ගසන්න_උදව්වක්_දි‍පල්ලකෝ..

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ගසන්න_උදව්වක්_දි‍පල්ලකෝ..

    මචංලා හෙට ෆාටියක් සෙට් වෙනවා.. 8 දෙනෙක් විතර ඉන්නවා..
    බජ‍ට් එක 7000ක් 7500ක් තමා.. ගසන්න හොද brand එකක කියපල්ලකෝ මේ බජට් එකට සෙට් වෙන්නත් ඕන.. ‍අව්ලක් නැතුව බොන්න පුළුවං වෙන්නත් ඕන.. ගල් නම් එපා :P
     
    Last edited:

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    15 කට 7000 කින්? එකෙක් ට 455 යි

    වෙල් කස්ටා තමා මචෝ ගහන්න වෙන්නේ මයියොක්ක එක්ක

    ගාන මදිනේ බන් .. එකා 1000 ගානේ දැම්මත් 15ක් එනවා නේ මචෝඕ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    White diamond 6k ganin 6600
    Beer can 5k ganin 1000
    Kist nectar (Mango and Orange mix eka) 3k ganin 660

    Local coctail mix ekak hadagena gahuwaki. Mul bothal 3 sanin giyata ithiri ewa hemin yai ;)

    8250n wade goda daganda puluwan. Bite anan manan nathuwa kiwwe (Sigas & bite walata thawa 2000k withara yai)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    halmilla_oa_bot_box_view_only.jpg


    කරදරයක් නැති එකම පානය....
    HALMILLA OLD ARRACK

    Rs: 1000 - 1350


    11.gif