Become a Manager.. 70,000/=+ salary!!

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ethkota ara paarwal gaane rasthiyadu wenna hama sales kollo, kelloma managers la wennda ynne? :baffled: paw bn, ahinsaka minissunwa rawattnne khomda dn na :no:
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    පත්තරෙන් ජොබ් හොයලා යන අයට හොද විස්තර ටිකක් පොස්ට් කරලා තියනවා.
    TFS
    rep+
     
    prem69

    Member
    Feb 4, 2015
    11
    1
    0
    මේවා තම තරුණ ශ්‍රමය සූරාකන ආයතන ආණ්ඩු මැදිහත්වෙලා මේවා නවත්තන්න ඕන වත් මුන් දිගටම මේ සුරාකම කරගෙන යනවා මේවා නවතින්නනම් සමාජවාදය එන්නම ඕන .....මේ ආණ්ඩුවත් පිදිතයට කෙලිනවා ...........
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Ovayen ravtila gwl vlata smharu enwa ban podi un badu vkunanna unta kochchra therum kalath thrnneth na. Arun echhcrata andala inne podi unwa :-/ Aparade tharuna jivitha.
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මචන් මම ගියා ඔය වගේ තැනකට උබ කියපු සීන් එක ඒ විදියම තමයි..:angry:Company eka ExcelVision PVT Ltd කියලා කඩුවෙල එකට ගියෙ..:angry:රට පුරාම branches තියනවලු..මම ලහිපිට පත්තරේ vacancie එක දැක්කෙ.මචන් මෙන්න මම පත්තරේ හොයගත්තා හෙන ගෙමක් දීලා..2015 ජනවාරි මස 11 වැනිදා 31 පිටුව ලන්කාදීප ලහිපිට
    2015 වර්ශයට ප්‍රතම බදවා ගැනීම යටතේ අප සමාගමට විවිධ අන්ශ සදහා
    කලමනාකරුවන් හා සහය කලමනාකරුවන් පුහුනුවන්නන් ලෙස විදිමත් පුහුනුවක්
    තුලින් අවු 18-25 අතර සා.පෙල උ.පෙල පෙනී සිටි තරුන තරුනියන්
    ස්තිර සේවයට අවශ්යයි.35000 වැටුප් ට වැඩි දුර බැහැර පලාත් වලින් සේවයට පැමිනෙන අයට නවාතැන්,ආහාර නොමිලේ,වැඩි විස්තර සදහා 0712465227,0717422771,0767465227

    ඔන්න ඔහොමයි තිබ්බෙ..මමත් ගත්තා call එකක්..:baffled:කඩුවෙල address එකදුන්න interview එන්න කිව්වා..ගියාම අම්මට උඩු ඒක තට්ටු දෙකේ ගෙයක් ලු..:baffled:මාව interview කලා..දෙවෙනි එක පාස් උනොත් ලු ගන්නෙ..:rofl:දෙවනි වැඩේ තිබ්බෙ ඒ ගොල්ලොන්ගෙ මොකක්ද meeting එකක් තියනවා ඒක පාස් උනාමලු ගන්නවද නැද්ද තීරනය කරන්නේ..ඒක මම වෙන දවසක දාගෙන ගියා..අම්මට උඩු මම යන්න කලින් හිතන් හිටියෙ ඔය ගේ ඇතුලෙම වෙන්න ඇති meeting එක කරන්නෙ කියල..:(ගියාට පස්සෙ මුන් කඩුවෙල busstandඑකට පයින් ගියා..:angry:මට tie පොල්ලකුත් දාගෙන එක්ක ගියෙ..:eek:ඊට පස්සෙ bus එකට නැගල එක්ක ගියා මාකොල..:confused:මුන් හැම කඩයක් කඩයක් ගානෙම මුන්ගෙ බඩු ගෙනිහින් මිනිස්සුන්ට විකුනවා..:(ඒ බඩු වල තිබ්බෙ..puzzle,knife,vegetable cutting board..:no::lol:මට ජීවිතෙ එපා උනා බන්..:(ගොඩක් මිනිස්සු අපි දිහා බලන්නෙ හිගන්නො දිහා බලනව වගේ..මුලු දවසම ගෙයක් ගෙයක් ගානෙ පයින් ගිහින් හවස5.00ට ආවා exam එක ලියන්න ඕන නිසා..එද්දි මගේ සපත්තු දෙක ගන්න දෙයක් නෑ...දාඩිය නාලා..:angry:අහ් දවල්ට කන්න දෙනව කිව්වනෙ..කෑම තමයි මාලු පාන් එකක්..exam එක තිබ්බා..ඒක montisory එකෙක්ට දුන්නොත් ඌත් පාස් වෙනවා..:shocked:මට කිව්ව ඔයා exam එක පාස්..:lol:මම බැලුව යකො ලියන්නෙ නැතුව පාස් වෙනත් ලන්කාවෙ තියනවද කියල:lol:ඔයා මේ ආයතනයෙ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්වද කියල...:angry:මම කිව්ව මට කිසිම අදහසක් නෑ මෙකෙ රැකියාව කරන්න කියල..:angry:මම ඔය කියන exam එක ලිව්වෙත් නෑ හරියට,,:frown:මම ඉතින් බැහලා ආව මගෙ cirtificute අරගෙන..බොහොම කෙටියෙන් කිව්වෙ..කියනව නම් කියන්න ගොඩක් දේවල් තියනව..:yes:ලියන්න වෙලාවක් නෑ...:yes:අනිත් ආපු කට්ටිය..ඔක්කොම වැඩ බාරගත්ත :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උණවුටනේ පොට් එක කොහෙද මචං.. ඔය පැත්තෙ එකපාරක් සෙට් එකකට නෙලුවා රෙදි ගැලවෙන්න.. කෙල්ලොන්ටත් ගැහුවා.. හැබැයි දැන් මාස ගාණකට කලින්.. ඔය වගේ කේස් එකකට..:baffled:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචන් මම ගියා ඔය වගේ තැනකට උබ කියපු සීන් එක ඒ විදියම තමයි..:angry:Company eka ExcelVision PVT Ltd කියලා කඩුවෙල එකට ගියෙ..:angry:රට පුරාම branches තියනවලු..මම ලහිපිට පත්තරේ vacancie එක දැක්කෙ.මචන් මෙන්න මම පත්තරේ හොයගත්තා හෙන ගෙමක් දීලා..2015 ජනවාරි මස 11 වැනිදා 31 පිටුව ලන්කාදීප ලහිපිට
    2015 වර්ශයට ප්‍රතම බදවා ගැනීම යටතේ අප සමාගමට විවිධ අන්ශ සදහා
    කලමනාකරුවන් හා සහය කලමනාකරුවන් පුහුනුවන්නන් ලෙස විදිමත් පුහුනුවක්
    තුලින් අවු 18-25 අතර සා.පෙල උ.පෙල පෙනී සිටි තරුන තරුනියන්
    ස්තිර සේවයට අවශ්යයි.35000 වැටුප් ට වැඩි දුර බැහැර පලාත් වලින් සේවයට පැමිනෙන අයට නවාතැන්,ආහාර නොමිලේ,වැඩි විස්තර සදහා 0712465227
    call_skype_logo.png
    0712465227,0717422771
    call_skype_logo.png
    0717422771,0767465227

