![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
maru neda mama me pics tika ussala demma patta project ekak hinda
මම මේ යුනිට් එකක් හදල තියනව. සීනි, යීස්ට් , අනුපාත පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පුලුවන් ..ඒක අත්හදා බලල කරගන්න පුලුවන්. වැදගත්ම දෙයක් තමයි Diffuser එක. ඒක හරියට නැත්නම් නිපදවන CO2 ප්‍රමාණවත් විදියට වතුරෙ දිය වෙන්නෙ නෑ..මේකට මම පාවිච්චි කලේ 50ml ප්‍රමාණයේ සිරිංජයක් සහ ගිල්විය හැකි මෝටරයක්..CO2 ඇඩ් කරද්දි වතුරෙ Ph අගය සහ Kh අගය මැනීමත් වැදගත්. ඒකට ඕන කරන KITs තියනව ගන්න.ඒකෙන් පුලුවන් දැන ගන්න කොපමන CO2 ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඕනද කියල
patta pic tika pathiranayo hadanna ona me wage ekak
patta machan
yatata iti kola nada use karala tiyanna

liner machan iti redi newei![]()
onna mama 6x2x2 ekak genawa
![]()
kiyada ban ? kohenda gatte ? mm kiyada?
27500k una.internal filter ekath gahala.. 12mm walin okkoma glass damme. ragama thenakin hadagaththe.
transport ekka 30k giya
patta machn. malu dammata passe photos tikak dapn hodeonna mama 6x2x2 ekak genawa
![]()
patta machn. malu dammata passe photos tikak dapn hode

27500k una.internal filter ekath gahala.. 12mm walin okkoma glass damme. ragama thenakin hadagaththe.
transport ekka 30k giya



Malawi dapn..![]()

onna mama 6x2x2 ekak genawa
![]()