EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol:මන්නන් වගේ වෙයි.. අර අරයා තමයි හාර හාර අහන්නෙ..කෝල් එකක් දීලම අහයි අසා මොකක්ද ඒ කියලා...හප්පේ ඉතින් දීපන්කො උත්තර

    ඕවගේ රස ගුණ අපිට වඩා දන්නේ කෙල්ලෝ බං :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒව ගහන්න ඕනේ අර බඩගෙ ෂොප් එකට..ගියපු ගමන් කවුරුහරි අහන්නේ වෙරලු ගහක් තියනවද ලඟ කියලා...:rofl:
    11001782_798812963535370_3871139855172052480_n.jpg

    දුන්නද ?:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒව ගහන්න ඕනේ අර බඩගෙ ෂොප් එකට..ගියපු ගමන් කවුරුහරි අහන්නේ වෙරලු ගහක් තියනවද ලඟ කියලා...:rofl:

    :lol: උ.වේ.ස. ඒ ඉස්සර පුටා..... දැන් ලීටර් 5 කෑන් එකකින් එයා ෆ්‍රෙශ්නර් විදිනවා දවස පුරා..... + AC :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: උ.වේ.ස. ඒ ඉස්සර පුටා..... දැන් ලීටර් 5 කෑන් එකකින් එයා ෆ්‍රෙශ්නර් විදිනවා දවස පුරා..... + AC :P

    ඒ කියන්නේ අරූ කිව්ව කතාව ඇත්ත?:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕවගේ රස ගුණ අපිට වඩා දන්නේ කෙල්ලෝ බං :lol:
    :rofl::yes::yes:
    :lol: උ.වේ.ස. ඒ ඉස්සර පුටා..... දැන් ලීටර් 5 කෑන් එකකින් එයා ෆ්‍රෙශ්නර් විදිනවා දවස පුරා..... + AC :P

    ඒ කියන්නේ අරූ කිව්ව කතාව ඇත්ත?:rofl:
    :rolleyes::rofl::rofl::lol:යකෝ තියන්න වටින් නැහැනෙ මේ බඩා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා ආවා..... ඩෙල් 5th Generation ආවා..... :D

    Dell 3543 5th gen i3
    Core i3-5005 processor 5th
    15.6 Screen / 4GB DDR3
    500 GB HDD
    Super Multi DVD RW
    Webcam / Bt-wi-fi-Card 6- in 1 Reder
    2 years Warranty

    Dell 3543 5th gen i5
    Core i5-5200 processor 5th
    15.6 Screen / 4GB DDR3
    500 GB HDD
    Super Multi DVD RW
    Webcam / Bt-wi-fi-Card 6- in 1 Reder
    2 years Warranty

    With 2GB vga Available

    Dell 3543 5th gen i7
    Core i7-5500 processor 5th
    15.6 Screen / 4GB DDR3
    2GB VGA
    500 GB HDD
    Super Multi DVD RW
    Webcam / Bt-wi-fi-Card 6- in 1 Reder
    2 years Warranty

    With win 8.1 available
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: උ.වේ.ස. ඒ ඉස්සර පුටා..... දැන් ලීටර් 5 කෑන් එකකින් එයා ෆ්‍රෙශ්නර් විදිනවා දවස පුරා..... + AC :P

    දවසට ලීටර් ම 5 ක් යනවද......? යකෝ ජයරත්න මල් ශාලාවේ වත් ඔහොම නැතුව ඇති....... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rolleyes::rofl::rofl::lol:යකෝ තියන්න වටින් නැහැනෙ මේ බඩා

    දවසට ලීටර් පහක් එයා ෆ්රෙශ්නර් විදින්න ඕනේ නම් කොහොම වෙරළු මල් යායක් ඔය කඩේ ඇතුලේ තියනවා ඇද්ද කියල හිතපන්කෝ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිට වඩා කිව්වේ උයාත් රස දන්නවද.......? :rolleyes::rolleyes::rolleyes::P

    නෑ රසයි ගුණයි කියල පාවිච්චිය ප්‍රමෝට් කරනවා :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආවා ආවා ආවා..... ඩෙල් 5th Generation ආවා..... :D

    වෙනස මක්කැයි මාමේ.......

    මෙහ්හ් මාමේ ඔව්ව මෙතන කියලා වැඩක් නෑ....... ඊට වඩා පබ්ලිසිටියක් දෙමු මුනුපොතේ & කිරියේ......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දවසට ලීටර් ම 5 ක් යනවද......? යකෝ ජයරත්න මල් ශාලාවේ වත් ඔහොම නැතුව ඇති....... :P
    :lol::lol:
    දවසට ලීටර් පහක් එයා ෆ්රෙශ්නර් විදින්න ඕනේ නම් කොහොම වෙරළු මල් යායක් ඔය කඩේ ඇතුලේ තියනවා ඇද්ද කියල හිතපන්කෝ :lol:
    ඒකනේ බන් ලීටර් 5ක් කියන්නෙ සෙල්ලම්යැ
    :rofl: ඒ උනාට කිරි එහෙම වැඩිලා මදි වගේ නේද කිරි ගන්න තරම්....... :baffled:
    :rolleyes::rolleyes:මාමේ මොනාද මේ කියවන්නේ.. නැන්ද දැක්කොත් කොසු පාර සුවර් :P
     
    Status
    Not open for further replies.