නවක වදේ - Campous unta

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෑප්ටන් Jack Sparrow;17929942 said:

    , සමහරක් එළිවෙනකන් පාඩම් කරලා උසස් පෙළ කරලා තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් එකකට ඇතුල් වෙන්න වගේ තමයි මෙතන කතාව.

    :yes:
    මමනම් එහෙමයි :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    http://www.elakiri.com/forum/showthread.php?p=17928960

    පහත කරුණ සබරගමු එල්ලිලා මැරිච්ච සිද්දිය සම්බන්ධව පමණක් වන අතර පෞද්ගලිකව මම නවක වදය අනුමත නොකරන බව කරුණාවෙන් සලකන්න.

    ++++++++++++++++

    මචන්ලා මෙතන වැරදීමක් වෙලා වගේ...
    මම ඇතුලේ ඉන්න එකෙක් (හොඳටම අඳුරන කෙල්ලක්) ගෙන් අහලා බැලුවා..
    එයත් මේ කෙල්ලගේ යාලුවෙක්...

    මේ කෙල්ලට මානසික රෝගයක් තිබිලා ලු A/L කරන කාලේ ඉඳන්..
    විභාගයක් ලං වුනාම මානසික ආතතිය උපරිමේටම නැගලා පිස්සු කෙලින්න ගන්නවා ලු.
    A/L කාලේ ත් එහෙම වුනා කියලා හොස්ටල් එකට මැරිච්ච කෙල්ලගේ අම්මා ආපු වෙලවලදිත් මේ ගොල්ලන්ට කියලා තියනවා ලු.

    මැරෙන්න කලින් උනත් හොස්ටල් එකේ ඉන්න කාලේ බෙහෙත් ගොඩක් බිවුවා ලු.
    මම මේ කියන අඳුරන කෙල්ලගේ අල්ලපු කාමරේ මෙකි තනියම ඉඳලා තියෙන්නේ.

    මට රැග් තියන කාලෙත් මෙකි කතා කරලා ඒ ගැන කියලා තියනවා. මහා ලොකු rag එකක් උන්ට දීලා නෑ. මට පස්සේ හිතුනේ මැරිච්ච කෙනාට වෙනම මොනා හරි චාටර් දෙයක් කළා වත් ද කියලා.. එහෙම වෙලත් නෑ..

    මචෝ මටනම් කැම්පස් යන්න වාසනාව ලැබුනේ නැහැ .එත් හුගක් කැම්පස් ගිය උන් ලාවට RAG කිරිම අනුමත්කරනවා .ඇයි ඒ ?කෙනෙක්ව සුළුවෙන් හෝ මානසිකව හෝ ශාරීරිකව අනිත් උන් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම හොදයිද ?:no::no:

    කෙන්ක්ව පීඩාවට පත්කරලා ආතල් ගන්න තරම් ...උබල වැරදි ආදර්ශයක් දෙන්නේ ...සමහර පාසල් වලත් ඔය සීන් එක බෝවෙලා ..:no::dull:

    කැම්පස් එකේදී හෝ ඉස්කෝලෙදි හෝ වේඩඉන් එකේදී හෝ මොන තැනක හෝ RAG කිරීම මමනම් හිතන්නේ ඕව කරන උන්ගේ පහත් මානසිකත්වය මිසක් වෙන දෙයක් නෙමේ කියලයි .
    මේකට හුගක් උන් කියන්නේ අලුතින් එන උන්ව අදුර ගන්නලු .
    :P

    එතකොට උබලගේ යාළුවන් අදුර ගන්නේ කලින් අදුරන්නති නාදායින් අදුර ගන්නේ RAG කරාමද ?
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මරුසිරා;17930709 said:

    මොන එකකටද උබල එක එකාව අදුනගෙන social වෙලා batch fit එක හදාගන්න නිකන් පුක ඉරාගෙන දගලන්නේ ..තොපි ඉගෙනගත්තේ තනියමනම් තොපි campas අවේ තනියමනම් උපාධියත් තනියම අරන් පලකො ... කිසිම එකෙක්ට තව එකෙක්ට එක වචනෙකින් හෝ රිදවන්න කිසිම අයිතියක් නෑ වගේම මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක්ට පීඩාවක් කිරීම අනුමත කරන්නත් බෑ ...තොපි campus එවුනට rag කරන්නේ අදුනගන්න නම් ඊට කලින් තොපේ අම්මට rag කරලා තොපේ අම්මව අදුනගෙන වරෙල්ල ඉස්සෙල්ලම ...
     
