ගසන්න_උදව්වක්_දිපල්ලකෝ.. මචංලා හෙට ෆාටියක් සෙට් වෙනවා.. 8 දෙනෙක් විතර ඉන්නවා.. බජට් එක 7000ක් 7500ක් තමා.. ගසන්න හොද brand එකක කියපල්ලකෝ මේ බජට් එකට සෙට් වෙන්නත් ඕන.. අව්ලක් නැතුව බොන්න පුළුවං වෙන්නත් ඕන.. ගල් නම් එපා :P