
ලේලන්ඩ් එකේ තරම් කොහෙද බ්රේක් මේ ලෝකේ කිසි වාහනේක......
නෑ මම කියන්නේ FB15 එක තරම් බ්රේක් නෑ...... හදිසි බ්රේක් මදි......

පැඩල් එක නම් ස්මූත් බහිනවා......

පැඩල් කරලා ගැහුවා කියලා ලොකු වෙනසක් නම් දැනිලා නෑ...... පල්ලමකදි වගේ බ්රේක් එක යටටම තද කරන් නොහිටියොත් වාහනේ යනවා.....

ඕවා තමා අවුල්......

60-80ට ගිහින් බ්රේක් හදිසි ගහන්න උනොත් ගියර් බොක්ස් එකේ පිහිට තමා......
හෑන්ඩ් බ්රේක් එක නම් අංශක 60ක් වගේ තමා ඉස්සෙන්නේ......
හෑන්ඩ් බ්රේක් කෙසේ වෙතත් බ්රේක් ගහනකොට මගේ ඈගේ මයිල් කෙලින් වෙනවා....

හැබැයි දෙයියනේ කියලා ඔය හයිබ්රිඩ් කාර්...... ත්රී වීල් එහෙම මේක හෝන් ගහගෙන එනකොට පාරෙන් අයිනටම ගන්නවා..... වැදුනොත් ඒ වාහන අපරාදේ නිසා.....