    • Like
    Reactions: KingCM

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    http://www.elakiri.com/forum/showthread.php?p=17928960

    පහත කරුණ සබරගමු එල්ලිලා මැරිච්ච සිද්දිය සම්බන්ධව පමණක් වන අතර පෞද්ගලිකව මම නවක වදය අනුමත නොකරන බව කරුණාවෙන් සලකන්න.

    ++++++++++++++++

    මචන්ලා මෙතන වැරදීමක් වෙලා වගේ...
    මම ඇතුලේ ඉන්න එකෙක් (හොඳටම අඳුරන කෙල්ලක්) ගෙන් අහලා බැලුවා..
    එයත් මේ කෙල්ලගේ යාලුවෙක්...

    මේ කෙල්ලට මානසික රෝගයක් තිබිලා ලු A/L කරන කාලේ ඉඳන්..
    විභාගයක් ලං වුනාම මානසික ආතතිය උපරිමේටම නැගලා පිස්සු කෙලින්න ගන්නවා ලු.
    A/L කාලේ ත් එහෙම වුනා කියලා හොස්ටල් එකට මැරිච්ච කෙල්ලගේ අම්මා ආපු වෙලවලදිත් මේ ගොල්ලන්ට කියලා තියනවා ලු.

    මැරෙන්න කලින් උනත් හොස්ටල් එකේ ඉන්න කාලේ බෙහෙත් ගොඩක් බිවුවා ලු.
    මම මේ කියන අඳුරන කෙල්ලගේ අල්ලපු කාමරේ මෙකි තනියම ඉඳලා තියෙන්නේ.

    මට රැග් තියන කාලෙත් මෙකි කතා කරලා ඒ ගැන කියලා තියනවා. මහා ලොකු rag එකක් උන්ට දීලා නෑ. මට පස්සේ හිතුනේ මැරිච්ච කෙනාට වෙනම මොනා හරි චාටර් දෙයක් කළා වත් ද කියලා.. එහෙම වෙලත් නෑ..

    Api kohomada ban danne umba e kellata rag deepu set eke ekekda kiyala.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රජයේ කැම්පස් එක කියන්නේ මචන් මහජනයගේ මුදල් වලින් ඉගෙන ගන්න තැනක්..ඕකට යන වගේම නොයන උන්ගේ සල්ලි වලින් තමයි කැම්පස් යන උන් ඉගෙන ගන්නේ..උබලට අත්දැකීම් ඇති ගොඩක්ම ඕවට යන්නේ පොත් ගුල්ලො තමයි අපතයොන්ට සාපේක්ශව ඉතින් ඕක ඇතුලට ගියාම අම්මා ඔන්න අමුතු මොරාල් එකක් සමාජේ එලියේ ජීවත් වෙන්න දන්නේ නැති උන් ඇතුලට ගියාම අමුතුම මානසිකත්වයක් ඇති වෙනවා ඉතින් හරි හැටි අම්මෙක් අප්පෙක් නැති උන් තමයි ඔය අමානුශික රැග් වලට සම්බන්ද වෙන්නේ ඊට පස්සේ ඉතින් උන් රට වෙනස් කරන්න යන්නේ ආයේ පෑනෙන් වැඩ වලින් නෙවෙයි අතින් පයින්..කැම්පස් එකේ නෙවයි අපි සාමාන්‍ය ජීවිතයෙදි උනත් උදාහරනෙකට ටවුන් එකේදි කොහේ හරි ගියාම කාව හරි බයිට් එකට ගන්නවනේ ඒකත් එක්තරා විදියේ රැග් එකක් තමයි ඒත් ඒක අමානුශික විදියට කරනවා නම් ඒක වැරදි..කට්ටිය කියනවා කැම්පස් එකේ ආතල් නොයන උන් දන්නේ නැතෙයි කියලා..ඕක ඇතුලට වෙලා රගන උන් මතක තියා ගන්න ඕන නටන් වෙන්නේ එලියට ඇවිත් කියලා

