මචන් ඉක්මන් එකේ දාපන්. චානකය සතියක් වගේ ඇතුලත වික්ක නේද ඕකක්මනෙ තිබ්බෙ, උබ කතා කරන එවුන්ට මොනව හරි ඕනෙ නැති දෙවල් කියනව ඇති. ඇවිත් බලල අරන් යන්න කියපන්, ෆෝන් එකෙන්ම ඩීල් ඉවර කරන්න හදන්න එපා.![]()
මචෝ තියෙන හැම දේම විකුනලා ගොඩ යන්න බැ.
මගේ බයික් එක ඉක්මන් එකේ දාලා 24h යනකොට විකුනලා ඉවරයි, calls අවා 50 විතර 1 lak වලත් ඉල්ලුවා, ඇවිත් බලන්න කියන්න, photos දානකොට හොද ඒවා දාන්න,
උබ ජොබ් එකක් කරන්නේ නැදද

ඇත්තද බන් seat cover ගැහුවම original එක සවුත්තු වෙනවා කියන්නේ . ගහපු එවුන් දන්නා එවුන් පොඩ්ඩක් කියන්නකෝ





