8GB MicroSD නොමිලේ ගෙදරට ගෙන්න ගමු..

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
sirawata bn...
kiyala wadak na mun gana :angry:

ඔය ගැන කියමනක් තියනවා නේද මිනිස්සු ආගම රැකීමට පණ වුනත් දෙනවා ඒත් ඒ ආගමට අනුව ජීවත් වෙන්නෙ නෑ කියලා. ඒ ගැන හොඳ උදාහරණයක් මේක :D
 
snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    :rofl: අන් යකෝ ඕක කොහොමද හොරකම් කිරිමක් වෙන්නේ? ඔතන තියෙන්නේ perfectly legal solution එකක්,කිසිම එකක් torrent sites වලින් download කරලා නෑ, කිසිම crack කිසිම කිසිම hack කිරිමක්, අනුන්ගේ සල්ලි ගසාකෑමක් නෑ software දෙකක් use කරලා trial එක වැඩි කරගන්න එකයි කරන්නේ, අනික අපි ධර්ම චක්‍ර දාගෙන හොරකම් ගැන කියලා දෙන්නේ නෑ නේ :yes: රටේ නම කන විදියේ වැඩ කරන්නේ නෑ, netlimiter එකේ trial එක crack කරලා නෑ. නොදන්න පකවල් කියවන්න එපා :D

    machan trial eka wadi karanawa kiyanne hora wadak thamai.oka perfectly legal wenna ona nan uba oya software eka buy karanna epai,natthan un trial period ekak denna ona nahane kelinma fullversion ekama denawane.mata ubath ekka tharahak naha ban uba dena awawaday clean denawanan thama wada honda ara optimus prime wage :yes:

    මේ කාඩ් වැඩේ සාධාරණයි කියන්නේ නැහැ, නමුත් මේ සොෆ්ට්වෙයා වැඩේ Perfectly Legal වැඩක් කියන්නේ කොහොමද? Netlimiter Trial Period එක Abuse කිරීමක් මේක. සල්ලි දීල ගන්නෝනේ සොෆ්ට්වෙයා එක සල්ලි නොදී හැමදාම පාවිච්චි කරනවා කියන්නෙත් හොරකමම තමා! :rolleyes: ඕක ලීගල් නම් ට්‍රයල් වර්ෂන් අහවල් එකකටද බං, අන්ලිමිටඩ් ට්‍රයල් එකක් දෙනවනේ නෙට්ලිමිටර් කෝඩ් කරන උන් :D

    horakama horakama thama ban :yes: :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    ධර්ම චක්‍රය දාගෙන හොර වැඩ කරන්න උගන්වන්න එපා යකෝ ,

    අනික අපි ධර්ම චක්‍ර දාගෙන හොරකම් ගැන කියලා දෙන්නේ නෑ නේ :yes: රටේ නම කන විදියේ වැඩ කරන්නේ නෑ,

    මෝඩ ඩබල මේකත් කියෙව්වොත් හොදයි. :D
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මෝඩ ඩබල මේකත් කියෙව්වොත් හොදයි. :D

    aiyo ban kiayala thiyena eka therun ganin dharma chakre athuwa karath nathuwa karath hora wade horawedama thama :yes: eke ai wenasak naha. ai man ubata reply karanne naha machan molen poddak kalapana karapan mokakda hari waradi kiyala.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    aiyo ban kiayala thiyena eka therun ganin dharma chakre athuwa karath nathuwa karath hora wade horawedama thama :yes: eke ai wenasak naha. ai man ubata reply karanne naha machan molen poddak kalapana karapan mokakda hari waradi kiyala.

