EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හපෝ....මේකත් පූක්ෂණය කරලා...:baffled:


දැන් නැන්දා බලනව ඇති මූට පිස්සු හැදිලද ගෙදර තියන ඒවා ෆොටෝ ගගහා යන්නෙ කියලා...:rofl:

:rofl::rofl:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    4fHkXSrl.jpg


    X182tJel.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරදී වැරදී..:no::no: සට සට ගාලා ෂෝට් වෙන්නේ...:P:P

    ආ වරෙන් වරෙන් අන්න චාමලීට උඹත් එක්ක ප්‍රයිවට් එකේ මොනවදෝ හදන්න තියනවලු :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මලයා එක්ක pm පාරකින් හැදුවා නම් මන් මෙලහකට එකට දෙකක් හදලා...මාව මානසිකව වට්ටලා දණහිසත් තුවාල කළා මේක කස්ටිය....මන් ප්‍රයිවට් එකේ හදනවා මල්ලි එක්ක...හිත හොද කොල්ලා හරිදු..මට උදව් කරයි:love::love: :D:D:D

    tumblr_inline_mpdccdtUkf1qz4rgp.gif
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් අයියේ...මගේ අම්මේ\
    :D
    කියක් වුනාද......?
    500/- අවුරුදු 4කට කලින්
    http://www.ebay.com/itm/Universal-World-Travel-AC-Power-Socket-UK-EU-AU-US-Plug-Adapter-w-USB-Converter/111362274044?_trksid=p2045573.c100033.m2042&_trkparms=aid%3D111001%26algo%3DREC.SEED%26ao%3D1%26asc%3D28797%26meid%3Dfa2aaabae41a46609d58a9b4b8f0e48e%26pid%3D100033%26rk%3D4%26rkt%3D4%26sd%3D291145117907

    http://www.ebay.com/itm/US-EU-AU-UK-To-Universal-World-Travel-AC-Power-Socket-Plug-Adapter-Convertor-all-/291145117907?pt=LH_DefaultDomain_0&hash=item43c999f0d3
    ඔය දෙකම ගෙන්න ගත්තුවා.
    මේක කොමර්ෂල් බැංකුවෙන් හම්බුන එකක්
    http://www.ebay.com/itm/New-Universal-Travel-Power-AC-USB-Port-World-Adapter-Plug-for-UK-US-AU-EUROPE/151594215686?_trksid=p2045573.c100033.m2042&_trkparms=aid%3D111001%26algo%3DREC.SEED%26ao%3D1%26asc%3D28797%26meid%3Dfa2aaabae41a46609d58a9b4b8f0e48e%26pid%3D100033%26rk%3D3%26rkt%3D4%26sd%3D291145117907
    හරිදු මලයා එක්ක pm පාරකින් හැදුවා නම් මන් මෙලහකට එකට දෙකක් හදලා...මාව මානසිකව වට්ටලා දණහිසත් තුවාල කළා මේක කස්ටිය....මන් ප්‍රයිවට් එකේ හදනවා මල්ලි එක්ක...හිත හොද කොල්ලා හරිදු..මට උදව් කරයි:love::love: :D:D:D
    :rolleyes:
    බඩු හරි :baffled:
    :rofl:
    මෙයාලා එහෙම තමයි චාමියෝ...අපි දෙන්න දෙයක් කරන්න ගියොත් පල් කරලා,මානසිකව වට්ටලම දානවා අපිව..:(
    :no:
    හපෝ....මේකත් පූක්ෂණය කරලා...:baffled:


    දැන් නැන්දා බලනව ඇති මූට පිස්සු හැදිලද ගෙදර තියන ඒවා ෆොටෝ ගගහා යන්නෙ කියලා...:rofl:
    :P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ වෙලාවේ එකෙක් කොල්ලුපිටිය පැත්තේ ආතක් පාතක් නැතුව කැරකෙමින් ඉන්නවෝ....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ වෙලාවේ එකෙක් කොල්ලුපිටිය පැත්තේ ආතක් පාතක් නැතුව කැරකෙමින් ඉන්නවෝ....

    විශාල බඩක් හිමි පුද්ගලයෙක්ද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තුවාල 2ක් සනීපයි.දනිහ උඩ තියෙන එකයි දනිහ නවන්න බැරි ප්‍රශ්නෙයි තමා තියෙන්නේ අක්කේ

    කවද්ද ආපහු ඩොක්ටර්ට පෙන්නන්න යන්න තියෙන්නෙ මල්ලි?තුවලේ නිසා බෙහෙත් තෙල් ටිකක් ගලා පොඩ්ඩක් මසාජ් කරන්නත් බැරුව ඇති නේද?
     
    Status
    Not open for further replies.