• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ ඇතුලට එන්නෝ................................
    ............................................
    ..............................................................

    මචංලා මම ඉතාම පොඩියට අධ්‍යාපන ආයතනයක් පටන්ගන්න යනව. වෙන තැන්වලට ජොයින් වෙලා කරන්න බෑ :no: ලෝකේ නැති දේවල් :frown: මම ඒකට ඕන ගොඩක් දේවල් දැන් හදාගෙන තියෙන්නේ...

    ඒත් තාම නමක් හිතාගන්න බෑ දාන්න. :sorry::(

    මට ඕන...

    01 තේරුමක් තියෙන.
    02 කෙටි.
    03 උච්චාරනයේදී ලස්සනට කියවෙන :cool:
    04 ටිකක් scope එක වැඩි.
    05 එකම අකුර දෙපාරක් හෝ වැඩියෙන් නොයෙදෙන.
    06 ඉංග්‍රීසි නමක්.
    07 අනිවාර්යෙන්ම .lk domain එක නමටම තියෙන
    08 දැනට ට්‍රේඩ්මාර්ක් අනම් මනම් කේසි නැති.

    එකක් :cool::):dull:

    කොල්ලෝ ජෝක් එකට ගන්නේ නැතිව පොඩ්ඩක් ක්‍රියේටිව් හිතල හෙල්ප් එකක් දෙන්න. ගොඩක් අය කියනව නම වැදගත් නෑ ඉක්මනට පටන්ගන්න කියල. ඒත් මට ‍හිතෙන්නෙම නම වැදගත් කියල :dull::):yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මෙගට්‍රොන්එඩියු.එල්කේ
    කෲශියෑටිස්එඩියු.එල්කේ
    ඇක්සියෝඑඩියු.එල්කේ
    ඇස්සෙන්ඩියෝඑඩියු.එල්කේ

    තව හොඳ එව්ව මතක් වෙන්නෑ. මතක් වුනොත් දාන්නං..
    බම්ප්
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මෙගට්‍රොන්එඩියු.එල්කේ
    කෲශියෑටිස්එඩියු.එල්කේ
    ඇක්සියෝඑඩියු.එල්කේ
    ඇස්සෙන්ඩියෝඑඩියු.එල්කේ

    තව හොඳ එව්ව මතක් වෙන්නෑ. මතක් වුනොත් දාන්නං..
    බම්ප්

    yako lankaawe minissunta kiyawaganna lesi wennath oone. muu education center eka daanna yanne lankaawe. pitasakwala newei :growl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    uba institute ekata wisdom kiyala nama daapan. web ekata witharak wisdomedu kiyala daapan. ehema karata awulak naa ne

    ela ela :)

    මෙගට්‍රොන්එඩියු.එල්කේ
    කෲශියෑටිස්එඩියු.එල්කේ
    ඇක්සියෝඑඩියු.එල්කේ
    ඇස්සෙන්ඩියෝඑඩියු.එල්කේ

    තව හොඳ එව්ව මතක් වෙන්නෑ. මතක් වුනොත් දාන්නං..
    බම්ප්
    :lol::lol::lol: අපෝ බන් මේව හරියන්‍නෑ
    :)

    yako lankaawe minissunta kiyawaganna lesi wennath oone. muu education center eka daanna yanne lankaawe. pitasakwala newei :growl:

    :yes::yes:

    මචංලා මම ගොඩක් බලන්නේ අකුරු 4ක 5ක එකක්..

    උදා ACBT, ICBT, NIBM වගේ ඇක්රොනිම් යූස් කරල තේරුමකුත් තියෙන විදියෙ සහ පහසුවෙන් ෂබ්ද කරන්න සහ මතක තියාගන්න පුලුන් එකක්....

    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් ආහ! :yes::yes::)
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    කඩ්ඩ බැරි එකා;17936099 said:
    මචංලා මම ගොඩක් බලන්නේ අකුරු 4ක 5ක එකක්..

    උදා ACBT, ICBT, NIBM වගේ ඇක්රොනිම් යූස් කරල තේරුමකුත් තියෙන විදියෙ සහ පහසුවෙන් ෂබ්ද කරන්න සහ මතක තියාගන්න පුලුන් එකක්....

    ඒවගෙ එවා BDSM , POV :yes:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    හොද නමක් මතකයකට එන්නේ නැ බන් එතකම් bump මචෝ...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    NIEL-national institue of english language(litarary,learning)
    AEL-Acedamy of English Lang.
    TEC-The English Center
    කඩ්ඩ බැරි එකා නිසා කඩ්ඩ උගන්නන එකක් කියල හිතුවේ.මොන සබ්ජෙක්ට් වලටද කියපන්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හොද නමක් මතකයකට එන්නේ නැ බන් එතකම් bump මචෝ...
    ;):)

    NIEL-national institue of english language(litarary,learning)
    AEL-Acedamy of English Lang.
    TEC-The English Center
    කඩ්ඩ බැරි එකා නිසා කඩ්ඩ උගන්නන එකක් කියල හිතුවේ.මොන සබ්ජෙක්ට් වලටද කියපන්

    හී හී කඩ්ඩ විතරක් නෙමේ.. මචං මුලින්ම අපි o/L AND A/L පටන්ගන්නව ඒක සාර්ථක උනොත් iT පටන්ගන්නව.

    සෝ මට ටිකක් වයිඩ් SCOPE එකක් ඕන.. එක පැත්තකට විතරක් කොටු වෙන්න කැමති නෑ. :)
     
    • Like
    Reactions: thilan996