Samsung Galaxy Grand Prime - Mobile Data Not Working?

dondon525

Active member
  • Jan 30, 2015
    123
    94
    28
    machanla,

    mama Samsung Galaxy Grand Prime phone ekak gathatha, eke wada
    karanne "GSM/HSPA/LTE"

    mama use karanne "Mobitel" sim ekak, wena phone wala 3g wada kara,

    a unata me phone eka "Mobile Data" wada karanna,

    mama mobile data on kara - but not working
    sim eka select kara - but not working

    mokakda hethuwa, help ekak diyalla machanla...:confused:
     
    • Like
    Reactions: D@sun

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    umba use karana network ekata hariyana settings hadapan.
    settings-->mobile network --> accesspoint --> Apn , proxy,port set karanna

    nathnam cs kata karala settings illanna.un msg ekakin ewanawa.eka install karaganna
     

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    machan mama cs katha kara un kiyanawa, 3g phone walata gprs one na.. 3g phone eke on karapuwama athi kiyala
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔකේ settings හදන්න දෙයක් නෑ. Auto හැදෙනවා.. ඕක අලුත් model එකක්.. ඕක අරන් පලයන් ගත්ත තැනට..

    චයිනීස් වසංගත හැමතැනම නිසා phone ගන්නකොට පිළිගත් ආයතන වලින් පමණක් මිලදීගන්න.
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    settings-->mobile network --> accesspoint --> ගිහින් APN එකට mobitel3g දීපන්. name එකට මොකක් හරි නමක් දීලා save කරලා එක select කරපන් එටකොට වැඩේ හරි. proxy එහෙම හදන්න ඕනේ නැ. APN name එක දුන්නම වැඩ බං