මචන් මම දන්නා අයිය කෙනෙක් ලග ඕක තියනවා... පට්ට බන්..
ඕක තියන එකෙක් ලේසියෙන් විකුනන්නේ නෑ..
ටිකක් හොයල ගනින්

තෑන්ක්ස් මචෝ. ගනන් ගැන idea එකක් තියනවද?![]()
Photo tikak ekka wisthara dapan,,
mama awrudu 4kata kalin wikke 11.5 kata,habei oita wada hodata tibuna eka
Jeep එකක් තියනව 3Lkhs වලට. මම බැලුවේ Engine Gearbox තියන්න.
තව 3.5 වගේ වියදම් කරල පාව්ච්චි කරල පස්සෙ විකුණන්න
hodaya hoyala ganin machan,andala dena ayyala innawa...Jeep එකක් තියනව 3Lkhs වලට. මම බැලුවේ Engine Gearbox තියන්න.
තව 3.5 වගේ වියදම් කරල පාව්ච්චි කරල පස්සෙ විකුණන්න

කාර් එකක්නෙ බොල![]()

3 nam loweth mahendra hari willys parana ekak hari wenna ona :rolleyes; 4dr5 shortwheel safari body ekath wenawa 4+ banhodaya hoyala ganin machan,andala dena ayyala innawa...

Me photo eke tiyana jeep eka neweida
Uba aluthin hadanna yanawanam poddak legal pattha ganath balapan
RMV eke jeep kiwwa gaman case,specialy mewata
anika 31- J24/J44 hari pothak newenan aya denna tikak amarui
අප්පට සිරි. එහෙම Scene එකකුත් තියනවද බන්
J44 පෙනුම තියන Duplicates තියනවද?![]()

Machan thawa ekak,aluthin jeep eka hadanawa nam chassis book ekka body ekak gediya pitin ganna,uba kali wena wenama ganna giyoth allion ekaka wiyadama yanawa,athdakimen kiyanne,safari nam ona tharam gedi thiyenawa![]()

Doors 2i,windscreen frame ekai patta ganan owage
anith ewanan safafiye parts walin goda daganna puluwan hinda shape

Doors 2i,windscreen frame ekai patta ganan owage
anith ewanan safafiye parts walin goda daganna puluwan hinda shape