    නෑ බං ඒ මොරල් එක වැඩි කරගන්න එහෙම කරන්නෙ. මොකද සමාජයට ගියාම ප්‍රසිධ්දියෙ ලොකුකම් පෙන්නන්න එපායැ. කොටින්ම කියනවනං නිලධාරී වාදය ක්‍රියාත්මක කරන්න.කොහොම උනත් කැම්පස් යන අතලොස්සයි කවද හරි තමන්ගෙ එකෙක් ආයෙ කැම්පස් එකකට දාන්නෙ. හොඳම උදාහරණෙ මාලබේ සයිටම් එක. මන්දන්න ඔය වගේ කැම්පස් ගිය ඩයල් එකක් 5 ශිෂත්වෙ පාස් වෙච්ච ළමය අරගෙන දැන් පිටරට ඉන්නව මෙහෙ සිරා ජොබ් එකත් නැතිකරගෙන. පොර මට කියනව කැනඩාවෙ දැන් ලංකාවෙ ඩිග්‍රි පිලිගන්නෙත් නැතිලු. එහෙම පොඩි ජොබ් එකටත් හොඳට ගෙවන හින්ද ළමයි වෙනුවෙන් ගියාලු.:rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කෑප්ටන් Jack Sparrow;17929440 said:
    අද බ්‍රිතාන්‍ය උපාදි, ඔස්ට්‍රේලියා උපාධි කියල UGC වත් පිළිගැනීමක් නැති උපාධි කඩ කීයක් තියෙනවද?
    තව ඒවා වල උගන්නන්න එන්නේ මොනවගේ අයද කියල ප්‍රමිතියක් තියෙනවද?

    මුලින්ම කියන්න ඕන මම ප්‍රයිවට් කැම්පස් ගිය එකෙක් නෙමේ. ඒවට කහින්නෙත් නෑ මම හැබැයි රජයේ ඒවට ගිය උන් ඕකට කෑ ගහන්නේ සිරාවටම කැක්කුමකටද කියන එක ගැන මට ප්‍රශ්නයක් තියනව.

    1) කොහෙවත් තියන ඒවගේ ප්‍රමිතිය ගැන වද වෙන්නේ ඇයි?
    ඒවගේ ප්‍රමිතියක් නැත්තම් ඉගෙනගන්න උන්ගෙත් ප්‍රමිතියක් නෑනේ, උන් නිකන්ම හැලිල යයි. මොකද ජොබ් වලට ගන්නේ වැඩ පුලුවන් එකෙක්නේ. බැරි එකෙක් ගියත් හැලිල යනව.

    2) චයිනා මෙඩිකල් කොලේජ්, ඉන්ජිනියරින් වල තත්වයත් ඔබලා පරීක්ශා කරනවද?
    මොකද ඒවගේ ඉගෙනගත්ත උනුත් ලංකාවට ආයිත් එනව.
    තත්වය ගැන නම් ප්‍රශ්නේ ලංකාවේ හාල් ඇටේ ඉදන් පිටරටින් ගෙන්නන දේ වෙනකම් ඔයාලට කෑගහන්න පුලුවන්, ඒවගේ තත්වෙත් දන්නවනේ.

