Jeep උදව්වක් ඕනේ මචංලා ....

bodoskia

Active member
  • Mar 21, 2012
    157
    58
    28
    Jeep උදව්වක් ඕනේ මචංලා ....

    මේකයි බන් J44 Jeep එකක් ගන්න අයිඩියා එකක් තියනවා. ටිකක් කල් පාවිච්චි කරලා විකුණන්න බැලුවේ. :D:D:D

    මේවගේ ගනන් කොහොමද?
    විකුණන්න ගියාම වාත වෙයිද?
    ගන්න ගියාම මොනවද බලන්න ඕන?
    ලොකු උදව්වක බන් උඹල දන්න දේවල් කියපන්.

    මේක තමයි Jeep එක

    342641.jpg
     
    shan.killer00

    Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    මචන් මම දන්නා අයිය කෙනෙක් ලග ඕක තියනවා... පට්ට බන්..
    ඕක තියන එකෙක් ලේසියෙන් විකුනන්නේ නෑ..
    ටිකක් හොයල ගනින්
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Maru bande,baya nathuwa ganin.
    31-5**** kiyanne awlak na
    door winder eka laga shape eka aba gediyak wageda balapan:yes: :yes:
     
    Last edited:

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    මචන් මම දන්නා අයිය කෙනෙක් ලග ඕක තියනවා... පට්ට බන්..
    ඕක තියන එකෙක් ලේසියෙන් විකුනන්නේ නෑ..
    ටිකක් හොයල ගනින්

    තෑන්ක්ස් මචෝ. ගනන් ගැන idea එකක් තියනවද? :D
     
    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    Photo tikak ekka wisthara dapan,,
    mama awrudu 4kata kalin wikke 11.5 kata,habei oita wada hodata tibuna eka

    Jeep එකක් තියනව 3Lkhs වලට. මම බැලුවේ Engine Gearbox තියන්න.
    තව 3.5 වගේ වියදම් කරල පාව්ච්චි කරල පස්සෙ විකුණන්න
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    Jeep එකක් තියනව 3Lkhs වලට. මම බැලුවේ Engine Gearbox තියන්න.
    තව 3.5 වගේ වියදම් කරල පාව්ච්චි කරල පස්සෙ විකුණන්න

    3 nam loweth mahendra hari willys parana ekak hari wenna ona :rolleyes; 4dr5 shortwheel safari body ekath wenawa 4+ ban :rofl: hodaya hoyala ganin machan,andala dena ayyala innawa...
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Jeep එකක් තියනව 3Lkhs වලට. මම බැලුවේ Engine Gearbox තියන්න.
    තව 3.5 වගේ වියදම් කරල පාව්ච්චි කරල පස්සෙ විකුණන්න

    Me photo eke tiyana jeep eka neweida :angry:
    Uba aluthin hadanna yanawanam poddak legal pattha ganath balapan
    RMV eke jeep kiwwa gaman case,specialy mewata:yes::yes::yes:
    anika 31- J24/J44 hari pothak newenan aya denna tikak amarui
     
    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    3 nam loweth mahendra hari willys parana ekak hari wenna ona :rolleyes; 4dr5 shortwheel safari body ekath wenawa 4+ ban :rofl: hodaya hoyala ganin machan,andala dena ayyala innawa...

    අප්පට සිරි. එහෙම Scene එකකුත් තියනවද බන් :oo:
    J44 පෙනුම තියන Duplicates තියනවද? :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    Machan thawa ekak,aluthin jeep eka hadanawa nam chassis book ekka body ekak gediya pitin ganna,uba kali wena wenama ganna giyoth allion ekaka wiyadama yanawa,athdakimen kiyanne,safari nam ona tharam gedi thiyenawa :yes:
     
    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    Me photo eke tiyana jeep eka neweida :angry:
    Uba aluthin hadanna yanawanam poddak legal pattha ganath balapan
    RMV eke jeep kiwwa gaman case,specialy mewata:yes::yes::yes:
    anika 31- J24/J44 hari pothak newenan aya denna tikak amarui

    නැහැ බන්. බලන්න ගියෙ නෑ තාම. ගොඩක් අවුල් ඇති Condition එකේ.
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Machan thawa ekak,aluthin jeep eka hadanawa nam chassis book ekka body ekak gediya pitin ganna,uba kali wena wenama ganna giyoth allion ekaka wiyadama yanawa,athdakimen kiyanne,safari nam ona tharam gedi thiyenawa :yes:

    Doors 2i,windscreen frame ekai patta ganan owage:yes::yes:
    anith ewanan safafiye parts walin goda daganna puluwan hinda shape
     
    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    Machan thawa ekak,aluthin jeep eka hadanawa nam chassis book ekka body ekak gediya pitin ganna,uba kali wena wenama ganna giyoth allion ekaka wiyadama yanawa,athdakimen kiyanne,safari nam ona tharam gedi thiyenawa :yes:

    Engine එකයි Gearbox එකයි 1.5 වගේ ගන්න පුලුවන් මචං. උඹ කිව්ව කතාව හරි. කෑලි වෙනම දාන එක පාඩුයි