ISUZU TROOPER එකක් සෙට් උනා කියහන්කො 1989 1st Generation එකක් 1st ඕනර්.. 

Flat Roof බාන්ඩෙ...
තේ මුදලාලි කෙනෙක්ගෙ..
කියන්න කිසි දෙයක් නෑ ලෙවකන්න තියනව.

4JB1 එන්ජිම තියල ලඟදි ඔක්කොම ඩොකියුමන්ට්ස් එලකිරි..
ටයර් 4 අළුත්.
වැහි පීලි දෙකේ මැද පොඩ්ඩක් පේන්ට් එක උඩට ඉස්සිලා එච්චරයි මුලු වාහනේටම දිරුමකට කියල තියෙන්නෙ..
ඉන්ටීරියර් 100%
මිනිහ ඩිස්කවරි 4 එකක් බස්සල ඒකයි දෙන්නෙ..
සියලුම රෙකෝඩ්ස් තියනව. ඔක්කොම ජෙනුයින් බඩු දාල තියෙන්නෙ සර්විස් වලදි පවා....
කීයකට වටීද මචංස්ල.... ගන්න කියල බැලුවෙ

)?

. මේ මගුල් සරල ක්රම වලින් අයින් කරන්නත් පුලුවන් සීන් එකක් තියනව. navara hilux hiace වල එන ලෙඩ නවත්තන්න පුලුවන් 