Nissan Patrol Y60

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තෑන්ක්ස් මචෝ.
    මේක 1st Generation එක :yes:
    2nd Generation එකේ එනව 3.2 V6 වෙනකන් :yes:
    උඹ කිව්ව 3.1 එක 4JG2 TD I4 එක.. :love:
    මම ගන්න ඉන්න එක මචෝ 4JB1 එක. ඕක තමයි ලන්කාවෙ මාකට්ම එක.. :yes::yes:
    හෙට ගේන්න තමයි හිතන් ඉන්නෙ.. :love::love::love::love::love:

    anna hari 4JG2 engima...

    ela ela umbe bahandee niyametama tiyanava...

    jaya wevaaaaaaaa.............!!!!!:):):)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපෝ. . . . වාහනයක් නැතුව පයින් ගියත් නවාරා නම් එපා. . . මොන ලෙඩේ ආවත් Hilux, KDH කොහොම හරි ගොඩ දන්න පුළුවන්.. ඒ උනාට Navara නම්. . . අනික බඩුත් නෑ . . . කරදරයක් නැතුව දුවන්න නම් සුපිරිම කැබ් එක L200 . . කිසිම වදයක් නෑ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචංස්ල මම බාන්ඩෙ ගෙනාව උදේ ගිය ගමන් දැං තමයි ඔක්කොම සෙට්ල් කරන් ගෙදර ආවෙ. තාම කාලත් නෑ....
    මෙන්න බඩු

    2cdizbo.jpg

    331ocis.jpg

    2f0drna.jpg

    2e0th1i.jpg

    මම අර කිව්වෙ වැහි පීල්ල මලකඩ කාල කියල පොඩ්ඩක් මේ ඒක. ඕකයි ඔය යට එකේ තියන බෆර් එක පොඩ්ඩක් තැලුන තැනයි විතරයි මලකඩ ටිකකට තියෙන්නෙ බොඩියටම

    214bgjs.jpg

    28jv37m.jpg

    බම්ප් කරපු කමෙන්ට් කරපු ඔක්කොටම බොහෝම ස්තූතියි..

    මරු භාන්ඩේ මචන්.. ඉසුසු ඇන්ජින් ඉතින් මහ පොලව පවතිනකන් පවතිනවා:yes::yes:

    මචන් ඔය පීල්ල දිරලා නෑ මලකඩ විතරයි. කෑලි ගහන්න යන්න එපා. සුද්ද කරලා පොටි දාපන්. නැත්නම් ෆයිබර් කරපන්. ලාම්පුව ඇල්ලුවොත් එතන ඉදන් ආයේ දිරනවා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;17902748 said:
    මරු භාන්ඩේ මචන්.. ඉසුසු ඇන්ජින් ඉතින් මහ පොලව පවතිනකන් පවතිනවා:yes::yes:

    මචන් ඔය පීල්ල දිරලා නෑ මලකඩ විතරයි. කෑලි ගහන්න යන්න එපා. සුද්ද කරලා පොටි දාපන්. නැත්නම් ෆයිබර් කරපන්. ලාම්පුව ඇල්ලුවොත් එතන ඉදන් ආයේ දිරනවා

    ඕක හදන්න දාපු තැන එකත් කිව්ව කපල පොටිදාමු කියල..
    තෑන්ක්ස් මචෝ ඇඩ්වයිස් එකට
    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපෝ. . . . වාහනයක් නැතුව පයින් ගියත් නවාරා නම් එපා. . . මොන ලෙඩේ ආවත් Hilux, KDH කොහොම හරි ගොඩ දන්න පුළුවන්.. ඒ උනාට Navara නම්. . . අනික බඩුත් නෑ . . . කරදරයක් නැතුව දුවන්න නම් සුපිරිම කැබ් එක L200 . . කිසිම වදයක් නෑ...

    math kiwwa :eek::eek:

    L200 aluth modal eka ganada uba oya kiyanne?
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    මචංස්ල මම බාන්ඩෙ ගෙනාව උදේ ගිය ගමන් දැං තමයි ඔක්කොම සෙට්ල් කරන් ගෙදර ආවෙ. තාම කාලත් නෑ....
    මෙන්න බඩු

    2cdizbo.jpg

    331ocis.jpg

    2f0drna.jpg

    2e0th1i.jpg

    මම අර කිව්වෙ වැහි පීල්ල මලකඩ කාල කියල පොඩ්ඩක් මේ ඒක. ඕකයි ඔය යට එකේ තියන බෆර් එක පොඩ්ඩක් තැලුන තැනයි විතරයි මලකඩ ටිකකට තියෙන්නෙ බොඩියටම

    214bgjs.jpg

    28jv37m.jpg

    බම්ප් කරපු කමෙන්ට් කරපු ඔක්කොටම බොහෝම ස්තූතියි..

    මචන් නියම Jeep එක හදවතින්ම සුබපැතුම් ..මම හරිම අසාවෙන් Trooper එකක් හොයනවා තාම හරියන එකක් සෙට් උනේ නැ ..මචන් වාහනේ ගැන පොඩි review පාරක් දාපන් පුලුවන්නම් ලොකු දෙයක්. Plantation Company වල ඕව තමයි තාම දුවන්නේ කිසි අව්ලක් නෑ .

    මචන් Body Permit එකක් ගනිද්දී මොනවද බලන්න ඕනේ documents ? ඕවයේ හොර කේස් තියෙන නිසා

    ඒවගේම Diesel කරන්නේ කොහොමද (Average ) කියලත් පොඩ්ඩක් දාපන්

    ජය වේවා
    !
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...