EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අන්න දිනේෂ් කාරයා ඊයේ කඩුවෙල පොලේත් කොළ බෙදලා 18 එන්න කියලා...... :rofl::rofl::rofl: පවු බං අනාථයෝ ටික...... මහින්ද ඉන්න නිදහස් පක්ෂේන්ම කියනවා එකට උන්ගේ සම්බන්ධයක් නෑ කියල....... අරුන් ලිඳේ........ :rofl:
    :dull::dull::dull::dull::baffled::baffled:
    අඩු නෙවෙයි දැන් නවත්තලාම දාන්න ඕන මට්ටමේ මු ඉන්නේ...... එක්ස්ට්‍රිම්ලි ඇඩික්ටඩ්.......
    :rofl:ඔව් නැතිනම් හරිඳුව පොඩිවෙලා @#@!#@ ලොකුවෙලා තියෙයි :P
    :baffled: කතා කරලා වැඩක් නෑ බං..... මේකේ සමහර උන් ලක්ෂේ දෙකේ ලැප් ගන්න ටෝක් එක දෙන්නේ.... ඒ උනාට ෆෝන් නම්බර් එක දුන්නහම කෝල් එකක් දීලා විස්තර අහගන්න කියලා..... කෝල් දෙන්නේ නෑ..... PM / VM ගහ ගහා ඉන්නවා....... :angry: ඒ උනාට යස අගේට හම්බ කඩේට නම් ගිහින්ම අහ ගන්නවා විස්තර..... :angry:
    2.gif
    මමනම් පුළුවන් හැමවෙලේම ඇඳුමක් වුනත් ගන්න යන්නෙ සිංහල කඩේකට.ඒත් අපේ උන් බිස්නස් කරන්න ගියාම කස්ටමර්ව ගනන් ගන් නැහැ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes::yes:

    හොඳ නෑනේ ඉතින් මාව විශ්වාස කරලනේ මට නම්බරේ දුන්නේ..... මම කිව්වා මම මෙහෙම අපේ බඩා මාමි ඇහුව හින්දා නම්බරේ දෙනවයි කියලා........ :)

    Kaage numberda..:rolleyes:apita deepallako...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි උඹ හම්බුනා වෙලාවක මම දෙන්නම් මගේ බයික් එක පැදලා බලන්න......... උඹට අනිවා බයික් එපාම වෙයි...... ඔටෝ ගියර් වගේ බං........ රේස් කරලා ටිඅක වෙලාවකින් තමා පිකප් වෙන්නේ...... අදින එකනම් නිල්..... :dull::dull:

    :rofl: කොහොමත් ඔය මොඩල් එක පිකප් නෑ නේද....?? මම මුලින්ම ලයිසනුත් නැතුව බොරැල්ලේ ඉදන් කිරිබත්ගොඩට පැද්දා ඕකක්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:

    හොඳ නෑනේ ඉතින් මාව විශ්වාස කරලනේ මට නම්බරේ දුන්නේ..... මම කිව්වා මම මෙහෙම අපේ බඩා මාමි ඇහුව හින්දා නම්බරේ දෙනවයි කියලා........ :)

    :frown::frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ..... ඉතින් ටෙලිකොම් එකට උඹ කෝල් එකක් දීලා ජාතිය අමතපන්කෝ....... :angry:

    මම අමතලා උන් එකට බොසාට කේලම කනේ තියලා (බොසාගේ නමට තියෙන හින්දා) බොසා මට අමතයිද දන්නේ නෑ.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කොහොමත් ඔය මොඩල් එක පිකප් නෑ නේද....?? මම මුලින්ම ලයිසනුත් නැතුව බොරැල්ලේ ඉදන් කිරිබත්ගොඩට පැද්දා ඕකක්...... :P

    පිකප් තියෙනවා බන්...... ඉස්සර අවුල් නෑ බබා වගේ...... දැන් පොඩ්ඩක්වත් නැත්තේ එන්ජිම ඕවරෝල් කරන්න වෙලා තියෙන්නේ..... ඔයිල් පිච්චෙනවා....... උඩින් ඔයිල් එලියට විසිවෙනවා මල විකාර ගොඩයි.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම අමතලා උන් එකට බොසාට කේලම කනේ තියලා (බොසාගේ නමට තියෙන හින්දා) බොසා මට අමතයිද දන්නේ නෑ.......?

    :no: එහෙම වෙන්නේ නෑ..... උඹ කන්ටැක්ට් ඩීටේල් ඉල්ලුවහම උඹ ෆෝන් නම්බර් එකයි... උඹේ නමයි කියපන්... එච්චරයි..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිකප් තියෙනවා බන්...... ඉස්සර අවුල් නෑ බබා වගේ...... දැන් පොඩ්ඩක්වත් නැත්තේ එන්ජිම ඕවරෝල් කරන්න වෙලා තියෙන්නේ..... ඔයිල් පිච්චෙනවා....... උඩින් ඔයිල් එලියට විසිවෙනවා මල විකාර ගොඩයි.......

    :baffled: ඉතින් ඕක කම්පැණි දාලා හදවපන්කෝ..... උදව්වක් ඕනා නම් කියපන් ඔතන බත්තරමුල්ලේ ඔෆිස් එකේ IT එකේ මගේ යාළුවෙක් ඉන්නවා..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: එහෙම වෙන්නේ නෑ..... උඹ කන්ටැක්ට් ඩීටේල් ඉල්ලුවහම උඹ ෆෝන් නම්බර් එකයි... උඹේ නමයි කියපන්... එච්චරයි..... :D

    දෙන්නම් ජම්බු එහෙනම් ලොක්ක නැති වෙලාවට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: ඉතින් ඕක කම්පැණි දාලා හදවපන්කෝ..... උදව්වක් ඕනා නම් කියපන් ඔතන බත්තරමුල්ලේ ඔෆිස් එකේ IT එකේ මගේ යාළුවෙක් ඉන්නවා..... :yes:

    වොරන්ටි නෑ දැන් කම්පැනි යවන්න.......

    මෙහෙන් සල්ලි පාස් කරන්නේ නෑ බං රෙද්ද මේක ගරාජ් එකට දම්මවලා හදාගන්න....... මම කියලයි තියෙන්නේ මග හිටියොත් හිටිය තැන දාලා මම යනවා කියලා...... :dull::dull:
     
    Status
    Not open for further replies.