    උබත් මම කියන එක තේරුම් ගනින්. :D

    මම හොරකම් කරන හැටි කොහේවත් කියලා දීලා නෑ, ඔය ගත්තු software දෙකම උන්ගේ original sites වලින් ගත්තේ. අනික බන් software crack කරන එක cracked software download කරන එක ඕනෙම එකෙක් කරනවා ලංකාවේ, උබත් එහෙම කරනවා ඇති ,ඒවා හොරකම් නෙවෙයි ඒවට කියන්නේ file sharing කියලයි. ඒක හොරකමක් නෙවෙයි, අපි developers ලගේ sites වලට ගිහින් උන්ගේ ඒවා හොරකම් කරන්නේ නෑ. අපි කරගන්නේ share කරගන්න එකයි, ඒවා අපේ දේවල්. නමුත් මෙතන වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි, මූ ඕන කමින්ම උන්ගේ faulty තියෙන බඩු අරගෙන ඒවාට සල්ලි දීලා, පස්සේ සල්ලි බඩු නොදි ආපහු ගන්න එකයි කරන්නේ, අනික මේ විදියට කරාම ඒක ලංකාවටත් හොද නෑ. අනික් එක තමයි අපි මූ වගේ ආගම ගාවගෙන මේ වගේ වැඩ කරන්නේ නෑ, මූ ගේ කටේ තියෙන්නේ ආගමයි නමුත් වැඩ අනෙක් පැත්ත, අපේ ළග එහෙම නෑ, අපි සාමාන්‍යය විදියට ඉන්න එවුන්, උබට මම ආයි reply කරන්නේ නෑ, උබ මේක offtopic ගෙනියන එකයි කරන්නේ.
     
    හොරාගෙන් හොරකම් කරන එක පවු නෑ ගල් මුල් ආවට උඹ පසු බහින්න එපා තව හොරකම් කරන අයිඩියාස් තියනව නම් කියල දීපන්:confused::confused::rolleyes:
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    mcn me wade krnna epa bn anthimata ubala nsa hora ewawath lankawata gennaganna wen na bn, danatama ape unge wada nsa sellers la lankawata ship krn na
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ වැඩේ හේතුවෙන් හොඳ බඩු විකුණන කෙනාගෙන් උනත් හොරකම් කරන්න උත්සාහ ගන්න අය encourage වීමක් සිදුවිය හැකි බවට ඉදිරිපත් වූ තර්කය පිළිගනිමින් හුය හකූලා ගන්නා ලදී.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ඌ හොදක් කිව්වම මේකෙ හුත්තලා අම්බානක බැනලා ඌට.

    අනේ යකෝ සෙල්ලර් කරන්නෙත් හොර වැඩක්, උගෙන් හොරකං කලාට කිසි වරදක් දකින්නෙ නෑ මම.

    තොපිලට නිකං දුන්න අස්සයගෙත් දත් ගනින්න යනවා. පොන්නයි බං.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    උබත් මම කියන එක තේරුම් ගනින්. :D

    මම හොරකම් කරන හැටි කොහේවත් කියලා දීලා නෑ, ඔය ගත්තු software දෙකම උන්ගේ original sites වලින් ගත්තේ. අනික බන් software crack කරන එක cracked software download කරන එක ඕනෙම එකෙක් කරනවා ලංකාවේ, උබත් එහෙම කරනවා ඇති ,ඒවා හොරකම් නෙවෙයි ඒවට කියන්නේ file sharing කියලයි. ඒක හොරකමක් නෙවෙයි, අපි developers ලගේ sites වලට ගිහින් උන්ගේ ඒවා හොරකම් කරන්නේ නෑ. අපි කරගන්නේ share කරගන්න එකයි, ඒවා අපේ දේවල්. නමුත් මෙතන වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි, මූ ඕන කමින්ම උන්ගේ faulty තියෙන බඩු අරගෙන ඒවාට සල්ලි දීලා, පස්සේ සල්ලි බඩු නොදි ආපහු ගන්න එකයි කරන්නේ, අනික මේ විදියට කරාම ඒක ලංකාවටත් හොද නෑ. අනික් එක තමයි අපි මූ වගේ ආගම ගාවගෙන මේ වගේ වැඩ කරන්නේ නෑ, මූ ගේ කටේ තියෙන්නේ ආගමයි නමුත් වැඩ අනෙක් පැත්ත, අපේ ළග එහෙම නෑ, අපි සාමාන්‍යය විදියට ඉන්න එවුන්, උබට මම ආයි reply කරන්නේ නෑ, උබ මේක offtopic ගෙනියන එකයි කරන්නේ.

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    owa karama apita baduwak genna ganna giyama sellersla hoyaganna nathi wenawa.. unta meheta ewana eka padui kiyala theruna gaman un ship karannne na.. baduwak ganna ekatath huka thama -_-