P

    තේරුම මොකක්ද?:confused:

    තේරුම :confused:
    ඇත්තම කියනවානම් හිතට ආපු එක ලියලා දැම්ම එක තමා වුනේ :sorry:
    මම කියන්න හැදුවේ කව්රුත් නැති එකේ අපිවත් එයාලා අපහු එනකන් පොස්ට් එක 2 දදාවත් ඉමු කියලා :yes:
    මොකක් හරි කුප්ප අදහසක් කියවුනානම් සමාව ඉල්ලනවා හැමෝගෙන්ම :yes:

    එහෙම වෙන්නේ කොහොමද එහෙමනම් මේක 13ක් දක්වා එන්නේ නෑනේ.මීට කලිනුත් මේවගේ දේවල් වෙලා ඇතිනේ.අනික රතු කොටු අය ගනන් ගන්නේ නෑනේ :rofl:
     
    අනේ ඔය අපේ චාමියා නොම්මර 1ටියුබ් ලයිට් එකක්...:rofl::love:මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ..සමහර වෙලාවට මම පී එම් දාලා කියලා දෙනවා:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර Mrs.මාලනි බුලත්සිංහල කිව්ව එකක් නේද?:D

    ඔව් ඒක මීට කලින් කසුන් කියනවා අහල නෑනේ. අම්මගේ සිංදුව හොදට පුත්තරයා කියනවා.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තේරුම :confused:
    ඇත්තම කියනවානම් හිතට ආපු එක ලියලා දැම්ම එක තමා වුනේ :sorry:
    මම කියන්න හැදුවේ කව්රුත් නැති එකේ අපිවත් එයාලා අපහු එනකන් පොස්ට් එක 2 දදාවත් ඉමු කියලා :yes:
    මොකක් හරි කුප්ප අදහසක් කියවුනානම් සමාව ඉල්ලනවා හැමෝගෙන්ම :yes:

    එහෙම වෙන්නේ කොහොමද එහෙමනම් මේක 13ක් දක්වා එන්නේ නෑනේ.මීට කලිනුත් මේවගේ දේවල් වෙලා ඇතිනේ.අනික රතු කොටු අය ගනන් ගන්නේ නෑනේ :rofl:

    අහ මන් දන්නෙත් නැහැ....:rolleyes:අවුලක් නැහැ අයියේ දාන්න 5,,,,නෑ 10 කම.....එක්කෝ 20 දාමුද?:D:D

    කුප්පමේනිය තමයි.....:lol::lol::lol: ඕවා නම් මොනවද අනේ.....

    14 දාන්නත් කෝ කස්ටිය....ඔයා යන්න එපා අයියේ හරිද...:eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ ඔය අපේ චාමියා නොම්මර 1ටියුබ් ලයිට් එකක්...:rofl::love:මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ..සමහර වෙලාවට මම පී එම් දාලා කියලා දෙනවා:)

    :baffled::baffled::baffled: හෆොයි...ජබුක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේ ඔය අපේ චාමියා නොම්මර 1ටියුබ් ලයිට් එකක්...:rofl::love:මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ..සමහර වෙලාවට මම පී එම් දාලා කියලා දෙනවා:)

    හිකිස්
    හෆොයි එහෙමද :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිකිස්
    හෆොයි එහෙමද :rofl::rofl:
    :shocked::shocked: නැහැ එහෙම නැහැ...ඉතින් සමහර ඒවා බැහැ තමයි....මොකෝ ඉස්කෝලේ ආයේ එහෙම විෂයක් තිබ්බේ නැහැ නෙව....:eek:

    මන් සැලෙන්නේ නැහැ ඒ උනාට...කොහොම හරි තේරුම් ගන්නමයි කම්පනාව....කැරට් පල්ලා කියන්නේ....:lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.