වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොර ඉතින් කිව්වොත් කිව්වා :(:sorry:

    ඌට කෝල් කරලා බලන්න තියන්නෙ බං. බලපං පොඩි සිද්ධියනේ වුනේ. එදා මම දන්නෙත් නෑ මුං වලි කියලා. මම රේඩියෝ නැති වුනපාර ඇවිල්ලා කමෙන්ට් දෙකතුනක් දැම්මට පස්සේ තමයි දැක්කේ.:baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න මගේ කාර් එකේ ඩිකියේ තියෙන දේවල්...

    IMG_20150215_112103%20Small_zpsd1evqdxg.jpg
    IMG_20150215_112113%20Small_zpsmpev1vjh.jpg

    IMG_20150215_112127%20Small_zpshdxbbvx3.jpg
    IMG_20150215_112139%20Small_zpsn4mi8nta.jpg

    IMG_20150215_112139%20Small_zpsn4mi8nta.jpg
    IMG_20150215_112157%20Small_zpszmaiqgwv.jpg
    eg8 da ?
    tiyenawanam engine room eke ekak dapanko stage 3 balanna?:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌට කෝල් කරලා බලන්න තියන්නෙ බං. බලපං පොඩි සිද්ධියනේ වුනේ. එදා මම දන්නෙත් නෑ මුං වලි කියලා. මම රේඩියෝ නැති වුනපාර ඇවිල්ලා කමෙන්ට් දෙකතුනක් දැම්මට පස්සේ තමයි දැක්කේ.:baffled:

    කෝල් කරාම වෙන දේ ගැන ඔය පහල ඉන්න බඩාගෙන් අහල බලපන්කො :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝල් කරාම වෙන දේ ගැන ඔය පහල ඉන්න බඩාගෙන් අහල බලපන්කො :dull:

    එහෙනම් තාම ෆෝන් එකට ආන්සර් කරන්නේ නැතුව ඇති :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හිටු හිටු තාම පොර එකක් කොටනවා :)

    :baffled: පතරංග ජාතකයක්ද යකෝ මෙච්චර වෙලා කොටන්නේ..... :P වයසත් එක්ක දැන් බැරුව ඈති ඉක්මනට කොටන්න පොල්වත්ත මාමට...... :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: පතරංග ජාතකයක්ද යකෝ මෙච්චර වෙලා කොටන්නේ..... :P වයසත් එක්ක දැන් බැරුව ඈති ඉක්මනට කොටන්න පොල්වත්ත මාමට...... :baffled:

    තරුණ කොල්ලෙක් කියන්නේ :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: පතරංග ජාතකයක්ද යකෝ මෙච්චර වෙලා කොටන්නේ..... :P වයසත් එක්ක දැන් බැරුව ඈති ඉක්මනට කොටන්න පොල්වත්ත මාමට...... :baffled:

    පොල්වත්ත ටච් ටයිපිං කරන්නේ :rofl: ආයි කීබෝඩ් එක බලන්නේ නැතුව සුටු සුටු ගාලා කොටනවා ඇති. අපිට පතරංග ජාතකයක් බලන්න පුලුවන්. :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :baffled: පතරංග ජාතකයක්ද යකෝ මෙච්චර වෙලා කොටන්නේ..... :P වයසත් එක්ක දැන් බැරුව ඈති ඉක්මනට කොටන්න පොල්වත්ත මාමට...... :baffled:
    ගොඩ දවසකින් මේකට ආවේ මොකක්ද දැන් මෙතන වෙන්නේ
    whats-going-on-here.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක අයිති වයසක අන්කල්..... අපි වගේ මල් වගේ අහිංසක පොඩි කොල්ලන්ට..... වාහන ගැන කතාවක් ටයිප් කරනවා..... අපි කටවල් ඈරන් බලාගෙන ඉන්නවා.... අංකල් කතාව මේකට දානකම්..... :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ත්‍රෙඩ් එක අයිති වයසක අන්කල්..... අපි වගේ මල් වගේ අහිංසක පොඩි කොල්ලන්ට..... වාහන ගැන කතාවක් ටයිප් කරනවා..... අපි කටවල් ඈරන් බලාගෙන ඉන්නවා.... අංකල් කතාව මේකට දානකම්..... :P
    උබ ඹහොම කියලා උ දාන්නේ නැතුව ඉදා බන් කියන මගුලක් දැම්මට පස්සේ කියපන්:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තරුණ කොල්ලෙක් කියන්නේ :P

    :cool: ඈයි අවුල්ද....?? :angry:

    පොල්වත්ත ටච් ටයිපිං කරන්නේ :rofl: ආයි කීබෝඩ් එක බලන්නේ නැතුව සුටු සුටු ගාලා කොටනවා ඇති. අපිට පතරංග ජාතකයක් බලන්න පුලුවන්. :D

    :shocked: කෝ තවම නෑ නේ..... පොල්වත්තේ....... :P
     
    Status
    Not open for further replies.