ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    මචන් ඉක්මන් එකේ දාපන්. චානකය සතියක් වගේ ඇතුලත වික්ක නේද ඕකක්මනෙ තිබ්බෙ, උබ කතා කරන එවුන්ට මොනව හරි ඕනෙ නැති දෙවල් කියනව ඇති. ඇවිත් බලල අරන් යන්න කියපන්, ෆෝන් එකෙන්ම ඩීල් ඉවර කරන්න හදන්න එපා.
    :no::dull:

    මචෝ තියෙන හැම දේම විකුනලා ගොඩ යන්න බැ.

    මගේ බයික් එක ඉක්මන් එකේ දාලා 24h යනකොට විකුනලා ඉවරයි, calls අවා 50 විතර 1 lak වලත් ඉල්ලුවා, ඇවිත් බලන්න කියන්න, photos දානකොට හොද ඒවා දාන්න,

    උබ ජොබ් එකක් කරන්නේ නැදද
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ලා , 150 එකට හොඳ seat cover මොනාද තියෙන්නේ . පස්සට සනීප ඒවා. :rofl: ඇත්තද බන් seat cover ගැහුවම original එක සවුත්තු වෙනවා කියන්නේ . ගහපු එවුන් දන්නා එවුන් පොඩ්ඩක් කියන්නකෝ:yes:

    පස්සට සනීප ඒව නම් නෑ බං. මොක දැම්මත් දෙපාරක් ඉඳගනිද්දි ලෑලි වගේ වෙනව :yes::yes:
    ඔව් ඕව දැම්මම ඔරිජිනල් කවරෙ රෙද්ද දිරනව. :yes:
    ඔය පිටින් දාන කවර වැස්සට අහු උනාම වතුර ටික ස්පොන්ජ් එකේ හිටිනව. ස්පොන්ජ් එක හිටින්නෙ පරන කවරෙ උඩනෙ ඔහොම තිබිල තිබිල ඒක දිරනව. ඔරිජිනල් එකට එන ක‍ටුත් දිරනව.. :yes:
    සැප ඕනම නම් සීට් එකේ තියන කුශන් එක ගලවල සනීප කුශන් එකක් ගහගන්න.. :love:
    වැඩේ හරියට කරන තැනකට දෙන්න. :frown:
    නැත්තං සීට් එකක්ද කියල හොයාගන්න බැරිවෙයි..
    ත්‍රීවීල් රෙදි ගහන තැන්වල කරනව වැඩේ..
    හැබැයි ටිකක් ගනන් යයි
    :baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මචෝ තියෙන හැම දේම විකුනලා ගොඩ යන්න බැ.

    මගේ බයික් එක ඉක්මන් එකේ දාලා 24h යනකොට විකුනලා ඉවරයි, calls අවා 50 විතර 1 lak වලත් ඉල්ලුවා, ඇවිත් බලන්න කියන්න, photos දානකොට හොද ඒවා දාන්න,

    උබ ජොබ් එකක් කරන්නේ නැදද

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මචන්ලා ඉඩම උගස් කරලා සල්ලි ගන්න විදියක් දන්නවද???:confused::confused::confused::confused:bank එකකට තිබ්බොත් පලවෙනි අවුරුද්දේ වාරික අයින් කරලා ගෙවන්න හදාගන්න බැරිද?ඉඩම වටිනවා 24-25....:oo::oo::oo::oo:

    :frown: ගොන් උට්ටෝ.... කබලෙන් ලිපට වැටෙන වැඩ කරන්න එපා යකෝ...... :angry:

    :frown: තොට දැන් මම වැඩක් කිව්වා..... ඒකට මොකද කිව්වේ.... අරකයි මේකයි කිව්වා..... ඉතින් කොහොමද බං මේක කරන්නේ.... උඹේ කිසි උනන්දුවක් නෑ නේ මොකකින් හරි ගොඩ යන්න...... :angry: උඹ වැඩ 6ක් කරා නම් 4500/= ක් අතේ නේ..... :angry: කොහෙද බෑ බෑ කියාගත්ත ගමන්මයි..... :dull:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පස්සට සනීප ඒව නම් නෑ බං. මොක දැම්මත් දෙපාරක් ඉඳගනිද්දි ලෑලි වගේ වෙනව :yes::yes:
    ඔව් ඕව දැම්මම ඔරිජිනල් කවරෙ රෙද්ද දිරනව. :yes:
    ඔය පිටින් දාන කවර වැස්සට අහු උනාම වතුර ටික ස්පොන්ජ් එකේ හිටිනව. ස්පොන්ජ් එක හිටින්නෙ පරන කවරෙ උඩනෙ ඔහොම තිබිල තිබිල ඒක දිරනව. ඔරිජිනල් එකට එන ක‍ටුත් දිරනව.. :yes:
    සැප ඕනම නම් සීට් එකේ තියන කුශන් එක ගලවල සනීප කුශන් එකක් ගහගන්න.. :love:
    වැඩේ හරියට කරන තැනකට දෙන්න. :frown:
    නැත්තං සීට් එකක්ද කියල හොයාගන්න බැරිවෙයි..
    ත්‍රීවීල් රෙදි ගහන තැන්වල කරනව වැඩේ..
    හැබැයි ටිකක් ගනන් යයි
    :baffled::baffled:

    ආහ එහෙමද මචන් . එල එල. සාමන්යෙන් කීයක් වගේ යනවද ? 3ක් තුලදී කරගන්න පුලුවන්ද . මොන වුනත් ඔකේ අවුල seat එක තමා බන් . එනිසා මේක හදාගන්න ඕන
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :baffled::baffled::baffled::baffled: hitapanko poddak hoyala karanakan..me arake price ko bun???:oo::oo::oo:
    :frown: ගොන් උට්ටෝ.... කබලෙන් ලිපට වැටෙන වැඩ කරන්න එපා යකෝ...... :angry:

    :frown: තොට දැන් මම වැඩක් කිව්වා..... ඒකට මොකද කිව්වේ.... අරකයි මේකයි කිව්වා..... ඉතින් කොහොමද බං මේක කරන්නේ.... උඹේ කිසි උනන්දුවක් නෑ නේ මොකකින් හරි ගොඩ යන්න...... :angry: උඹ වැඩ 6ක් කරා නම් 4500/= ක් අතේ නේ..... :angry: කොහෙද බෑ බෑ කියාගත්ත ගමන්මයි..... :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචෝ තියෙන හැම දේම විකුනලා ගොඩ යන්න බැ.

    මගේ බයික් එක ඉක්මන් එකේ දාලා 24h යනකොට විකුනලා ඉවරයි, calls අවා 50 විතර 1 lak වලත් ඉල්ලුවා, ඇවිත් බලන්න කියන්න, photos දානකොට හොද ඒවා දාන්න,

    උබ ජොබ් එකක් කරන්නේ නැදද

    nane bun ..cls ekka karanna widiyak nane...:dull::dull::dull::dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආහ එහෙමද මචන් . එල එල. සාමන්යෙන් කීයක් වගේ යනවද ? 3ක් තුලදී කරගන්න පුලුවන්ද . මොන වුනත් ඔකේ අවුල seat එක තමා බන් . එනිසා මේක හදාගන්න ඕන

    150යෙ සීට් එකට උඹ ඔහොම කියනව නම් 135එකේ ගියොත් අඬනව.. කොහොමත් 4ක් 4.5ක් යයි :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    razq74.jpg

    මචෝ ඔය මම රතු පාටින් ලකුණු කරලා තියෙන තැන මොකද්ද බන් තියෙන්නේ

    කුරුණෑගල උන්ගෙන් ඇහුවම උන් කියනවා එක වැඩක් නැ ලස්සනට තියෙන එකක් කියලා.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    razq74.jpg

    මචෝ ඔය මම රතු පාටින් ලකුණු කරලා තියෙන තැන මොකද්ද බන් තියෙන්නේ

    කුරුණෑගල උන්ගෙන් ඇහුවම උන් කියනවා එක වැඩක් නැ ලස්සනට තියෙන එකක් කියලා.

    :baffled::baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ඔය crank breather එකක් බං
    බයික් වල එංජිමෙන් රබර බටයක් එලියට හෝ එයාර් ෆිල්ටරේට යන්නේ
    අන්න එක මේකේ පිටින් ෆිල්ටර් එකක් දාල එන්නේ
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඔය crank breather එකක් බං
    බයික් වල එංජිමෙන් රබර බටයක් එලියට හෝ එයාර් ෆිල්ටරේට යන්නේ
    අන්න එක මේකේ පිටින් ෆිල්ටර් එකක් දාල එන්නේ

    ආ ඕක මගේ air filter එකට සෙට් කරලා තියෙන්නේ, ඔතනට වතුර ගියොත් ඉවරයි නේ ඔහොම ඇරලා තියලා
     
    Status
    Not open for further replies.