sirawata bn...
kiyala wadak na mun gana![]()
ඔය ගැන කියමනක් තියනවා නේද මිනිස්සු ආගම රැකීමට පණ වුනත් දෙනවා ඒත් ඒ ආගමට අනුව ජීවත් වෙන්නෙ නෑ කියලා. ඒ ගැන හොඳ උදාහරණයක් මේක

sirawata bn...
kiyala wadak na mun gana![]()

අන් යකෝ ඕක කොහොමද හොරකම් කිරිමක් වෙන්නේ? ඔතන තියෙන්නේ perfectly legal solution එකක්,කිසිම එකක් torrent sites වලින් download කරලා නෑ, කිසිම crack කිසිම කිසිම hack කිරිමක්, අනුන්ගේ සල්ලි ගසාකෑමක් නෑ software දෙකක් use කරලා trial එක වැඩි කරගන්න එකයි කරන්නේ, අනික අපි ධර්ම චක්‍ර දාගෙන හොරකම් ගැන කියලා දෙන්නේ නෑ නේ
රටේ නම කන විදියේ වැඩ කරන්නේ නෑ, netlimiter එකේ trial එක crack කරලා නෑ. නොදන්න පකවල් කියවන්න එපා
![]()

මේ කාඩ් වැඩේ සාධාරණයි කියන්නේ නැහැ, නමුත් මේ සොෆ්ට්වෙයා වැඩේ Perfectly Legal වැඩක් කියන්නේ කොහොමද? Netlimiter Trial Period එක Abuse කිරීමක් මේක. සල්ලි දීල ගන්නෝනේ සොෆ්ට්වෙයා එක සල්ලි නොදී හැමදාම පාවිච්චි කරනවා කියන්නෙත් හොරකමම තමා!ඕක ලීගල් නම් ට්‍රයල් වර්ෂන් අහවල් එකකටද බං, අන්ලිමිටඩ් ට්‍රයල් එකක් දෙනවනේ නෙට්ලිමිටර් කෝඩ් කරන උන්
![]()

ගොඩක් සෙලර්ස්ලා දැන් ලංකාවට බඩු දෙන්නෙ නැත්තෙ ම් වගේ වැඩ කරන නිසා තමයි.mewa katha wada machan.


මේ කාඩ් වැඩේ සාධාරණයි කියන්නේ නැහැ, නමුත් මේ සොෆ්ට්වෙයා වැඩේ Perfectly Legal වැඩක් කියන්නේ කොහොමද? Netlimiter Trial Period එක Abuse කිරීමක් මේක. සල්ලි දීල ගන්නෝනේ සොෆ්ට්වෙයා එක සල්ලි නොදී හැමදාම පාවිච්චි කරනවා කියන්නෙත් හොරකමම තමා!ඕක ලීගල් නම් ට්‍රයල් වර්ෂන් අහවල් එකකටද බං, අන්ලිමිටඩ් ට්‍රයල් එකක් දෙනවනේ නෙට්ලිමිටර් කෝඩ් කරන උන්
![]()
machan trial eka wadi karanawa kiyanne hora wadak thamai.oka perfectly legal wenna ona nan uba oya software eka buy karanna epai,natthan un trial period ekak denna ona nahane kelinma fullversion ekama denawane.mata ubath ekka tharahak naha ban uba dena awawaday clean denawanan thama wada honda ara optimus prime wage
horakama horakama thama ban![]()
![]()
ධර්ම චක්‍රය දාගෙන හොර වැඩ කරන්න උගන්වන්න එපා යකෝ ,
අනික අපි ධර්ම චක්‍ර දාගෙන හොරකම් ගැන කියලා දෙන්නේ නෑ නේරටේ නම කන විදියේ වැඩ කරන්නේ නෑ,

මෝඩ ඩබල මේකත් කියෙව්වොත් හොදයි.![]()
eke ai wenasak naha. ai man ubata reply karanne naha machan molen poddak kalapana karapan mokakda hari waradi kiyala.aiyo ban kiayala thiyena eka therun ganin dharma chakre athuwa karath nathuwa karath hora wade horawedama thamaeke ai wenasak naha. ai man ubata reply karanne naha machan molen poddak kalapana karapan mokakda hari waradi kiyala.




menna kollo software eka , me widihata karapn,, aniwa goda
http://www.elakiri.com/forum/showthread.php?t=1632595


Kiwwa wagema wade goda giya machan.... Nannaththara wela hitiye.. Thank u so much machan...![]()
උබත් මම කියන එක තේරුම් ගනින්.
මම හොරකම් කරන හැටි කොහේවත් කියලා දීලා නෑ, ඔය ගත්තු software දෙකම උන්ගේ original sites වලින් ගත්තේ. අනික බන් software crack කරන එක cracked software download කරන එක ඕනෙම එකෙක් කරනවා ලංකාවේ, උබත් එහෙම කරනවා ඇති ,ඒවා හොරකම් නෙවෙයි ඒවට කියන්නේ file sharing කියලයි. ඒක හොරකමක් නෙවෙයි, අපි developers ලගේ sites වලට ගිහින් උන්ගේ ඒවා හොරකම් කරන්නේ නෑ. අපි කරගන්නේ share කරගන්න එකයි, ඒවා අපේ දේවල්. නමුත් මෙතන වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි, මූ ඕන කමින්ම උන්ගේ faulty තියෙන බඩු අරගෙන ඒවාට සල්ලි දීලා, පස්සේ සල්ලි බඩු නොදි ආපහු ගන්න එකයි කරන්නේ, අනික මේ විදියට කරාම ඒක ලංකාවටත් හොද නෑ. අනික් එක තමයි අපි මූ වගේ ආගම ගාවගෙන මේ වගේ වැඩ කරන්නේ නෑ, මූ ගේ කටේ තියෙන්නේ ආගමයි නමුත් වැඩ අනෙක් පැත්ත, අපේ ළග එහෙම නෑ, අපි සාමාන්‍යය විදියට ඉන්න එවුන්, උබට මම ආයි reply කරන්නේ නෑ, උබ මේක offtopic ගෙනියන එකයි කරන්නේ.




























