තෑන්ක්ස් මචෝ.
මේක 1st Generation එක
2nd Generation එකේ එනව 3.2 V6 වෙනකන්
උඹ කිව්ව 3.1 එක 4JG2 TD I4 එක..
මම ගන්න ඉන්න එක මචෝ 4JB1 එක. ඕක තමයි ලන්කාවෙ මාකට්ම එක..
හෙට ගේන්න තමයි හිතන් ඉන්නෙ..
anna hari 4JG2 engima...
ela ela umbe bahandee niyametama tiyanava...
jaya wevaaaaaaaa.............!!!!!













