පොර ඉතින් කිව්වොත් කිව්වා![]()

eg8 da ?ඔන්න මගේ කාර් එකේ ඩිකියේ තියෙන දේවල්...
![]()
![]()
![]()
![]()
![]()
![]()

කෝ අළුත් කතා නැද්ද පොල්වත්ත මාමේ....![]()

ඌට කෝල් කරලා බලන්න තියන්නෙ බං. බලපං පොඩි සිද්ධියනේ වුනේ. එදා මම දන්නෙත් නෑ මුං වලි කියලා. මම රේඩියෝ නැති වුනපාර ඇවිල්ලා කමෙන්ට් දෙකතුනක් දැම්මට පස්සේ තමයි දැක්කේ.![]()

කෝල් කරාම වෙන දේ ගැන ඔය පහල ඉන්න බඩාගෙන් අහල බලපන්කො![]()

හිටු හිටු තාම පොර එකක් කොටනවා![]()
පතරංග ජාතකයක්ද යකෝ මෙච්චර වෙලා කොටන්නේ.....
වයසත් එක්ක දැන් බැරුව ඈති ඉක්මනට කොටන්න පොල්වත්ත මාමට...... 

ආයි කීබෝඩ් එක බලන්නේ නැතුව සුටු සුටු ගාලා කොටනවා ඇති. අපිට පතරංග ජාතකයක් බලන්න පුලුවන්. 
ගොඩ දවසකින් මේකට ආවේ මොකක්ද දැන් මෙතන වෙන්නේපතරංග ජාතකයක්ද යකෝ මෙච්චර වෙලා කොටන්නේ.....
වයසත් එක්ක දැන් බැරුව ඈති ඉක්මනට කොටන්න පොල්වත්ත මාමට......
![]()

උබ ඹහොම කියලා උ දාන්නේ නැතුව ඉදා බන් කියන මගුලක් දැම්මට පස්සේ කියපන්මේ ත්රෙඩ් එක අයිති වයසක අන්කල්..... අපි වගේ මල් වගේ අහිංසක පොඩි කොල්ලන්ට..... වාහන ගැන කතාවක් ටයිප් කරනවා..... අපි කටවල් ඈරන් බලාගෙන ඉන්නවා.... අංකල් කතාව මේකට දානකම්.....![]()

තරුණ කොල්ලෙක් කියන්නේ![]()
ඈයි අවුල්ද....??
පොල්වත්ත ටච් ටයිපිං කරන්නේආයි කීබෝඩ් එක බලන්නේ නැතුව සුටු සුටු ගාලා කොටනවා ඇති. අපිට පතරංග ජාතකයක් බලන්න පුලුවන්.
![]()
කෝ තවම නෑ නේ..... පොල්වත්තේ....... 
කෝ තවම නෑ නේ..... පොල්වත්තේ.......
![]()

ඇයි උබට කහනවා කහනවා වගේද බලපන්කො මෙව්වාගේ ලස්සනDX Wagon දාන්න එපා බොලව්......
![]()
![]()