    අවංකවම මටනම් හිතෙන දේ තමයි තත්වය බාල නිසා කෑගහනවට වඩා කුහකකමක්, බයක් නිසා කෑ ගහනව කියන එක. මොකද ඒවගේ තත්වය බාල නම් පොඩ්ඩක්වත් බයවෙන්න දෙයක් නෑ උන් හැලිල යනව.
    අවංකවම හිතේ පොඩිවත් කුහකකමක් නැද්ද?
    :rolleyes:
     
    • Like
    Reactions: Ayeshlive

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මරුසිරා;17930709 said:
    මචෝ මටනම් කැම්පස් යන්න වාසනාව ලැබුනේ නැහැ .එත් හුගක් කැම්පස් ගිය උන් ලාවට RAG කිරිම අනුමත්කරනවා .ඇයි ඒ ?කෙනෙක්ව සුළුවෙන් හෝ මානසිකව හෝ ශාරීරිකව අනිත් උන් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම හොදයිද ?:no::no:

    කෙන්ක්ව පීඩාවට පත්කරලා ආතල් ගන්න තරම් ...උබල වැරදි ආදර්ශයක් දෙන්නේ ...සමහර පාසල් වලත් ඔය සීන් එක බෝවෙලා ..:no::dull:

    කැම්පස් එකේදී හෝ ඉස්කෝලෙදි හෝ වේඩඉන් එකේදී හෝ මොන තැනක හෝ RAG කිරීම මමනම් හිතන්නේ ඕව කරන උන්ගේ පහත් මානසිකත්වය මිසක් වෙන දෙයක් නෙමේ කියලයි .
    මේකට හුගක් උන් කියන්නේ අලුතින් එන උන්ව අදුර ගන්නලු .
    :P

    එතකොට උබලගේ යාළුවන් අදුර ගන්නේ කලින් අදුරන්නති නාදායින් අදුර ගන්නේ RAG කරාමද ?

    Api kohomada ban danne umba e kellata rag deepu set eke ekekda kiyala.

    මම A/L කලේ 2007 බන්! :D
    අන්තිමට කලේ 2009.
    physical Science සෙට් උනා Eastern University එකේ! මන් ගියේ නෑ.
    මන් කැම්පස් ගියේ නෑ බන්.. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුලින්ම කියන්න ඕන මම ප්‍රයිවට් කැම්පස් ගිය එකෙක් නෙමේ. ඒවට කහින්නෙත් නෑ මම හැබැයි රජයේ ඒවට ගිය උන් ඕකට කෑ ගහන්නේ සිරාවටම කැක්කුමකටද කියන එක ගැන මට ප්‍රශ්නයක් තියනව.

    1) කොහෙවත් තියන ඒවගේ ප්‍රමිතිය ගැන වද වෙන්නේ ඇයි?
    ඒවගේ ප්‍රමිතියක් නැත්තම් ඉගෙනගන්න උන්ගෙත් ප්‍රමිතියක් නෑනේ, උන් නිකන්ම හැලිල යයි. මොකද ජොබ් වලට ගන්නේ වැඩ පුලුවන් එකෙක්නේ. බැරි එකෙක් ගියත් හැලිල යනව.

    2) චයිනා මෙඩිකල් කොලේජ්, ඉන්ජිනියරින් වල තත්වයත් ඔබලා පරීක්ශා කරනවද?
    මොකද ඒවගේ ඉගෙනගත්ත උනුත් ලංකාවට ආයිත් එනව.
    තත්වය ගැන නම් ප්‍රශ්නේ ලංකාවේ හාල් ඇටේ ඉදන් පිටරටින් ගෙන්නන දේ වෙනකම් ඔයාලට කෑගහන්න පුලුවන්, ඒවගේ තත්වෙත් දන්නවනේ.

