EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ;) ;)

    dafuq-did-i-just-read-meme.jpg

    qTDyeCe.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :D ආ සුදු නගා...... :love:

    ඔයා විතරයි සුදුයි කිවුවේ...තැන්ක්ස් ආ..............:love::love::love::love:
    තමන්ගේ අයත් අහක බලන වෙලාවේ ඔයා නම් මාරයි.....:P:P

    මෙහ අයියේ මන් අද උදැසන තරින්ද අයියට කතා කළා...ඇත්තටම කිවුවොත් හැමදාම වගේ උනේ මගේ කෝල් ඒක කට් කරලා එයා මට ගත්තා...හිත හැදුනම එනවා කිවුවා .....ඔයස්......:love::love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව්නේ 4000 ගන්නවා නෙහ් ....:dull::dull:
    වැරදි ඉරියවු කියල කිවුවේ...බෙහෙත් දුන්නා ..ලෙඩක් නැහැ කිවුවේ කිසිම විදිහක....එත් ඔයා දන්නේ නැහැ අයියේ ඊයේ මට මට බෙල්ල කෙලින් තියන් ඉන්නම බැහැ..වමනේටම එනවා....ඒ අස්සේ අතේ මැණික් කටුව රිදෙනවා පණ යන්න....මට එපා වෙලා ඉන්නේ....ඩොක්ටර් නැහැ කියනවා එත් තියනවා අවුලක්..:yes::yes:

    ඔයාට තෙරපි කරන්න දෙයිද? මගෙත් ඇන්කල් ලගින් කැඩිලා එහෙම කළා....ඉක්මනට හොදවෙයි අයියේ....කකුල කරේ තියන් ඉන්න...:yes::yes::yes:

    4000/- දෙන්න උනේ බයික් එකේ වැදිලා හිරිමක්වත් නැතුව මගෙන් 15000/- විතර කඩා ගන්න හදපු හොර අම්මණ්ඩිට :angry::angry:

    මගේ නම් බෙහෙත් වලට සෑහෙන්න අඩු උනා.දැන් සති 2ක් විතර වෙනවා බෙහෙත් අරගෙන.දැන්නම් එහෙම අමාරුවක් තේරෙන්නේ නෑ

    අනේ මන්දා.දෙවැනිදා ක්ලින්ක් එකට යන්න තියෙනවා.එතකොට ඉතින් මොනවා කරයිද දන්නේ නෑ.ඩොක්ටර් ආනන්ද පෙරේරා ඉන්නේ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    4000/- දෙන්න උනේ බයික් එකේ වැදිලා හිරිමක්වත් නැතුව මගෙන් 15000/- විතර කඩා ගන්න හදපු හොර අම්මණ්ඩිට :angry::angry:

    මගේ නම් බෙහෙත් වලට සෑහෙන්න අඩු උනා.දැන් සති 2ක් විතර වෙනවා බෙහෙත් අරගෙන.දැන්නම් එහෙම අමාරුවක් තේරෙන්නේ නෑ

    අනේ මන්දා.දෙවැනිදා ක්ලින්ක් එකට යන්න තියෙනවා.එතකොට ඉතින් මොනවා කරයිද දන්නේ නෑ.ඩොක්ටර් ආනන්ද පෙරේරා ඉන්නේ

    ඔහ් 15000 ක්? අහන්න එපයි පිස්සුද නැන්දේ ඔහෙට කියලා??:baffled::baffled:

    බලමු...මන් බෙහෙත් බීගෙන බීගෙන යනවා....:dull::dull: කැරම් ගහන්න උනොත් සෙට් වෙන්න ආ,,,,,,:rolleyes::rolleyes:

    ක්නික් යන්න වෙනවද? කකුල කරේ තියන්...එකත් හොදයි.ඔක්කොම හරියටම බලයි නෙහ්.අෆොයි....මට නම් ඇති ක්ලින්ක් එකක් නැහැ....ඩොක්ටර් නිලුපුල් පෙරේරා චැනල් කලේ ලංකා හොස්පිටල් එකෙන්...මටත් එපා වෙලා ඉන්නේ හොදම එකෙන්...කැරට් පල්ලා එපාම වෙලා ඉන්නේ:oo::oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද මෝටර් කරකවන්නේ නැතෙයි?????:rolleyes::rolleyes:
    :rofl::rofl:
    ඔහ් 15000 ක්? අහන්න එපයි පිස්සුද නැන්දේ ඔහෙට කියලා??:baffled::baffled:

    බලමු...මන් බෙහෙත් බීගෙන බීගෙන යනවා....:dull::dull: කැරම් ගහන්න උනොත් සෙට් වෙන්න ආ,,,,,,:rolleyes::rolleyes:

    ක්නික් යන්න වෙනවද? කකුල කරේ තියන්...එකත් හොදයි.ඔක්කොම හරියටම බලයි නෙහ්.අෆොයි....මට නම් ඇති ක්ලින්ක් එකක් නැහැ....ඩොක්ටර් නිලුපුල් පෙරේරා චැනල් කලේ ලංකා හොස්පිටල් එකෙන්...මටත් එපා වෙලා ඉන්නේ හොදම එකෙන්...කැරට් පල්ලා එපාම වෙලා ඉන්නේ:oo::oo:

    කපටි අම්මන්ඩියක්

    සෑහෙන කාලෙකින් කැරමක් ගැහුවේ නෑ අෆ්ෆා :P

    කකුලට තමා ක්ලින්ක් එක.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනවගේ ඒවද..:rolleyes: අහන්න...:yes:

    මට හදාගන්න ඕන ප්ලග් කෝඩ් එකක්...වචනේ හරිද...අර කොටු සුදු පාට පෙට්ටි 4 ක් 5 එකට සෙට් කරලා කෝච්චිය වගේ දිගට හදන්නේ...අන්න එයින් එකක්...:rolleyes: මට වයර් කෝඩ් වලට රණ්ඩු වෙලා එපා ඉන්නේ ගෙදර අයත් එක්ක...මට වෙනම එකක් හදාගන්න ඕන...:dull:

    කියලා දෙන්න පුලුවන්ද?:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි බය වෙයි.:rofl:
    Baya na???balagamu..:rolleyes:
    ඔයා විතරයි සුදුයි කිවුවේ...තැන්ක්ස් ආ..............:love::love::love::love:
    තමන්ගේ අයත් අහක බලන වෙලාවේ ඔයා නම් මාරයි.....:P:P

    මෙහ අයියේ මන් අද උදැසන තරින්ද අයියට කතා කළා...ඇත්තටම කිවුවොත් හැමදාම වගේ උනේ මගේ කෝල් ඒක කට් කරලා එයා මට ගත්තා...හිත හැදුනම එනවා කිවුවා .....ඔයස්......:love::love::love:

    Chaamiyo ayith katha kaloth mamath thari Ayiya mathak kala kiyanna..owa amathaka karala apahu enna kiyanna..apita eya nathuwa palui apita eyawa one kiwwa kiyala kiyanna...:(really miss him:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට හදාගන්න ඕන ප්ලග් කෝඩ් එකක්...වචනේ හරිද...අර කොටු සුදු පාට පෙට්ටි 4 ක් 5 එකට සෙට් කරලා කෝච්චිය වගේ දිගට හදන්නේ...අන්න එයින් එකක්...:rolleyes: මට වයර් කෝඩ් වලට රණ්ඩු වෙලා එපා ඉන්නේ ගෙදර අයත් එක්ක...මට වෙනම එකක් හදාගන්න ඕන...:dull:

    කියලා දෙන්න පුලුවන්ද?:rolleyes:

    ඇයි බන් කඩෙන් ගනින්කෝ එකක්.හදන්න වාත වෙලාවේ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට හදාගන්න ඕන ප්ලග් කෝඩ් එකක්...වචනේ හරිද...අර කොටු සුදු පාට පෙට්ටි 4 ක් 5 එකට සෙට් කරලා කෝච්චිය වගේ දිගට හදන්නේ...අන්න එයින් එකක්...:rolleyes: මට වයර් කෝඩ් වලට රණ්ඩු වෙලා එපා ඉන්නේ ගෙදර අයත් එක්ක...මට වෙනම එකක් හදාගන්න ඕන...:dull:

    කියලා දෙන්න පුලුවන්ද?:rolleyes:

    ඕකක් හදන්න මහ අමාරුවක් නෑනේ.. ප්ලග් බේස් ටිකකුයි බොක්ස් ටිකකුයි වයර් එකකුටි තිබ්බනම් ඇතී..

    හැබැයි එක කේස් එකක් තියනවා.. 4ක විතර එකක් හදනවට වඩා ලාබයි ඔරේන්ජ් එකේ තියන පවර් කෝඩ් එක ගන්න එක.. ඒක කොලිටියි..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් කඩෙන් ගනින්කෝ එකක්.හදන්න වාත වෙලාවේ.:yes:

    :dull: කඩෙන් ගන්නවා නම් හොදට බලලා ගන්න ඕනා බං..... කඩේ තියන හුයන ප්ලග් කෝඩ් වලට කෑලි බෑලි හතර පහක් ගැහුව ගමන් වයර් එක රත් වෙනවා...... :yes:

    මම නම් ගෙවල් වයරින් කරන වයර් වලින් හොද දිගට ප්ලග් කෝඩ් එකක් හදාගෙන තියෙන්නේ කෑලි හතරක........ ෆ්‍රිජ් වොෂිම් මැෂින්.... ලැප් ඔක්කොම ඒකේ...... :P
     
    Status
    Not open for further replies.