EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: ගොඩක් වෙලාවට වැඩි බැටරි පාවිච්චිය..... ස්පීඩ් එක..... පෆෝමන්ස් තමා ඉතින්...... :yes:

    ත්‍රෙඩ් එකට දාන්න අයිඩියා දීපන්කෝ එහෙනම්..... :)

    ආවා ආවා

    පස්වන පරම්පරාවේ ප්‍රොසෙසර් සමග නවතම ලැප්ටොප්​

    කාර් රේස්(NFS),යුද්ධ ගේම් (CoD) සමග චීන මෙව්වා 1TB නොමිලේ​
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් බයවෙන්න දෙයක් නෑ කිව්වා.ටික දවසක් යනකොට අඩුවෙයි කිව්වා.කකුල නිතරම උඩින් තියාගෙන ඉන්න කිව්වා.හැබැයි වයිපරේ නම් තව සති 2ක් යනකන් ගෙදර

    එහෙමද...... ඔෆිස් එකේ කොහොමද කකුල උඩ තියාගන්නේ ඉතිං....... :baffled:

    වැලා මෙහෙම මෝටර් හොයන්නේ මොකද කියලා කාටවත් මීටර් උනේ නෑනේද

    :oo::baffled::no::no::no::confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආවා ආවා

    පස්වන පරම්පරාවේ ප්‍රොසෙසර් සමග නවතම ලැප්ටොප්​

    කාර් රේස්(NFS),යුද්ධ ගේම් (CoD) සමග චීන මෙව්වා 1TB නොමිලේ​

    ජනෙල් 8ක්ම දාන්නත් පුළුවන්........ :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් ඔව් බයවෙන්න දෙයක් නෑ කිව්වා.ටික දවසක් යනකොට අඩුවෙයි කිව්වා.කකුල නිතරම උඩින් තියාගෙන ඉන්න කිව්වා.හැබැයි වයිපරේ නම් තව සති 2ක් යනකන් ගෙදර

    වැලා මෙහෙම මෝටර් හොයන්නේ මොකද කියලා කාටවත් මීටර් උනේ නෑනේද
    :rolleyes::rolleyes:නැහැනෙ
    aaaaaaaaaah eka thamai ;)
    e unata voice eka maru.. :yes:
    hari thanpath niwichcha manussayek wage :rolleyes:
    :rofl::rofl::rofl:අහිංසක බඩා මාමි හරිම තැන්පත්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙමද...... ඔෆිස් එකේ කොහොමද කකුල උඩ තියාගන්නේ ඉතිං....... :baffled:

    :oo::baffled::no::no::no::confused::confused:
    එක තමා අවුල.මටත් තාම දනිහ ගාවින් නවන්න බෑ.ඒ නිසා බස් එකක යන්නත් අමාරුයි.

    අල්ලේ රේකා මැකීම,එක් අතක් අනිකට වඩා කෙට්ටු වීම වගේ ප්‍රශ්න වලට විසදුම් හොයනවා.
    එක මෝටරයක් කරකවලා තිබුණා 30000 RPM විතර වේගයෙන්
    ආවා ආවා

    පස්වන පරම්පරාවේ ප්‍රොසෙසර් සමග නවතම ලැප්ටොප්​

    කාර් රේස්(NFS),යුද්ධ ගේම් (CoD) සමග චීන මෙව්වා 1TB නොමිලේ​
    :rofl:
    ජනෙල් 8ක්ම දාන්නත් පුළුවන්........ :rofl:
    8.1ම පුළුවන්
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොරෙන් රටකට පනින්න.. (සරණාගතයෙක් වගේ) පු* අමාරුවක් ඇවිත් තියෙන්නේ කොටලුවනී...
    කාටද පුළුවන් උදවු කරන්න???
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: උඹත් දැන් වැඩි හරිය මේකෙමයි නේහ්..... :P දැන් කොහොමද උඹටයි වයිෆ්ටයි.....?? :rolleyes:

    හි හි කලින් එන එක නැවැත්තුවේ එක පාරක් රිෆ්‍රෙශ් කලාම පිටු 10ක් විතර පොස්ට් කියවන්න වෙන නිසා.මේ දවස්වල ගෙදරමනේ මාමි.දිගටම රැදී ඉන්න තමා අදහස
    හොඳයි වයිපරේ සති 2කට ගෙදර.මටත් සතියක් වගේ ඉන්න වෙයි ගොඩක් දුරට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමද...... ඔෆිස් එකේ කොහොමද කකුල උඩ තියාගන්නේ ඉතිං....... :baffled:

    :oo::baffled::no::no::no::confused::confused:

    චමිතා සායවල් අඳින්නේ නෑලු මාමි නැන්දේ ඔයා වගේ...:rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක තමා අවුල.මටත් තාම දනිහ ගාවින් නවන්න බෑ.ඒ නිසා බස් එකක යන්නත් අමාරුයි.

    අල්ලේ රේකා මැකීම,එක් අතක් අනිකට වඩා කෙට්ටු වීම වගේ ප්‍රශ්න වලට විසදුම් හොයනවා.
    එක මෝටරයක් කරකවලා තිබුණා 30000 RPM විතර වේගයෙන්

    :rofl:

    8.1ම පුළුවන්

    මීටර් ටක්සියක යන්න එන්න ගියෝතින්නම් මේ ට්‍රැෆික් වල උඹට ගෙවල් උගස් තියන්න වෙයි මාසේ අන්තිමේ......:oo:

    මේකා දවසක සිරිසඟබෝ වෙනවා ඔය හයි ස්පීඩ් මෝටර් කරකවන්න ගිහින්......

    :rofl::rofl::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආවා ආවා

    පස්වන පරම්පරාවේ ප්‍රොසෙසර් සමග නවතම ලැප්ටොප්​

    කාර් රේස්(NFS),යුද්ධ ගේම් (CoD) සමග චීන මෙව්වා 1TB නොමිලේ​

    චීන වැල සමඟ අගනා ලැප්ටොප්...:rofl::rofl:
     
    Status
    Not open for further replies.