    අවංකවම මටනම් හිතෙන දේ තමයි තත්වය බාල නිසා කෑගහනවට වඩා කුහකකමක්, බයක් නිසා කෑ ගහනව කියන එක. මොකද ඒවගේ තත්වය බාල නම් පොඩ්ඩක්වත් බයවෙන්න දෙයක් නෑ උන් හැලිල යනව.
    අවංකවම හිතේ පොඩිවත් කුහකකමක් නැද්ද?
    :rolleyes:

    අඩෝ ~Hansel~!
    කැම්පස් වලියක් එන්නම ඕනේ නේද උඹව දකින්න! :D :P :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔකේ දෙපැත්තක් තියෙනවා..
    ප්‍රයිවට් කැම්පස් වහන්න කියල ගවර්මන්ට් උන් කෑගහන එක ලොවෙත් වැරදි..
    මොකද දැන් A 3ක් අරගෙනත් කැම්පස් යන්න බැරි උන් ඉන්නව...
    උන්ටත් අධ්‍යාපන අවස්ථාවක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ..
    ඔය ප්‍රයිවට් කම්පම් වහන්න කියා කියා උද්ගෝෂණය කරන්නේ නං උන්ගේ තියෙන කුහක කමට..

    රැග් ගැනත් කියල තියෙනවනේ...
    මාත් කැම්පස් ගියා...
    මටත් රැග් හම්බ වුනා මාත් රැග්‍ දුන්න...
    අපිට දුන්නෙත් හෙන ආතල් ඒවා අපි දුන්නෙත් හෙන ආතල් ඒවා...
    එක පාරක් මට සෙට් උනා රෝස මලක් අරං බිම පෙරලි පෙරලි ගිහින් අපිට වඩා සීනියර් බැච් එකේ කෙල්ලෙකුට රෝස මලක් දීල i love you baba.. කියන්න කියල...
    මට කෙල්ලෙක් පෙන්නලා පලයන් අර කෙල්ලට දීපන් කිව්වා... කෙල්ලෝ තුන් දෙනෙක් හිටියේ...
    මම උන් ලං උනාම රෝස මලත් අරන් පෙරලි පෙරලි එකී ලගට ගිහිං i love you baba කිව්වා...
    එකි වටපිට බැලුව... රැගක් කියල දැක්ක...
    මෙකි එක පාරට මට දනගහගන්න කිව්වා... මම දැනගහුවට පස්සේ මෙකි කියපි ඔය මල මගේ බුරියේ ගෑවෙන විදිහට කලිසමේ වාටියේ ගහන්න කියල...
    මම අන්දුන් කුන්දුන් උනා කියපන්කො...
    මම ඔහේ බලාගෙන හිටිය...
    මෙකි ඇහුන නැද්ද ආ මම කියපු එක ඇහුව හෙන සැරෙන්..
    මම එතකොටම මල අරගෙන අරකිගේ කලිසමේ ගහන්න ලූප් එකකින් අල්ලලා කලිසම ඉස්සරහට අදිද්දි මෙන්න මෙකි කෑගහපි ලජ්ජ නැද්ද ඔයි මෙහෙම කෙල්ලන්ගේ කලිසම් ගලවන්න..
    කැම්පස් එකට ඇවිල්ල දවස් කීයද දැම්ම පටන් ගත්ත නේද වල්කන් කරන්න කියාගෙන මෙකි අතේ තිබ්බ පොත් ටිකෙන් මට ගහගෙන ගහගෙන ගියා..
    ඒ එක්කම එකියේ යාළුවො දෙන්නත් අතේ තිබ්බ පොත් ටිකෙන් තඩි බෑවා කියපන්කො මට...
    මම දිව්වා දිවිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න...
    ඕවගේ රැග් නං පට්ට ආතල බං අදත් මතක් වෙද්දී හිනා යනවා...
    මම නං කියන්නේ රැග් කියන එක තියෙන්න ඕනේ..
    නමුත් දැන් මේ යන අමානුෂික ස්වරූපය නං අනිවා අයින් වෙන්නම ඕනේ...

    ''උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.''
    මෙන්න මේ කතාව නං වැරදි මචං...
    රජයේ කැම්පස් එකක ගෙවන්නේ වෙනමම ජීවිතයක්..
    එක ආයේ ප්‍රයිවට් යුනි එකකවත්, වෙන කිසිම තැනකින් වත් ගන්න බෑ බෑම තමයි එකනං...
    පිස්සු කොර ජීවිතයක් එක...
    අනික අවුරුද්දක් දෙකක් පරක්කු උනාට මොකද රජයේ degree එකක තියෙන පිළිගැනීම ප්‍රයිවට් degree වලට ලංකාවේ නෑ..
    මෝරා ඉන්ජෙක් ට තියෙන පිළිගැනීම කොච්චර කොහොම කිව්වත් ප්‍රයිවට් ඉන්ජෙක්ට නෑනේ බං..
    එතන වෙනසක් ලොවෙත් තියෙනවා...
    ඒ නිසා ඔය කතාව නං වැරදි..

    නමුත් දැන් රජයේ කැම්පස් උන් හෙන කුහක වෙලා කියන එක නං ලොවෙත් පිළිගන්නවා..
    උන්ට ඕනේ අනිත් උන්ට වලකපාගෙන තනියෙන් වැජබෙන්න...
    එක වැරදි...
    ඉගෙන ගන්න අවස්ථාව හැමෝටම තියෙන්න ඕනේ..
    ප්‍රයිවට් යුනි ලංකාවේ අනිවා හැදෙන්න ඕනේ...

    give-that-man-a-medal.jpg
     
    thanujaka

    Well-known member
  • ඉතින් කලින් අවුරුද්දෙ මොරා ස්ලග් පරාදයි නෙ.:rofl:

    ඉතිං ක්‍රීඩාවක් කියන්න එහෙම තමයි බං...
    ගිය පාර තමන්ගේ රටෙම ෆිෆා තිබිලත් බ්‍රසිල් උන්ට දිනන්න බැරිඋනා කියන එකේ තෙරුම උන් ෆුට්බෝල් වලට අදක්ෂයි කියන එකද?:rofl:
    avatar123465_40.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    මාත් මුලදී හිතුවේ මේක රැග් එක නිසා කියල. එත් සමහර මද්‍යවල කියන්නේ මෙයට මානසික ලෙඩක් තිබිල කියල.

    මගෙත් යාලුවෙක් හිටිය මෙහෙම. පුදුම කියන්නේ විබාගෙට හැමෝම එක්ක එකතුවෙලා හොදින් වැඩ කරනවා අන්තිම වෙනකම්. එත් විබාගේ හෙට නම්, අද upset ගහල, විබාගේ ලියන්න බැහැ කියනවා. අපි බලකරලා බැනල හිත හදල කොහොම හරි විබාගෙට තල්ලු කරනවා. කොටින්ම අපි තමයි එයාගේ assignment එහෙම කරලා දුන්නේ. එත් සමහරවෙලාවට අන්තිම මොහොතේදී තීරණය වෙනස් කරනවා. මානසික වෙදෙක් හම්බවෙලා ගොඩක් ප්‍රතිකාර ගත්ත (හැමදාම බෙහෙත් අහුරක් බොනවා). අන්තිමේදී කොහොමහරි ගොඩ ගිය.

    මට හිතෙන්නේ ලංකාවේ මේ වගේ මානසික ප්‍රශ්න තියෙන අයට සමාජයෙන් තලුවක් දෙනවා මදි. ඒ ගොල්ලෝ මානසික අබදිතයින්, පිස්සන් කියල කොන් කරන්න, අපහස කරන්න නරකයි. බොහොම සංවේදී විදියට මේ ගොල්ලෝ ගැන සොයා බලන්න ඕන.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මරුසිරා;17930709 said:
    මචෝ මටනම් කැම්පස් යන්න වාසනාව ලැබුනේ නැහැ .එත් හුගක් කැම්පස් ගිය උන් ලාවට RAG කිරිම අනුමත්කරනවා .ඇයි ඒ ?කෙනෙක්ව සුළුවෙන් හෝ මානසිකව හෝ ශාරීරිකව අනිත් උන් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම හොදයිද ?:no::no:

