කොල්ලනේ ඇතුලට එන්නෝ................................
............................................
..............................................................
මචංලා මම ඉතාම පොඩියට අධ්‍යාපන ආයතනයක් පටන්ගන්න යනව. වෙන තැන්වලට ජොයින් වෙලා කරන්න බෑ
ලෝකේ නැති දේවල්
මම ඒකට ඕන ගොඩක් දේවල් දැන් හදාගෙන තියෙන්නේ...
ඒත් තාම නමක් හිතාගන්න බෑ දාන්න.

මට ඕන...
01 තේරුමක් තියෙන.
02 කෙටි.
03 උච්චාරනයේදී ලස්සනට කියවෙන
04 ටිකක් scope එක වැඩි.
05 එකම අකුර දෙපාරක් හෝ වැඩියෙන් නොයෙදෙන.
06 ඉංග්‍රීසි නමක්.
07 අනිවාර්යෙන්ම .lk domain එක නමටම තියෙන
08 දැනට ට්‍රේඩ්මාර්ක් අනම් මනම් කේසි නැති.
එකක්

කොල්ලෝ ජෝක් එකට ගන්නේ නැතිව පොඩ්ඩක් ක්‍රියේටිව් හිතල හෙල්ප් එකක් දෙන්න. ගොඩක් අය කියනව නම වැදගත් නෑ ඉක්මනට පටන්ගන්න කියල. ඒත් මට හිතෙන්නෙම නම වැදගත් කියල

............................................
..............................................................
මචංලා මම ඉතාම පොඩියට අධ්‍යාපන ආයතනයක් පටන්ගන්න යනව. වෙන තැන්වලට ජොයින් වෙලා කරන්න බෑ
ලෝකේ නැති දේවල්
මම ඒකට ඕන ගොඩක් දේවල් දැන් හදාගෙන තියෙන්නේ... ඒත් තාම නමක් හිතාගන්න බෑ දාන්න.

Last edited: