ethkota ara paarwal gaane rasthiyadu wenna hama sales kollo, kelloma managers la wennda ynne?
paw bn, ahinsaka minissunwa rawattnne khomda dn na 
paw bn, ahinsaka minissunwa rawattnne khomda dn na 
paw bn, ahinsaka minissunwa rawattnne khomda dn na 
Company eka ExcelVision PVT Ltd කියලා කඩුවෙල එකට ගියෙ..
රට පුරාම branches තියනවලු..මම ලහිපිට පත්තරේ vacancie එක දැක්කෙ.මචන් මෙන්න මම පත්තරේ හොයගත්තා හෙන ගෙමක් දීලා..2015 ජනවාරි මස 11 වැනිදා 31 පිටුව ලන්කාදීප ලහිපිට
කඩුවෙල address එකදුන්න interview එන්න කිව්වා..ගියාම අම්මට උඩු ඒක තට්ටු දෙකේ ගෙයක් ලු..
මාව interview කලා..දෙවෙනි එක පාස් උනොත් ලු ගන්නෙ..
දෙවනි වැඩේ තිබ්බෙ ඒ ගොල්ලොන්ගෙ මොකක්ද meeting එකක් තියනවා ඒක පාස් උනාමලු ගන්නවද නැද්ද තීරනය කරන්නේ..ඒක මම වෙන දවසක දාගෙන ගියා..අම්මට උඩු මම යන්න කලින් හිතන් හිටියෙ ඔය ගේ ඇතුලෙම වෙන්න ඇති meeting එක කරන්නෙ කියල..
ගියාට පස්සෙ මුන් කඩුවෙල busstandඑකට පයින් ගියා..
මට tie පොල්ලකුත් දාගෙන එක්ක ගියෙ..
ඊට පස්සෙ bus එකට නැගල එක්ක ගියා මාකොල..
මුන් හැම කඩයක් කඩයක් ගානෙම මුන්ගෙ බඩු ගෙනිහින් මිනිස්සුන්ට විකුනවා..
ඒ බඩු වල තිබ්බෙ..puzzle,knife,vegetable cutting board..
මට ජීවිතෙ එපා උනා බන්..
ගොඩක් මිනිස්සු අපි දිහා බලන්නෙ හිගන්නො දිහා බලනව වගේ..මුලු දවසම ගෙයක් ගෙයක් ගානෙ පයින් ගිහින් හවස5.00ට ආවා exam එක ලියන්න ඕන නිසා..එද්දි මගේ සපත්තු දෙක ගන්න දෙයක් නෑ...දාඩිය නාලා..
අහ් දවල්ට කන්න දෙනව කිව්වනෙ..කෑම තමයි මාලු පාන් එකක්..exam එක තිබ්බා..ඒක montisory එකෙක්ට දුන්නොත් ඌත් පාස් වෙනවා..
මට කිව්ව ඔයා exam එක පාස්..
මම බැලුව යකො ලියන්නෙ නැතුව පාස් වෙනත් ලන්කාවෙ තියනවද කියල
ඔයා මේ ආයතනයෙ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්වද කියල...
මම කිව්ව මට කිසිම අදහසක් නෑ මෙකෙ රැකියාව කරන්න කියල..
මම ඔය කියන exam එක ලිව්වෙත් නෑ හරියට,,
මම ඉතින් බැහලා ආව මගෙ cirtificute අරගෙන..බොහොම කෙටියෙන් කිව්වෙ..කියනව නම් කියන්න ගොඩක් දේවල් තියනව..
ලියන්න වෙලාවක් නෑ...
අනිත් ආපු කට්ටිය..ඔක්කොම වැඩ බාරගත්ත 

මචන් මම ගියා ඔය වගේ තැනකට උබ කියපු සීන් එක ඒ විදියම තමයි..Company eka ExcelVision PVT Ltd කියලා කඩුවෙල එකට ගියෙ..
රට පුරාම branches තියනවලු..මම ලහිපිට පත්තරේ vacancie එක දැක්කෙ.මචන් මෙන්න මම පත්තරේ හොයගත්තා හෙන ගෙමක් දීලා..2015 ජනවාරි මස 11 වැනිදා 31 පිටුව ලන්කාදීප ලහිපිට
2015 වර්ශයට ප්‍රතම බදවා ගැනීම යටතේ අප සමාගමට විවිධ අන්ශ සදහා
කලමනාකරුවන් හා සහය කලමනාකරුවන් පුහුනුවන්නන් ලෙස විදිමත් පුහුනුවක්
තුලින් අවු 18-25 අතර සා.පෙල උ.පෙල පෙනී සිටි තරුන තරුනියන්
ස්තිර සේවයට අවශ්‍යයි.35000 වැටුප් ට වැඩි දුර බැහැර පලාත් වලින් සේවයට පැමිනෙන අයට නවාතැන්,ආහාර නොමිලේ,වැඩි විස්තර සදහා 07124652270712465227,0717422771
0717422771,0767465227![]()
ඔන්න ඔහොමයි තිබ්බෙ..මමත් ගත්තා call එකක්..කඩුවෙල address එකදුන්න interview එන්න කිව්වා..ගියාම අම්මට උඩු ඒක තට්ටු දෙකේ ගෙයක් ලු..
මාව interview කලා..දෙවෙනි එක පාස් උනොත් ලු ගන්නෙ..
දෙවනි වැඩේ තිබ්බෙ ඒ ගොල්ලොන්ගෙ මොකක්ද meeting එකක් තියනවා ඒක පාස් උනාමලු ගන්නවද නැද්ද තීරනය කරන්නේ..ඒක මම වෙන දවසක දාගෙන ගියා..අම්මට උඩු මම යන්න කලින් හිතන් හිටියෙ ඔය ගේ ඇතුලෙම වෙන්න ඇති meeting එක කරන්නෙ කියල..
ගියාට පස්සෙ මුන් කඩුවෙල busstandඑකට පයින් ගියා..
මට tie පොල්ලකුත් දාගෙන එක්ක ගියෙ..
ඊට පස්සෙ bus එකට නැගල එක්ක ගියා මාකොල..
මුන් හැම කඩයක් කඩයක් ගානෙම මුන්ගෙ බඩු ගෙනිහින් මිනිස්සුන්ට විකුනවා..
ඒ බඩු වල තිබ්බෙ..puzzle,knife,vegetable cutting board..
මට ජීවිතෙ එපා උනා බන්..
ගොඩක් මිනිස්සු අපි දිහා බලන්නෙ හිගන්නො දිහා බලනව වගේ..මුලු දවසම ගෙයක් ගෙයක් ගානෙ පයින් ගිහින් හවස5.00ට ආවා exam එක ලියන්න ඕන නිසා..එද්දි මගේ සපත්තු දෙක ගන්න දෙයක් නෑ...දාඩිය නාලා..
අහ් දවල්ට කන්න දෙනව කිව්වනෙ..කෑම තමයි මාලු පාන් එකක්..exam එක තිබ්බා..ඒක montisory එකෙක්ට දුන්නොත් ඌත් පාස් වෙනවා..
මට කිව්ව ඔයා exam එක පාස්..
මම බැලුව යකො ලියන්නෙ නැතුව පාස් වෙනත් ලන්කාවෙ තියනවද කියල
ඔයා මේ ආයතනයෙ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්වද කියල...
මම කිව්ව මට කිසිම අදහසක් නෑ මෙකෙ රැකියාව කරන්න කියල..
මම ඔය කියන exam එක ලිව්වෙත් නෑ හරියට,,
මම ඉතින් බැහලා ආව මගෙ cirtificute අරගෙන..බොහොම කෙටියෙන් කිව්වෙ..කියනව නම් කියන්න ගොඩක් දේවල් තියනව..
ලියන්න වෙලාවක් නෑ...
අනිත් ආපු කට්ටිය..ඔක්කොම වැඩ බාරගත්ත
![]()

උණවුටනේ පොට් එක කොහෙද මචං.. ඔය පැත්තෙ එකපාරක් සෙට් එකකට නෙලුවා රෙදි ගැලවෙන්න.. කෙල්ලොන්ටත් ගැහුවා.. හැබැයි දැන් මාස ගාණකට කලින්.. ඔය වගේ කේස් එකකට..

machan oya wage company aity karayek innawa ape ge esaraha gedara.etana wadata geya kella ape ge esaraha gedara.u ekiwa allagena,dan bandala inne.pow ban kollo avith adanawa salli aragena u.paw ban.

Lol me ads dakkama aparade mahansi wela igena gaththe kiyala hithenawa ban.