    කෙන්ක්ව පීඩාවට පත්කරලා ආතල් ගන්න තරම් ...උබල වැරදි ආදර්ශයක් දෙන්නේ ...සමහර පාසල් වලත් ඔය සීන් එක බෝවෙලා ..:no::dull:

    කැම්පස් එකේදී හෝ ඉස්කෝලෙදි හෝ වේඩඉන් එකේදී හෝ මොන තැනක හෝ RAG කිරීම මමනම් හිතන්නේ ඕව කරන උන්ගේ පහත් මානසිකත්වය මිසක් වෙන දෙයක් නෙමේ කියලයි .
    මේකට හුගක් උන් කියන්නේ අලුතින් එන උන්ව අදුර ගන්නලු .
    :P

    එතකොට උබලගේ යාළුවන් අදුර ගන්නේ කලින් අදුරන්නති නාදායින් අදුර ගන්නේ RAG කරාමද ?

    :yes:

    මොන එකකටද උබල එක එකාව අදුනගෙන social වෙලා batch fit එක හදාගන්න නිකන් පුක ඉරාගෙන දගලන්නේ ..තොපි ඉගෙනගත්තේ තනියමනම් තොපි campas අවේ තනියමනම් උපාධියත් තනියම අරන් පලකො ... කිසිම එකෙක්ට තව එකෙක්ට එක වචනෙකින් හෝ රිදවන්න කිසිම අයිතියක් නෑ වගේම මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක්ට පීඩාවක් කිරීම අනුමත කරන්නත් බෑ ...තොපි campus එවුනට rag කරන්නේ අදුනගන්න නම් ඊට කලින් තොපේ අම්මට rag කරලා තොපේ අම්මව අදුනගෙන වරෙල්ල ඉස්සෙල්ලම ...
    :yes:

    oya rag manasikathwe thiyanne campus ekata yana minissungenuth podi fraction ekaka witharai. unun ta balaya bedila gihama rag karawala rag issarahata karannath manasikathwa hadanawa. bahutharaya rag walata kamathith na unge ware awama karanneth na paththakata wela innawa. oya uke amaruwa thiyana un thama karaki karaki inne wadath paadukaran repeat wewi:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    ඔය රැග් පිටිප්පසේ තියෙන දේශපාලනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ බං ඒ මොරල් එක වැඩි කරගන්න එහෙම කරන්නෙ. මොකද සමාජයට ගියාම ප්‍රසිධ්දියෙ ලොකුකම් පෙන්නන්න එපායැ. කොටින්ම කියනවනං නිලධාරී වාදය ක්‍රියාත්මක කරන්න.කොහොම උනත් කැම්පස් යන අතලොස්සයි කවද හරි තමන්ගෙ එකෙක් ආයෙ කැම්පස් එකකට දාන්නෙ. හොඳම උදාහරණෙ මාලබේ සයිටම් එක. මන්දන්න ඔය වගේ කැම්පස් ගිය ඩයල් එකක් 5 ශිෂත්වෙ පාස් වෙච්ච ළමය අරගෙන දැන් පිටරට ඉන්නව මෙහෙ සිරා ජොබ් එකත් නැතිකරගෙන. පොර මට කියනව කැනඩාවෙ දැන් ලංකාවෙ ඩිග්‍රි පිලිගන්නෙත් නැතිලු. එහෙම පොඩි ජොබ් එකටත් හොඳට ගෙවන හින්ද ළමයි වෙනුවෙන් ගියාලු.:rofl:

    eekanam waradiyi machan. ammala thaththala rajaye uni walin out wechcha doctors la engineers la. le walin eeka ei kiyala balan salli walin kaka bibi idan anthimata A/L kelawagaththama lajjawa wahaganna baruwa thama private medicine ehema yana bahutharayak yanne. nathuwa ammai thaththai dennama doctor duwa lab assistant kenek unama den hari™ nane:P