EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හෆොයි.... අද නම් හරිදුවගේ නරක දවසක්ද කොහෙද...... :P :rofl:

    දැන් ඉතින් කාන්තා පාර්ශවේ ඇවිත් අහයි අයි දෙයියනේ මල් සුවදක් එනවනම් එක නැති කරන්න එයා ෆ්රෙශ්නර් ගහන්නේ කියලා....... අසා ම උත්තර දෙන එකයි ඇත්තේ ඔන්න අපි නෑ........ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වොරන්ටි නෑ දැන් කම්පැනි යවන්න.......

    මෙහෙන් සල්ලි පාස් කරන්නේ නෑ බං රෙද්ද මේක ගරාජ් එකට දම්මවලා හදාගන්න....... මම කියලයි තියෙන්නේ මග හිටියොත් හිටිය තැන දාලා මම යනවා කියලා...... :dull::dull:

    :oo: වොරන්ටි නෑ තමා.... ඒ උනාට කම්පැණි හෝ බජාජ් ඩීලර් කෙනෙක් ගාවට දාලා හදවපන්..... :yes: මග කැඩෙනකම් ඉන්නේ නැතුව..... මගදි කැඩුනා ස්ටාර්ට් වෙන්නෙම නෑ කියලා..... ගැරේජ් එකකට දාලා හදපන් ඕක...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වොරන්ටි නෑ තමා.... ඒ උනාට කම්පැණි හෝ බජාජ් ඩීලර් කෙනෙක් ගාවට දාලා හදවපන්..... :yes: මග කැඩෙනකම් ඉන්නේ නැතුව..... මගදි කැඩුනා ස්ටාර්ට් වෙන්නෙම නෑ කියලා..... ගැරේජ් එකකට දාලා හදපන් ඕක...... :yes:

    :yes::yes: අද හෙටම වැඩේ කරගන්න ඕනේ........

    බයි ද වේ මම පරක්කු වෙන දවස් වලට මේක වාසියි බං....... අහද්දී කියනවා මම පරක්කු වුනේ බයික් එක ලෙඩ දෙන හින්දා කියලා...... :P:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලොරියක්ම ලොරියක්ම....... :rofl::rofl:

    :shocked: හෆොයි.... අද නම් හරිදුවගේ නරක දවසක්ද කොහෙද...... :P :rofl:
    :rofl::rofl::rofl:
    දැන් ඉතින් කාන්තා පාර්ශවේ ඇවිත් අහයි අයි දෙයියනේ මල් සුවදක් එනවනම් එක නැති කරන්න එයා ෆ්රෙශ්නර් ගහන්නේ කියලා....... අසා ම උත්තර දෙන එකයි ඇත්තේ ඔන්න අපි නෑ........ :rofl::rofl:
    :lol::lol:මන්නන් වගේ වෙයි.. අර අරයා තමයි හාර හාර අහන්නෙ..කෝල් එකක් දීලම අහයි අසා මොකක්ද ඒ කියලා...හප්පේ ඉතින් දීපන්කො උත්තර
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar221739_3.gif
    වල්තැනක මුල්තැන
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl::rofl:

    :lol::lol:මන්නන් වගේ වෙයි.. අර අරයා තමයි හාර හාර අහන්නෙ..කෝල් එකක් දීලම අහයි අසා මොකක්ද ඒ කියලා...හප්පේ ඉතින් දීපන්කො උත්තර

    මම දවස් දෙකක්ම කොටි වලිගේ අල්ලගත්තා...... ආයේ නම් බෑ........ :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම දවස් දෙකක්ම කොටි වලිගේ අල්ලගත්තා...... ආයේ නම් බෑ........ :P
    දන්නෝ දනිති.තේරුම් ගන්නෝ ගනිති.. නොදන්නා එකී ප්‍රශ්න අසන අයුරු මැවී පෙනේ කොටි වලිගෙ හොඳයි :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්නෝ දනිති.තේරුම් ගන්නෝ ගනිති.. නොදන්නා එකී ප්‍රශ්න අසන අයුරු මැවී පෙනේ කොටි වලිගෙ හොඳයි :rofl:

    කොල්ලෝ දනිති..... අත්දැකීම් ඇති කෙල්ලෝ ද දනිති........ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් කාන්තා පාර්ශවේ ඇවිත් අහයි අයි දෙයියනේ මල් සුවදක් එනවනම් එක නැති කරන්න එයා ෆ්රෙශ්නර් ගහන්නේ කියලා....... අසා ම උත්තර දෙන එකයි ඇත්තේ ඔන්න අපි නෑ........ :rofl::rofl:

    :baffled: හෆොයි...... මේකේ ඒ ටියුබ් ලයිට් ටික පත්තු කරන එක තමා අමාරුම....... :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: අද හෙටම වැඩේ කරගන්න ඕනේ........

    බයි ද වේ මම පරක්කු වෙන දවස් වලට මේක වාසියි බං....... අහද්දී කියනවා මම පරක්කු වුනේ බයික් එක ලෙඩ දෙන හින්දා කියලා...... :P:rofl:

    :oo: කම්පැණි දානවා නම් සෙට් කරලා දෙන්නම්..... :yes: ඩීලර් දානවා නම්; මම සර්විස් කරන තැන ගණන් අඩුයි..... :yes:

    :rofl: එහෙනම් ඉතින් ඔන්න ඔහේ දුවපන්..... පරක්කු වෙනවට මුකුත් කියන්න බෑ නේ වැරැද්ද එයාලගෙනේ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කම්පැණි දානවා නම් සෙට් කරලා දෙන්නම්..... :yes: ඩීලර් දානවා නම්; මම සර්විස් කරන තැන ගණන් අඩුයි..... :yes:

    :rofl: එහෙනම් ඉතින් ඔන්න ඔහේ දුවපන්..... පරක්කු වෙනවට මුකුත් කියන්න බෑ නේ වැරැද්ද එයාලගෙනේ...... :P

    එල එල මම මෙහෙන් මොකද කරන්න කියන්නේ කියලා බලලා උඹට කියන්නම්......

    :yes::yes::yes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl:

    :lol::lol:මන්නන් වගේ වෙයි.. අර අරයා තමයි හාර හාර අහන්නෙ..කෝල් එකක් දීලම අහයි අසා මොකක්ද ඒ කියලා...හප්පේ ඉතින් දීපන්කො උත්තර

    :baffled: සුදු නගාද....?? ඩෙලාද....?? :P දෙකම එකයි..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl:කාමරේට මාසෙට අර මල් සුවඳ නැතිකරන්න එයා ෆ්‍රෙෂ්නර් කීයක් ඕනිද බං :P

    ඒව ගහන්න ඕනේ අර බඩගෙ ෂොප් එකට..ගියපු ගමන් කවුරුහරි අහන්නේ වෙරලු ගහක් තියනවද ලඟ කියලා...:rofl:
     
    Status
    Not open for further replies.