    ඔන්න ඔහොමයි තිබ්බෙ..මමත් ගත්තා call එකක්..:baffled:කඩුවෙල address එකදුන්න interview එන්න කිව්වා..ගියාම අම්මට උඩු ඒක තට්ටු දෙකේ ගෙයක් ලු..:baffled:මාව interview කලා..දෙවෙනි එක පාස් උනොත් ලු ගන්නෙ..:rofl:දෙවනි වැඩේ තිබ්බෙ ඒ ගොල්ලොන්ගෙ මොකක්ද meeting එකක් තියනවා ඒක පාස් උනාමලු ගන්නවද නැද්ද තීරනය කරන්නේ..ඒක මම වෙන දවසක දාගෙන ගියා..අම්මට උඩු මම යන්න කලින් හිතන් හිටියෙ ඔය ගේ ඇතුලෙම වෙන්න ඇති meeting එක කරන්නෙ කියල..:(ගියාට පස්සෙ මුන් කඩුවෙල busstandඑකට පයින් ගියා..:angry:මට tie පොල්ලකුත් දාගෙන එක්ක ගියෙ..:eek:ඊට පස්සෙ bus එකට නැගල එක්ක ගියා මාකොල..:confused:මුන් හැම කඩයක් කඩයක් ගානෙම මුන්ගෙ බඩු ගෙනිහින් මිනිස්සුන්ට විකුනවා..:(ඒ බඩු වල තිබ්බෙ..puzzle,knife,vegetable cutting board..:no::lol:මට ජීවිතෙ එපා උනා බන්..:(ගොඩක් මිනිස්සු අපි දිහා බලන්නෙ හිගන්නො දිහා බලනව වගේ..මුලු දවසම ගෙයක් ගෙයක් ගානෙ පයින් ගිහින් හවස5.00ට ආවා exam එක ලියන්න ඕන නිසා..එද්දි මගේ සපත්තු දෙක ගන්න දෙයක් නෑ...දාඩිය නාලා..:angry:අහ් දවල්ට කන්න දෙනව කිව්වනෙ..කෑම තමයි මාලු පාන් එකක්..exam එක තිබ්බා..ඒක montisory එකෙක්ට දුන්නොත් ඌත් පාස් වෙනවා..:shocked:මට කිව්ව ඔයා exam එක පාස්..:lol:මම බැලුව යකො ලියන්නෙ නැතුව පාස් වෙනත් ලන්කාවෙ තියනවද කියල:lol:ඔයා මේ ආයතනයෙ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්වද කියල...:angry:මම කිව්ව මට කිසිම අදහසක් නෑ මෙකෙ රැකියාව කරන්න කියල..:angry:මම ඔය කියන exam එක ලිව්වෙත් නෑ හරියට,,:frown:මම ඉතින් බැහලා ආව මගෙ cirtificute අරගෙන..බොහොම කෙටියෙන් කිව්වෙ..කියනව නම් කියන්න ගොඩක් දේවල් තියනව..:yes:ලියන්න වෙලාවක් නෑ...:yes:අනිත් ආපු කට්ටිය..ඔක්කොම වැඩ බාරගත්ත :(

    අපරාදේ බන් උඹ ඉස්සර නිකන්වත් මගේ මේ ත්‍රෙඩ් එක හරි ruwanwellarockerගෙ ත්‍රෙඩ් එකහරි බලල තිබුණනම් යන්නෙ නෑනෙ :oo:
    ඔය සිද්ධිය උණාට පස්සෙ මේ දේවල් ගැන දන්නෙ නැතුව අපේ මාමගෙ පුතත් ඩිග්‍රිය අරගනිපු ගමන් ඕකුන්ගේම වෙන පොට් එකකට ගිහින් වෙලාවට 2nd interview තියෙන්න කළින් මට කිව්ව.. මම සීන් එක කිව්වම තමයි මෑන්ස්ටත් වැඩේ තේරුණේ.

    මේව නවතින්නෙ නැහැ බන්.. මුන් ගැන complains කොච්චර එනව ඇත්ද.. ඒත් දැන් අවුරුදු ගානක් තිස්සෙ මුන් මේක කරගෙන යනව
    :dull:

    Call
    Send SMS
    Add to Skype
    You'll need Skype CreditFree via Skype
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උණවුටනේ පොට් එක කොහෙද මචං.. ඔය පැත්තෙ එකපාරක් සෙට් එකකට නෙලුවා රෙදි ගැලවෙන්න.. කෙල්ලොන්ටත් ගැහුවා.. හැබැයි දැන් මාස ගාණකට කලින්.. ඔය වගේ කේස් එකකට..:baffled:

    උණවටුනේ ගාලු පාර අයිනෙ (සී සයිඩ් එකේ නෙමෙයි) තට්ටු දෙකේ බිල්ඩිමක පිටිපස්සෙ උඩතට්ටුවේ පොඩි පොට් එකක් බන්..
    හොඳ වැඩේ ඕකුන්ට කෙලියනම්.. ඒත් අසරණ කොල්ලො කෙල්ලොත් ගුටි කෑවද දන්නෙ නෑ :baffled:
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    machan oya wage company aity karayek innawa ape ge esaraha gedara.etana wadata geya kella ape ge esaraha gedara.u ekiwa allagena,dan bandala inne.pow ban kollo avith adanawa salli aragena u.paw ban.